forex හෙල්ප් ඕන නම් කියන්න

  • May 21, 2011
    297
    41
    28
    අඩෝ මගේ liteforex real account එකක් තියෙනවා 2012 හදපු. එක හදල මාස ගානකින් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බ. පොඩි ගානයි ඇත්තේ. මාස තුනකට වඩා log නොවුන account delete කරනවද බං? මට ආපහු එකට log වෙන්න බැරි වෙයිද? log වෙන්න හදාගත්තොත් මට ඒ පොඩි ගානෙනුත් trade දාන්න පුළුවන් වෙයිනෙ. :oo:

    උඹගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මට එවපන් මම ලොග් වෙලා බලලා උඹට කියන්නම් :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    පොඩි නිළමෙ;18980744 said:
    උඹගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මට එවපන් මම ලොග් වෙලා බලලා උඹට කියන්නම් :lol:
    :dull:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම අලුතින් forex පටන් ගන්න ඉන්නේ.. හොද broker කෙනෙක් recommend කරන්න පුලුවන්ද ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    me thiyenne ada ude dapu trade ekak. ara podi arrow ekata kalin hadila thiyena bull candle eken kiyanne buyers la market eka control karnawa kiyala. anika eka hadila thiyenne h8 walin nisa market eka kohomath buyers inne. anith eka kalin candles deka thuna indiection candles hadi hadi support line eke poddak struggle wevi thama thibune. price action thama ithin ;) ada meka close wena ekak na. kohomath heta anidda wei. pip 120k wage thiynawa, risk reword eka 1:2k thiyala thiyenne. meka thama trade ekak dana niyamama widiha forex wala

    mkb12a.jpg

    sira analyse eka. :yes: mchan price action igenagatte kohomada? hoda tutorial set ekak kiyanna
     
    • Like
    Reactions: rudayas