එහෙමද, දැන් හදපු එකේ ලෙවරේජ් එක වෙනස් කරන්න බෑ නේද බං? අලුත් එකක් හදන්නද, නැත්තන් 1:200ටම කරන්නද?![]()

mt4 software eken lesiyen demo account hadanna ahaki,winadiyak yanne na.kamathi nam oken karanna prashnayak na...!! loku balapamak wenne na![]()
Yes brother thank you for the advice.....Umben lokuvata balaporoththu venava nemei Hacker....
me forex karana kisima ekek umba tharam detail deyak pehedili karala kiyanna lesthi na.... ithin apita umba kiyana eva kochchara vatinavada kiyala umbata therenavane, mata vitharakma nemei, man vage thava siya dahas gaanak athi umben igena ganna balagena....
ekai aththa..... apita denuma denna, umbata puluvan vidiyata..... api eka sathuten baragannava....
Leverage eka venas karanna puluvan broker kenekva man thaama danne na... i thought it's fixed... and it depends on the amount of money we deposited....mage real eke 1:500
mamat dan masa 5k vitara demo kala.dan reel karanna hitagena inne.matath help onaaaa

මම mt5 platform එක පාවිච්චි කරන්නේ.. ඒක සන්කීර්නයිද බං?
machan mama dana ganna kamathi nisai ahanne mama dakka forex walata dedicated wecha forum ekaka , ekek ahala tiyenwa kochara hours dawasata hours spend karanwada kiyala , godak un kiyala tiyenyn 8 hours , 6 hours etc
ubalath aawage welawak forex walatama kiyala spend karnawada ?
PS : kamathi nam witharak answer ekak denna machan![]()

හීනෙනුත් මම නම් ට්රේඩ් දානව...!
හොද කික් එකේ දවසම ඉන්න ඕන.මර්කෙට් එක ගැන අවදානෙන්...!මේ චාර්ට් දිහා බලාගෙන ඉන්න ගියහම ඔලුව විකාර වෙලා ,දාන ට්රේඩ් එකවත් හරියට දෑ ගන්න බෑ...
මම ගොඩක් දුරට ට්රේඩ් දාන්නේ මෙහෙමයි.
හවස 6 ට විතර වැඩේට බහිනවා.චාර්ට් එක දිහා ටිකක් බලන් ඉන්නවා විනාඩි 10-20 අතර. ඊට පස්සේ ට්රෙන්ඩ් එක ශුවර් නම් එවෙලේම ට්රේඩ් එක දානව. නැත්නම් තව පැයක් විතර ට්රෙන්ඩ් එක ශුවර් වෙනකන් බලන් ඉන්නව.ට්රේඩ් එක දාල ටෙක් ප්රොෆිට් තියල කොම්පියුටරේ ඔෆ් කරනවා. ඊට පස්සේ වැඩක් පලක් කරලා කාල බිල නිදා ගන්නවා. උදේ නැගිටලා ෆෝන් එකෙන් ට්රේඩ් එක වැඩ කරලද බලනවා. වැඩ නම් හෝ හිට් වෙන්න ලග නම් ඉතින් වැඩක් පලක් කරලා අයි හවසට වැඩ පටන් ගන්නවා.මාර්කට් එක හොදට ඉහල පහල යන දවස් වලට ෆෝන් එකෙන් චාර්ට් එක චෙක් කරනවා හොද ට්රෙන්ඩ් එකක් දැක්කොත් කොම්පියුටරෙන් ආයි ඇනලයිස් කරලා ට්රේඩ් එක දානව.දවසෙම ඔකේ එල්ලිලා ඉන්නේ නෑ.උපරිම පැය 2.30 ක් වගේ. හැබැයි මේක වලංගු වෙන්නේ ෆොරෙක්ස් ඇසට ,හිතට,ඇඟට හොදට හුරු පුරුදු අයට විතරයි. මට චාර්ට් එක බලල විනාඩි පහක් විතර ඇනලයිස් කරලා වෙන්නේ මොකද්ද කියල කියන්න පුළුවන්,පළපුරුද්දෙන්. සමහර ඒවා දැක්ක ගමන් කියන්න ඇහැකි...! පුරුදු වෙන කෙනෙක් නම් පැය 8ක් නෙවෙයි පැය 24 ම චාර්ට් දිහා බලන් ඉන්න එකේ වරදක් නෑ....!! හැබැයි රියල් කරද්දී එක එච්චර හොදමත් නෑ....!!![]()
ado thank you machan loku reply ekak dunnata![]()
mama aa thread eke ma dakka samaharu machan full time forex karna un innawa ban , aa kiyanne mey engineers la wage profession karapu un
lankaweth aawage dial innawada ban ? ube danume hatiyata

