forex හෙල්ප් ඕන නම් කියන්න

ivk

Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    mamat dan masa 5k vitara demo kala.dan reel karanna hitagena inne.matath help onaaaa
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    එහෙමද, දැන් හදපු එකේ ලෙවරේජ් එක වෙනස් කරන්න බෑ නේද බං? අලුත් එකක් හදන්නද, නැත්තන් 1:200ටම කරන්නද? :confused:

    mt4 software eken lesiyen demo account hadanna ahaki,winadiyak yanne na.kamathi nam oken karanna prashnayak na...!! loku balapamak wenne na :yes::yes:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Yes brother thank you for the advice..... :yes: Umben lokuvata balaporoththu venava nemei Hacker.... :sorry: me forex karana kisima ekek umba tharam detail deyak pehedili karala kiyanna lesthi na.... ithin apita umba kiyana eva kochchara vatinavada kiyala umbata therenavane, mata vitharakma nemei, man vage thava siya dahas gaanak athi umben igena ganna balagena.... :yes: ekai aththa..... apita denuma denna, umbata puluvan vidiyata..... api eka sathuten baragannava....

    :yes:

    Leverage eka venas karanna puluvan broker kenekva man thaama danne na... i thought it's fixed... and it depends on the amount of money we deposited.... :shocked: mage real eke 1:500

    11d1fb7.jpg

    godak brokers lage support team eka ekka katha karala leverage eka wenas karaganna puluwan, eth ehema karanna puluwan paratharayak thiyenawa, samahara ewai loku loku leverage denne na.

    e wagema samahra ewai maru karanna dennema naa.....

    #මම demo කරන අයට ලේසියෙන් ඕන තරම් demo හදන විදි කියල දෙන්නම් සරලව.ගොඩක් අය demo හදන්නේ බ්රෝකර්ස්ලගෙන් ... එකට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. එක හෙට කියල දෙන්නම්.සමහරු දන්නවත් ඇති...! හෙට වෙනකන් ඉවසපල්ලා දැන් නිදි මතයි. ඔලුවට අදහස් එනවා.එන තරමට ඒවා අමතකත් වෙනවා.එනතරම දාන්න වෙලාවකුත් නෑ.. ඉතින් හිමින් සැරේ පිළිවෙලකට ,පැහැදිලිව වඩේ කරන යන් ..... උබල බලනවා ඇති මු වඩේ කරන් යන කරන් යන කිඋවට තවම කිසිම වැඩක් කරේ නෑ කිය්ලා.. මම කලින් ම කිඋවනේ මේක හරියටම සදුදා ඉදන් තමයි කරන් යන්නේ.ඒ කියන්නේ වඩේ දෙන්නෙ සදුදා..!! මම ගොඩක් කාර්යබහුලයි.ඉතින් වඩේ හරියට හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට කරන්න ඕන නිසා ටිකක් මන්දගාමියි.අනික මේක පටන් අරන් දවසයි දෙකයි නේ...,එක නිසා ඉවසන්න..
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mamat dan masa 5k vitara demo kala.dan reel karanna hitagena inne.matath help onaaaa

    suba anaagathayak saho...!

    කරපු ට්‍රේඩ් වල ස්ක්‍රීන් ෂොට් ටිකක් දාපං,තත්වේ බලාගන්න,අනිත් අයත්ටත් ගොඩක් වැදගත් වෙනවා .......!!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan mama dana ganna kamathi nisai ahanne mama dakka forex walata dedicated wecha forum ekaka , ekek ahala tiyenwa kochara hours dawasata hours spend karanwada kiyala , godak un kiyala tiyenyn 8 hours , 6 hours etc
    ubalath aawage welawak forex walatama kiyala spend karnawada ?

    PS : kamathi nam witharak answer ekak denna machan :)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මම mt5 platform එක පාවිච්චි කරන්නේ.. ඒක සන්කීර්නයිද බං?

    loku wenasak naa...,eth mt5 eka mt4 ekata wada tikak aluth, hariyata samsung s5 ekai samsung s5 edge eka wage....! mt4 kiyanne s5 eka wage, mt5 kiyanne s5 edge eka wage,

    2014-11-09_20-37-28.png

    koka wethath deken ma wenne ekama wade..!

    api karanne oken trade dana eka ne wena language editing walata ehema yanne naa ne..

    godak aya use karanne mt4 ..!
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    machan mama dana ganna kamathi nisai ahanne mama dakka forex walata dedicated wecha forum ekaka , ekek ahala tiyenwa kochara hours dawasata hours spend karanwada kiyala , godak un kiyala tiyenyn 8 hours , 6 hours etc
    ubalath aawage welawak forex walatama kiyala spend karnawada ?

