forex හෙල්ප් ඕන නම් කියන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    එල එල මචන්. තව ටිකක් කියන්න අමතක වුනා. තනියෙන් trade කරනවට වඩා group එකක් හදාගෙන trade කරන එක ලෙසි. මොකද forex මර්කට් එක analysis කරන්න එක තනිකෙනෙක්ට ඉක්මනට කරන්න අමාරුයි. group එකක වටිනාකම එතකොටයි දෑනෙන්නෙ. මමත් එහෙම group එකක ඉන්නෙ. අපෙ full time, part time trade කරන අය ඉන්නව. දවසෙ analysis, signal, method test එක කට්ටිය එකතුවෙල තමා කරන්නෙ.

    තව දෙයක් මම ඉන්ටෙර්නෙට් එකෙ හොයද්දි හම්බ වුනෙ හම්බයින්ගෙ site(forum.arabictrader.com(link)) එකක් හැබැයි අපිට වඩා උන් forex knowledge share කරගන්නව.tutorial course තොගපිටින් තියෙන්නෙ. උන්ගෙ site එකෙන් අපිට forex ගැන අනික් කොහෙටවත් නැති දෙවල් ටිකක් හොයගන්න පුලුවන්.

    apith me wage group ekakata set wenna barida?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    na saho eke tiyenne account nbr ekai pw ekai install karaddi ip ekak illnava proxy server kiyala 1212.234.213 wage ekak ona kiyala ehema ekak mail eke naha . mama unta mail ekak damma reply naha

    ehemada. mata ehema ekak awe nane bn. oka naththan alpari wage broker ge mt5 eka dala balanna
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    apith me wage group ekakata set wenna barida?
    Live group ekak danna puluwannam daily. Time thiyena aya avilla update karanna. Poddak varadunath kamak naha. Godak hari yavi. Godak denekuta useful vevi. Thaman danna forex sites valin copy paste kalath kamak naha. Patan gannavanam puluwan hatiyata mamath join vennam.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    machan long timeframes wala price action trade karala daily and monthly pips keeyak withara hoyanna puluwanda?

    dawasakata itin 100kta 150kta yanna puluwan bn. mokada apita pairs godakata analysis karanna puluwan. e assen correlation pairs walin thawa hoyanna puluwan. samahara welawata price action trading waladi eka trade ekak dawas 2k 3k allan inna welawalut hiynawa. oya h8 wage ewai ehema ewa ahu wenawa.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pissuda ban..... ehema one na. igena ganin sinhalen.... hebei broker call karoth deiyangema pihitai umba ochcharama bayanam.... :baffled::dull:
    -----English dana gatthath, unge Pronunciation threnne nathi velaval enava. Ethakota mehema kiyanna----PLEASE EMAIL TO ME. Evana email eka kiyavala therum ganna puluwan.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    2ds4551.png


    :lol::lol: දුක හිතෙනවා මු ගැන යකෝ දෙයක් කිවමා එකට විරුද්ද නම් තර්ක කරපන්

    kauda bn mehema kiyala thiyenne? :shocked: :shocked: :shocked: :shocked:
     
    Last edited:
    • Like
    Reactions: Roamstar

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    Live group ekak danna puluwannam daily. Time thiyena aya avilla update karanna. Poddak varadunath kamak naha. Godak hari yavi. Godak denekuta useful vevi. Thaman danna forex sites valin copy paste kalath kamak naha. Patan gannavanam puluwan hatiyata mamath join vennam.

    :yes::yes: fb group ekak hadanna puluwannam hodai. apith danna dewal/hoyaganna dewal kiyannam


    thanks machan. math ahanna haduwe meka

    whatsapp group ekak hadanna puluwan

    mokakhari kamak na
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    පොඩි නිළමෙ;18956176 said:
    ඒත් මචන් අපිට ටර්නින් පොයින්ට් මිස් වෙන්න පුලුවන් නෙ? අපි නිදි අතරේ, අපි කන අතරේ, අපි නාන අතරේ, අපි හුකන අතරේ පට්ටම චාන්ස් මිස් වෙන්න පුලුවන්. ඉතින් ස්ක්‍රිප්ට් එකක් කවදාවත් ඕවා කරන්නේ නැහැ. ස්ක්‍රිප්ටා පැය 24ම ඕක බලන් ඉඳලා වෙලාවට ට්‍රේඩ් කරලා අපිට ලාභ අරන් දෙනවා නෙ?:love:


    ekak dekak maga arunata mokada bn ,okkoma kelawa gannawata wada..! hamadaama robaagen yapennada.forex kaalen kaleta eka wage na ,wenas wenawa.ithin eka script ekak wada karanne tika kaaalayayi.ita passe eka expire wenawa. mole ehemada...? mole kawadawath ehema wenne na.moleth forex ekkama wenss wenawa,..