ෆොරෙක්ස් වලින්ම ජීවිතය ගැටගහ ගන්න උන් ඉන්නව...! අපිට උන් පෙන්නේ නෑ..මොකද උන් ජිවිත ගැට ගහන්නේ නැව් බඳින කඹ වලින්....! උන් හොයන්න ඉතින් කොළඹ 7 පැත්තේ ,කුරුඳු වත්තේ යන්න ඕන..., ඒ වගේම උන් ලොකු ලොකු විදියට ෆොරෙක්ස් කරන්නේ.මේ අපි කරන්නේ ෆොරෙක්ස් වල ප්රාථමික මට්ටම..!!
දවසට පැය දෙක තුන කරත් ෆුල් ටයිම් ගානම හොයන්න ඇහැකි.!![]()
![]()
ado machn oya forex robots lage scene eka moakdka machan , samahrau VPS ehema aragena oya robots siddiya karnawa dakla tiynewa, wenama tutorial uth tiyenwa dakala tiynewa
රෝබාල කියන්නේ එක්තරා විදියක ගණිතමය සමීකරණයක් වගේ දෙයක්...! රොබෝව හදල තියෙන්නේ මර්කට් එක එක්තරා තැනකට ආවම ඉබේම ට්රේඩ් එක වැටෙන්න.එකට ටිකක් සංකීර්ණ සමීකරණ යොදා ගන්නවා.. උදා... මම රොබෙක් හදනවා මාකට් එකේ සෙල් ට්රෙන්ඩ් එකක් හදුනා ගන්න ,එහෙම හදුනා ගත්තම සෙල් එකක් ඌම දාල ටෙක් ප්රොෆිට් තියන විදියට.ස්ටොප් ලොස් එකත් එකට ඇතුලත්. ඉතින් දැන් මෙහෙම රොබෙක් ව හැදුවම මට පුළුවන් ට්රේඩ් දාන වඩේ රෝබාට බාර දෙන්න. ඌ අපි ඇතත් නැතත් ඒ වඩේ කරනවා...! අපි නවත්තන්න කියනකන්.ෆොරෙක්ස් වල එක එක ජාතියේ රොබෝ ල ඉන්නව.තමන්ට උනත් දැනුම තියේනම් හදල යොදා ගන්න ඇහැකි
මේකේ හොදම කොටස මේකයි
රොබෝලා කරන්නේ අපි උට කියල දීපු ඩේ.කරන්න කියපුව.රෝබෝලට මිනිස්සුන්ට වගේ හිතන්න බැ.මේ රෝබාලත් එහෙමම තමයි.සමහර වෙලාවට මුන් පිස්සු කෙලිනවා එතකොට ඉතින් පෝන් එක ළමයට දුන්න වගේ ෆොරෙක්ස් ළමයට දුන්න වෙනවා.....
ෆොරෙක් රොබෝලා කවදාවත් මිනිසුන්ට සමාන කරන්න බැ.. ඔය රොබෝ ල හදල තියෙන්නේ සල්ලි ගරා ගන්න.ෆොරෙක්ස් ගැන මෙලෝ හසරක් දන්නේ නැති උන් ට කොටින්ම කියනව නම්.ප්රෝ අය කවදාවත් එහෙම කරන්නේ නැ.තමන් ම හිතල.මොලේ,පළපුරුද්ද,දැනුම පාවිච්චි කරලා තමයි ට්රේඩ් දාන්නේ...!!
ඉතින් මොකටද ෆොරෙක්ස් ළමයට දෙන්නෙ....?ඔන්න ඔහේ උබම ඕක තියා ගනින්..!!
ado niyama reply eka machan ... ow ban oya wage financially sensitive dewal automated karana eka echara hoda deyak nemie ney..
anthima question eka machan mage , mata forex karanna aasawak hithila mey tutorial set eka ( https://www.udemy.com/forex-trading/ )
download karagena 2nd section eka wenakan study kara shape eke
ubata hithena widiyata oya tutorial set eka sufficient da , basic knowledge ekak aragena demo account ekakin practice karanna , nathnam uba oya dala tieny sumuforex eken study karna ekada hoda ?
eka site ekakin witharak danuma ganna one na.mama mekata hoda uththarayak heta dennam aniwaryen,. danata mehema karapn.
uba forex gana yamak dannawa, dan demo karanna patan ganin athin payin yanne na ne.karala ewayi screen shot dapn ,... ube danuma test karanna hodama widiya thamayi demo karana eka,eka asarthakayi nam waraduna thana hoyanna try karapan.....wadi dura ewa heta kiyannam..! nidi mathayi,. ada work out kara ,aga pathama kakiyanawa,.....nopain no gain koranna gihin,,... e wagema forex walath no demo no real...!! ithiin dan demo karapn saduda idala...!!
wistareyta .. mama demo eken patan gena result eka methana dannam

Thank you machan reply ekata , ow dan demo ekakta bahinna kaley hari wage
thanks machanwistareyta .. mama demo eken patan gena result eka methana dannam
thanks mcahan ube time ekata mewata reply karanna gatta![]()
good night and happy trading![]()
එසේම වේවා,... යකෝ මම බයි සෙල් කියන්නේ මොකද්ද කියල දන ගත්ත දවසෙම demo එක හැදුවේ...!! උබ පට්ට ඉවසිල්ලක් ඉවසල තියෙනවා demo කරන්න. දැන්ම පටන් ගනින්....!!!