එල එල මචන්. තව ටිකක් කියන්න අමතක වුනා. තනියෙන් trade කරනවට වඩා group එකක් හදාගෙන trade කරන එක ලෙසි. මොකද forex මර්කට් එක analysis කරන්න එක තනිකෙනෙක්ට ඉක්මනට කරන්න අමාරුයි. group එකක වටිනාකම එතකොටයි දෑනෙන්නෙ. මමත් එහෙම group එකක ඉන්නෙ. අපෙ full time, part time trade කරන අය ඉන්නව. දවසෙ analysis, signal, method test එක කට්ටිය එකතුවෙල තමා කරන්නෙ.
තව දෙයක් මම ඉන්ටෙර්නෙට් එකෙ හොයද්දි හම්බ වුනෙ හම්බයින්ගෙ site(forum.arabictrader.com(link)) එකක් හැබැයි අපිට වඩා උන් forex knowledge share කරගන්නව.tutorial course තොගපිටින් තියෙන්නෙ. උන්ගෙ site එකෙන් අපිට forex ගැන අනික් කොහෙටවත් නැති දෙවල් ටිකක් හොයගන්න පුලුවන්.
apith me wage group ekakata set wenna barida?