    pro la kawadaawath owa use karanne na.bohoma kalathurakin use karana un innawa. eth nitharama na. robaala kiyanne bohoma awadaanam deyak.,..! loba kame forex wala hama pip ekak ma ganna baluwoth ithin e uge awasaane thamayi,.

    robalagen goda giya ekek kiyapan ko puluwan nam
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    apith me wage group ekakata set wenna barida?
    අපෙ එකටනම් ගන්න බැ මචන්. එත් එලකිරියෙ forex කතකරන ඕනතරන් කට්ටිය ඉන්නෙ කැමති කට්ටියට එකතු වෙන්න කියල facebook group(private) එකක් හදාගනින්.අපිත් පුලුවන් විදිහට සප් එක දෙන්නම්. :):):):):):):)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    EW_UP.png

    elliott wave tading ගැන තව තියනව.පස්සෙ දාන්නම්. market එක බොහෝ දුරට ඔය patterns වලට move වෙනව chart එක compare කරල බලුවොත් පෙනෙයි.:):):):):)
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    forex gana vadiya danne nettam loku talk denna epa,stop loss danne netiva karala balapanko..
    forex karanna aran masen okkoma therenne naha.podak balapan trend ekak breack venna kochara kal yanavada samahara eva. samahara trend 1 year valinvat breack venne nahe.etakota pip 2000+ gihin

    menna me screen shot eka balapan.
    e2a93bb3f5cb33f0008ec775f6d1c7f7.jpg

    mathakada uk vala Scottish independence vote ekak tibba yes no kiyala oke result eken passe thamai trend eka venas une .oya trend eka
    2015 aprail venakam venas vela nahe.
    pip 2100+ vens vela kohomada athal eka .

    onna EUR vala trend eka.
    23180534b4968c35f7380ce1da30c4c2.jpg

    මෙහෙමනේ සහෝ ,අපිට කියන්න බෑ කවුරු කොච්චර දුරට ෆොරෙක්ස් ගැන දන්නවද කියල.මෙතන ලොකු කම ගැන ප්‍රශ්නයක් නෑ නේ. ඒ ලොකු කම් මේකට ගේන්නත් ලේස්ති වෙන්න එපා එකෙක් වත්.මේක අධ්‍යාපනය සම්බන්ද දෙයක් නිසා.. මම වගකීමක් ඇතුව කියනවා මම කොතනකවත් ස්ටොප් ලොස් පාවිච්චි කරන්න එපා කියල නෑ. මමත් කියනවා ආදුනිකයෝ වශයෙන් එක පාවිච්චි කරන්න ඕන කියල.

    මම ෆොරෙක්ස් කරන්නේ මගේ ක්‍රමේකට ,ඉතින් මම එක පාවිච්චි කරන්නේ නැ.ඒ මගේ ක්‍රමේ.මේ සංවාදේ මිට කලින් පටන් ගත්තේ මම දාපු ස්ක්‍රීන් ෂොට් වල ස්ටොප් ලොස් දාල නැති එක කට්ටිය දැකල ඒ ගැන මගෙන් අහපු නිසා.

    අනික බන් හැමෝම උබ වගේ අවුරුදු ගණන් හිටින ට්‍රෙන්ඩ් වලට ට්‍රේඩ් දාන්නේ නෑ නේ.එච්චර ලොකු බ්‍රේක් එකක් එක පාර වෙන්නෙත් නෑ. ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් ට ඒවා කල් තියා ඇතුව අදුන ගන්නත් පුළුවන්. ෆොරෙක් වල 30m,1h,4h,1d,1w,1m, කියල ටයිම් ෆ්‍රේම් තියෙනවා කියලත් අමතක කරන්න එපා.ෆොරෙක්ස් වල එක පාරට එක ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි හැදෙන්නේ 1D එකේ බයි ට්‍රෙන්ඩ් යද්දී 1h එකේ සෙල් යනව,.. (මට පෙන විදියට ඔයත් පටන් අරන් මාසයයි වගේ.

    මම ෆොරෙක්ස් කරන්න අරන් දැනට අවුරුදු 2ක් විතර වෙනවා. මම මේ වෙනකන් ස්ටොප් ලොස් පාවිච්චි කරලා නෑ....! මට වෙච්ච මගුලකුත් නෑ. මේ මන් ශෝක් එකට ඉන්නේ...!

    මේව දැකල අනිත් උන් ස්ටොප් ලොස් නොදා ඉන්නවා නෙවෙයි ,මම මේ සහෝ අහපු නිසා කියන්නේ එයාගේ දැනුම වැඩි කරගන්න,..

    අනික මම මාසෙන් ෆොරෙක්ස් කරන්න ගනිපු එකෙකුත් නෙවෙයි.
    ඉතින් අනිත් අය කරන දෙයක් කරන් යන්න ඇරපන්.ඒ එයාලයි විදිය .එයාලයි ස්ටොප් ලොස් උබට බල පාන්නේ නෑ නේ සහෝ,,....