    PS : kamathi nam witharak answer ekak denna machan :)

    මේ චාර්ට් දිහා බලාගෙන ඉන්න ගියහම ඔලුව විකාර වෙලා ,දාන ට්‍රේඩ් එකවත් හරියට දෑ ගන්න බෑ...

    මම ගොඩක් දුරට ට්‍රේඩ් දාන්නේ මෙහෙමයි.

    හවස 6 ට විතර වැඩේට බහිනවා.චාර්ට් එක දිහා ටිකක් බලන් ඉන්නවා විනාඩි 10-20 අතර. ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක ශුවර් නම් එවෙලේම ට්‍රේඩ් එක දානව. නැත්නම් තව පැයක් විතර ට්‍රෙන්ඩ් එක ශුවර් වෙනකන් බලන් ඉන්නව.ට්‍රේඩ් එක දාල ටෙක් ප්‍රොෆිට් තියල කොම්පියුටරේ ඔෆ් කරනවා. ඊට පස්සේ වැඩක් පලක් කරලා කාල බිල නිදා ගන්නවා. උදේ නැගිටලා ෆෝන් එකෙන් ට්‍රේඩ් එක වැඩ කරලද බලනවා. වැඩ නම් හෝ හිට් වෙන්න ලග නම් ඉතින් වැඩක් පලක් කරලා අයි හවසට වැඩ පටන් ගන්නවා.මාර්කට් එක හොදට ඉහල පහල යන දවස් වලට ෆෝන් එකෙන් චාර්ට් එක චෙක් කරනවා හොද ට්‍රෙන්ඩ් එකක් දැක්කොත් කොම්පියුටරෙන් ආයි ඇනලයිස් කරලා ට්‍රේඩ් එක දානව.දවසෙම ඔකේ එල්ලිලා ඉන්නේ නෑ.උපරිම පැය 2.30 ක් වගේ. හැබැයි මේක වලංගු වෙන්නේ ෆොරෙක්ස් ඇසට ,හිතට,ඇඟට හොදට හුරු පුරුදු අයට විතරයි. මට චාර්ට් එක බලල විනාඩි පහක් විතර ඇනලයිස් කරලා වෙන්නේ මොකද්ද කියල කියන්න පුළුවන්,පළපුරුද්දෙන්. සමහර ඒවා දැක්ක ගමන් කියන්න ඇහැකි...! පුරුදු වෙන කෙනෙක් නම් පැය 8ක් නෙවෙයි පැය 24 ම චාර්ට් දිහා බලන් ඉන්න එකේ වරදක් නෑ....!! හැබැයි රියල් කරද්දී එක එච්චර හොදමත් නෑ....!!
    :yes::yes::yes:

    පසුව ලියමි.

    ෆොරෙක්ස් කරනවා නම් ඒක පයකට දෙකකට සිමා නොකර පැය 24 ම ඒක ඇගේ තියා ගන්න ඕන.:baffled:හීනෙනුත් මම නම් ට්‍රේඩ් දානව...!:baffled: හොද කික් එකේ දවසම ඉන්න ඕන.මර්කෙට් එක ගැන අවදානෙන්...!
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මේ චාර්ට් දිහා බලාගෙන ඉන්න ගියහම ඔලුව විකාර වෙලා ,දාන ට්‍රේඩ් එකවත් හරියට දෑ ගන්න බෑ...

    මම ගොඩක් දුරට ට්‍රේඩ් දාන්නේ මෙහෙමයි.

