forex හෙල්ප් ඕන නම් කියන්න

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    oya use karan hoda broker kenek kiyannako ithin

    no machn eka ekkanage eka eka adu padu tiyenava..adu padu aduma kena hoyaganna..

    antimata mama recommend karana kenage monahari varadak dakkot matane baninne.:no::no::no::no:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mata kiyapallako forex time zone local time eken kiyatada open wenne kiyla

    1st ma open wenne sydney neda??? me time eke godak AUS and NZD da volatile wenne?

    then tokyo

    london

    newyork da??
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    stop loss noda trade karana kena kawadavat trader kenek venne naha..

    $100 dan trade karana ayata meva adala nahe.$100 loss unat ganak nene.

    මම කිඉවේ මචන් අපිට ස්ටොප් ලොස් දාන්න වෙනවා..මොකද නිතරම මාර්කට් එක රේන්ජ් එකක් ඇතුලේ වැඩ කරන්නේ අපිට හරියට මෙතනින් හැරෙයි එහෙම කියන්න බැරි හින්ද..!!
    මම ක්වේ මම මුලදීම හිතන වැඩ කරේ එහෙම...සපෝට් ලෙවෙල් එකක් දගත්හ්ට්ම මෙත්නිම හැරේවි කියල..එත් එහෙම හිතන එක පස්සේ වෙඅස් කරගත්තා...
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    manදman;19256478 said:
    mata kiyapallako forex time zone local time eken kiyatada open wenne kiyla

    1st ma open wenne sydney neda??? me time eke godak AUS and NZD da volatile wenne?

    then tokyo

    london

    newyork da??

    sydney 4am - 12pm
    tokyo 6am - 2pm
    london 2pm - 10pm
    new york 7pm - 3am
    http://www.forexmarkethours.com/
     
    Last edited:
    • Like
    Reactions: manදman

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    GBP/USD Pair එක නිතරම අනිත් ඒවාට වඩා ඉක්මනට recover වෙන්න බලනව..
    forex tips
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මම කිඉවේ මචන් අපිට ස්ටොප් ලොස් දාන්න වෙනවා..මොකද නිතරම මාර්කට් එක රේන්ජ් එකක් ඇතුලේ වැඩ කරන්නේ අපිට හරියට මෙතනින් හැරෙයි එහෙම කියන්න බැරි හින්ද..!!
    මම ක්වේ මම මුලදීම හිතන වැඩ කරේ එහෙම...සපෝට් ලෙවෙල් එකක් දගත්හ්ට්ම මෙත්නිම හැරේවි කියල..එත් එහෙම හිතන එක පස්සේ වෙඅස් කරගත්තා...

    ela
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    manදman;19256488 said:
    got 90 pips from 3 trades:cool:

    profit gatta eka hodai machn..mama tikak long time frame trade karanne ..eka trade ekakata 80+ pip target karanava
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    තව දෙයක් සමහරක් බ්‍රෝකර් ල ඉන්නවා ස්ටොප් ලොස් ලගින් දාල තියෙනවා නම් ට්‍රේඩ් එක දාපු පැත්තට ප්රෝෆිට් වෙනවා නම් stoplos එක ක්ලෝස් වෙන්න අරිනවා..!!!
    roboforex/hotforex වල මේ කෙස් එක තියෙනවා.!!
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    manදman;19256793 said:
    thanx machan


    me market houers wala godak busy wenne mona currency pai da ban? usd godak busy wenne local time eklen 8.30 wage neda?

    මම හරියටම දන්නෑ මචන්. මම forex කරන්න පටන් ගත්තේ ලගදි..
    සාමාන්යෙන් මේ currency නේද ගොඩක් active මේ session වලදී
    sydney/tokyo - AUD, NZD, JPY
    london - EUR, GBP, CHF
    new york - USD, CAD
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    manදman;19256804 said:
    machan 0.6500 surport eke tiyenne mamanam hitanne up wei 0.6640 wage within next two days

    mama podi time frame wala trade karanne.. pips 25 k gaththa :)