    මම චැලේන්ජ් වලට කැමති එකෙක්. ලොකු ලයින් නම් නෙවෙයි. මම කැමති නෑ බොරු සෝබන වලට. ඉතින් මේ එළකිරියේ මගේ අදහස් ත්‍රස්තවාදය වගේ දකින අය ඉන්නවා නම් ඒ හැමෝටම මම ආරාදනා කරනවා ,එන්න මාත් එක්ක demo එකක් හදන් තරගෙට ෆොරෙක්ස් කරන්න,
    සතියක් ඇතුලත මට වඩා ප්‍රොෆිට් අරන් පෙන්නන්න.. මම උබල ගන්නවා වගේ දෙගුණයක් එක ලොස් එකක් වත් නැතුව ,ස්ටොප් ලොසුත් නැතුව කරලා පෙන්නනම්,ඕන නම් ටෙක් ප්‍රොෆිටුත් නැතුව.උබල කියන ඕනෑම මුදල් වර්ගයක ට්‍රේඩ් දාල...!!


    :lol::lol::lol:
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මම දකින විදිහට. අත්දැකිම් සහිතව. forex වලවත්, forex method,strategy(බහුතරයක) වලවත් වරදක් නෙවෙ තියෙන්නෙ. අපෙ, මෙ forex කරන අපි හැගිම් වලට යට වෙන්න ගිහිල්ල තම වරද්ද ගන්නෙ.
    :(:(:(:(

    • හිතන්නකො අපි method එකක් පාවිචි කරන්න යනව කියල. අපි method එකට අනුව දාන පලමුවෙනි trade එක lost වුනා කියල. දෙවනි එකත් දැම්මා. එකත් lost වුනා. අපි හිතන්න පටන් ගන්නව මෙක හරියන method එකක් නෙවෙ කියල. අපි method එක අත ඇරල දනව. අපි වරද්ද ගන්න තැන තම එතන. බොහො දුරට method එකට අනුව ඊලග trades කිහිපයම profit වෙන්න පුලුවන්.
      :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
      බහුතරය තමන් පාවිච්යි කරන method එක profit හොයල දිලත් trade කිහිපයක් lost වුන ගමන් අත ඇරල දනව.
    • money management පාවිච්යි කරත් එකෙම ඉන්නැතුව තමන්ට ඔන විදිහට trade දන්න ගිහිල්ල lost කරගන්නව.
    demo අවුරුද්දක්වත් පුරුදු වෙයන් හොද method එකක් හොයගෙන හරි තමන්ගෙම method හදාගෙන. දිගටම practice කරපන්. හොද මට්ටමෙ technical trader කෙනෙක් නම chat එක දැක්ක ගමන් trend line ඇදගන්න පුලුවන් වෙන්න ඔනෙ. එක එකගෙ signals වලින් trade කරල හොද forex trader කෙනෙක් වෙන්න බැ කවදාවත්.

    forex බාවිත කරන්නෙ කොහොමද කියල මටත් වඩා මෙයා ඔයලට කියල දෙයි. මෙයගෙ tutorials ටික බලන්න
    TE_Text-Only.png

    youtube channel -->>Jason Stapleton
    තව මෙයගෙ course ටිකක් තියනව torrent වල එ ටිකත් බලන්න. වටින දෙවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්. forex ගැන.
    මම කියල තියන දෙවල් වල වැරද්දක් තියනවනම් පෙන්නපන් මචන් හොදෙ.
    එහෙනම කටිට්යටම ජයවෙවා. අපි ගියා
    :):):):)


    එල..!! තවත් යථාර්තය අවබෝද කරගත් ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක්..!!
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙහෙමනේ සහෝ ,අපිට කියන්න බෑ කවුරු කොච්චර දුරට ෆොරෙක්ස් ගැන දන්නවද කියල.මෙතන ලොකු කම ගැන ප්‍රශ්නයක් නෑ නේ. ඒ ලොකු කම් මේකට ගේන්නත් ලේස්ති වෙන්න එපා එකෙක් වත්.මේක අධ්‍යාපනය සම්බන්ද දෙයක් නිසා...
    :lol::lol::lol:


    machan mun ekka petalenna giyoth apita umben igena ganna wenne na. Oya kiyapu widiyata heta idan wede digatama karagena yanna. Thanks.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ස්තුතියි මචන්

    එල..!! තවත් යථාර්තය අවබෝද කරගත් ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක්..!!
    ස්තුතියි මචන් සප් එකට. professional trader කෙනෙක් නොවුනත් forex ගැන යථාවබොධය ලබාගෙන තියෙන්නෙ.:lol::lol::lol::lol::lol: පුලුවන් විදිහට එලකිරියෙ කට්ටියට උදවු කරන්නන්. :):):):):):)
     
    • Like
    Reactions: rm1980