    හවස 6 ට විතර වැඩේට බහිනවා.චාර්ට් එක දිහා ටිකක් බලන් ඉන්නවා විනාඩි 10-20 අතර. ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක ශුවර් නම් එවෙලේම ට්‍රේඩ් එක දානව. නැත්නම් තව පැයක් විතර ට්‍රෙන්ඩ් එක ශුවර් වෙනකන් බලන් ඉන්නව.ට්‍රේඩ් එක දාල ටෙක් ප්‍රොෆිට් තියල කොම්පියුටරේ ඔෆ් කරනවා. ඊට පස්සේ වැඩක් පලක් කරලා කාල බිල නිදා ගන්නවා. උදේ නැගිටලා ෆෝන් එකෙන් ට්‍රේඩ් එක වැඩ කරලද බලනවා. වැඩ නම් හෝ හිට් වෙන්න ලග නම් ඉතින් වැඩක් පලක් කරලා අයි හවසට වැඩ පටන් ගන්නවා.මාර්කට් එක හොදට ඉහල පහල යන දවස් වලට ෆෝන් එකෙන් චාර්ට් එක චෙක් කරනවා හොද ට්‍රෙන්ඩ් එකක් දැක්කොත් කොම්පියුටරෙන් ආයි ඇනලයිස් කරලා ට්‍රේඩ් එක දානව.දවසෙම ඔකේ එල්ලිලා ඉන්නේ නෑ.උපරිම පැය 2.30 ක් වගේ. හැබැයි මේක වලංගු වෙන්නේ ෆොරෙක්ස් ඇසට ,හිතට,ඇඟට හොදට හුරු පුරුදු අයට විතරයි. මට චාර්ට් එක බලල විනාඩි පහක් විතර ඇනලයිස් කරලා වෙන්නේ මොකද්ද කියල කියන්න පුළුවන්,පළපුරුද්දෙන්. සමහර ඒවා දැක්ක ගමන් කියන්න ඇහැකි...! පුරුදු වෙන කෙනෙක් නම් පැය 8ක් නෙවෙයි පැය 24 ම චාර්ට් දිහා බලන් ඉන්න එකේ වරදක් නෑ....!! හැබැයි රියල් කරද්දී එක එච්චර හොදමත් නෑ....!!
    :yes::yes::yes:

    ado thank you machan loku reply ekak dunnata :)
    mama aa thread eke ma dakka samaharu machan full time forex karna un innawa ban , aa kiyanne mey engineers la wage profession karapu un
    lankaweth aawage dial innawada ban ? ube danume hatiyata
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ado thank you machan loku reply ekak dunnata :)
    mama aa thread eke ma dakka samaharu machan full time forex karna un innawa ban , aa kiyanne mey engineers la wage profession karapu un
    lankaweth aawage dial innawada ban ? ube danume hatiyata

    ෆොරෙක්ස් වලින්ම ජීවිතය ගැටගහ ගන්න උන් ඉන්නව...! අපිට උන් පෙන්නේ නෑ..මොකද උන් ජිවිත ගැට ගහන්නේ නැව් බඳින කඹ වලින්....! උන් හොයන්න ඉතින් කොළඹ 7 පැත්තේ ,කුරුඳු වත්තේ යන්න ඕන..., ඒ වගේම උන් ලොකු ලොකු විදියට ෆොරෙක්ස් කරන්නේ.මේ අපි කරන්නේ ෆොරෙක්ස් වල ප්‍රාථමික මට්ටම..!!

    දවසට පැය දෙක තුන කරත් ෆුල් ටයිම් ගානම හොයන්න ඇහැකි.! :yes: :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ෆොරෙක්ස් වලින්ම ජීවිතය ගැටගහ ගන්න උන් ඉන්නව...! අපිට උන් පෙන්නේ නෑ..මොකද උන් ජිවිත ගැට ගහන්නේ නැව් බඳින කඹ වලින්....! උන් හොයන්න ඉතින් කොළඹ 7 පැත්තේ ,කුරුඳු වත්තේ යන්න ඕන..., ඒ වගේම උන් ලොකු ලොකු විදියට ෆොරෙක්ස් කරන්නේ.මේ අපි කරන්නේ ෆොරෙක්ස් වල ප්‍රාථමික මට්ටම..!!

    දවසට පැය දෙක තුන කරත් ෆුල් ටයිම් ගානම හොයන්න ඇහැකි.! :yes: :yes:

    ado machn oya forex robots lage scene eka moakdka machan , samahrau VPS ehema aragena oya robots siddiya karnawa dakla tiynewa, wenama tutorial uth tiyenwa dakala tiynewa
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ado machn oya forex robots lage scene eka moakdka machan , samahrau VPS ehema aragena oya robots siddiya karnawa dakla tiynewa, wenama tutorial uth tiyenwa dakala tiynewa

    රෝබාල කියන්නේ එක්තරා විදියක ගණිතමය සමීකරණයක් වගේ දෙයක්...! රොබෝව හදල තියෙන්නේ මර්කට් එක එක්තරා තැනකට ආවම ඉබේම ට්‍රේඩ් එක වැටෙන්න.එකට ටිකක් සංකීර්ණ සමීකරණ යොදා ගන්නවා.. උදා... මම රොබෙක් හදනවා මාකට් එකේ සෙල් ට්‍රෙන්ඩ් එකක් හදුනා ගන්න ,එහෙම හදුනා ගත්තම සෙල් එකක් ඌම දාල ටෙක් ප්‍රොෆිට් තියන විදියට.ස්ටොප් ලොස් එකත් එකට ඇතුලත්. ඉතින් දැන් මෙහෙම රොබෙක් ව හැදුවම මට පුළුවන් ට්‍රේඩ් දාන වඩේ රෝබාට බාර දෙන්න. ඌ අපි ඇතත් නැතත් ඒ වඩේ කරනවා...! අපි නවත්තන්න කියනකන්.ෆොරෙක්ස් වල එක එක ජාතියේ රොබෝ ල ඉන්නව.තමන්ට උනත් දැනුම තියේනම් හදල යොදා ගන්න ඇහැකි

    මේකේ හොදම කොටස මේකයි

    රොබෝලා කරන්නේ අපි උට කියල දීපු ඩේ.කරන්න කියපුව.රෝබෝලට මිනිස්සුන්ට වගේ හිතන්න බැ.මේ රෝබාලත් එහෙමම තමයි.සමහර වෙලාවට මුන් පිස්සු කෙලිනවා එතකොට ඉතින් පෝන් එක ළමයට දුන්න වගේ ෆොරෙක්ස් ළමයට දුන්න වෙනවා.....

    ෆොරෙක් රොබෝලා කවදාවත් මිනිසුන්ට සමාන කරන්න බැ.. ඔය රොබෝ ල හදල තියෙන්නේ සල්ලි ගරා ගන්න.ෆොරෙක්ස් ගැන මෙලෝ හසරක් දන්නේ නැති උන් ට කොටින්ම කියනව නම්.ප්‍රෝ අය කවදාවත් එහෙම කරන්නේ නැ.තමන් ම හිතල.මොලේ,පළපුරුද්ද,දැනුම පාවිච්චි කරලා තමයි ට්‍රේඩ් දාන්නේ...!!

    ඉතින් මොකටද ෆොරෙක්ස් ළමයට දෙන්නෙ....?ඔන්න ඔහේ උබම ඕක තියා ගනින්..!!
     
    ado niyama reply eka machan ... ow ban oya wage financially sensitive dewal automated karana eka echara hoda deyak nemie ney..
    anthima question eka machan mage , mata forex karanna aasawak hithila mey tutorial set eka ( https://www.udemy.com/forex-trading/ )

    download karagena 2nd section eka wenakan study kara shape eke
    ubata hithena widiyata oya tutorial set eka sufficient da , basic knowledge ekak aragena demo account ekakin practice karanna , nathnam uba oya dala tieny sumuforex eken study karna ekada hoda ?
     
    eka site ekakin witharak danuma ganna one na.mama mekata hoda uththarayak heta dennam aniwaryen,. danata mehema karapn.
    uba forex gana yamak dannawa, dan demo karanna patan ganin athin payin yanne na ne.karala ewayi screen shot dapn ,... ube danuma test karanna hodama widiya thamayi demo karana eka,eka asarthakayi nam waraduna thana hoyanna try karapan.....wadi dura ewa heta kiyannam..! nidi mathayi,. ada work out kara ,aga pathama kakiyanawa,.....nopain no gain koranna gihin,,... e wagema forex walath no demo no real...!! ithiin dan demo karapn saduda idala...!!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    eka site ekakin witharak danuma ganna one na.mama mekata hoda uththarayak heta dennam aniwaryen,. danata mehema karapn.
    uba forex gana yamak dannawa, dan demo karanna patan ganin athin payin yanne na ne.karala ewayi screen shot dapn ,... ube danuma test karanna hodama widiya thamayi demo karana eka,eka asarthakayi nam waraduna thana hoyanna try karapan.....wadi dura ewa heta kiyannam..! nidi mathayi,. ada work out kara ,aga pathama kakiyanawa,.....nopain no gain koranna gihin,,... e wagema forex walath no demo no real...!! ithiin dan demo karapn saduda idala...!!

    Thank you machan reply ekata , ow dan demo ekakta bahinna kaley hari wage
    thanks machan :) wistareyta .. mama demo eken patan gena result eka methana dannam
    thanks mcahan ube time ekata mewata reply karanna gatta :)
    good night and happy trading :D
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Thank you machan reply ekata , ow dan demo ekakta bahinna kaley hari wage
    thanks machan :) wistareyta .. mama demo eken patan gena result eka methana dannam
    thanks mcahan ube time ekata mewata reply karanna gatta :)
    good night and happy trading :D

    එසේම වේවා,... යකෝ මම බයි සෙල් කියන්නේ මොකද්ද කියල දන ගත්ත දවසෙම demo එක හැදුවේ...!! උබ පට්ට ඉවසිල්ලක් ඉවසල තියෙනවා demo කරන්න. දැන්ම පටන් ගනින්....!!!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එසේම වේවා,... යකෝ මම බයි සෙල් කියන්නේ මොකද්ද කියල දන ගත්ත දවසෙම demo එක හැදුවේ...!! උබ පට්ට ඉවසිල්ලක් ඉවසල තියෙනවා demo කරන්න. දැන්ම පටන් ගනින්....!!!

    haha ela ela machan , Monday patan gananwa
    ado uba 2014 wage ney patan gena tiyenyn , mama ube parnaa thread ekak baluwa , uba aurudden wage hoda thathwekata awilla tiynewa wage sirawta happy ehema unama :)
     
  • May 21, 2011
    297
    41
    28
    රෝබාල කියන්නේ එක්තරා විදියක ගණිතමය සමීකරණයක් වගේ දෙයක්...! රොබෝව හදල තියෙන්නේ මර්කට් එක එක්තරා තැනකට ආවම ඉබේම ට්‍රේඩ් එක වැටෙන්න.එකට ටිකක් සංකීර්ණ සමීකරණ යොදා ගන්නවා.. උදා... මම රොබෙක් හදනවා මාකට් එකේ සෙල් ට්‍රෙන්ඩ් එකක් හදුනා ගන්න ,එහෙම හදුනා ගත්තම සෙල් එකක් ඌම දාල ටෙක් ප්‍රොෆිට් තියන විදියට.ස්ටොප් ලොස් එකත් එකට ඇතුලත්. ඉතින් දැන් මෙහෙම රොබෙක් ව හැදුවම මට පුළුවන් ට්‍රේඩ් දාන වඩේ රෝබාට බාර දෙන්න. ඌ අපි ඇතත් නැතත් ඒ වඩේ කරනවා...! අපි නවත්තන්න කියනකන්.ෆොරෙක්ස් වල එක එක ජාතියේ රොබෝ ල ඉන්නව.තමන්ට උනත් දැනුම තියේනම් හදල යොදා ගන්න ඇහැකි

    මේකේ හොදම කොටස මේකයි

    රොබෝලා කරන්නේ අපි උට කියල දීපු ඩේ.කරන්න කියපුව.රෝබෝලට මිනිස්සුන්ට වගේ හිතන්න බැ.මේ රෝබාලත් එහෙමම තමයි.සමහර වෙලාවට මුන් පිස්සු කෙලිනවා එතකොට ඉතින් පෝන් එක ළමයට දුන්න වගේ ෆොරෙක්ස් ළමයට දුන්න වෙනවා.....

    ෆොරෙක් රොබෝලා කවදාවත් මිනිසුන්ට සමාන කරන්න බැ.. ඔය රොබෝ ල හදල තියෙන්නේ සල්ලි ගරා ගන්න.ෆොරෙක්ස් ගැන මෙලෝ හසරක් දන්නේ නැති උන් ට කොටින්ම කියනව නම්.ප්‍රෝ අය කවදාවත් එහෙම කරන්නේ නැ.තමන් ම හිතල.මොලේ,පළපුරුද්ද,දැනුම පාවිච්චි කරලා තමයි ට්‍රේඩ් දාන්නේ...!!

    ඉතින් මොකටද ෆොරෙක්ස් ළමයට දෙන්නෙ....?ඔන්න ඔහේ උබම ඕක තියා ගනින්..!!

    ඒත් මචන් අපිට ටර්නින් පොයින්ට් මිස් වෙන්න පුලුවන් නෙ? අපි නිදි අතරේ, අපි කන අතරේ, අපි නාන අතරේ, අපි හුකන අතරේ පට්ටම චාන්ස් මිස් වෙන්න පුලුවන්. ඉතින් ස්ක්‍රිප්ට් එකක් කවදාවත් ඕවා කරන්නේ නැහැ. ස්ක්‍රිප්ටා පැය 24ම ඕක බලන් ඉඳලා වෙලාවට ට්‍රේඩ් කරලා අපිට ලාභ අරන් දෙනවා නෙ?:love: