Forex Beginners Thread

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මචං ෆොරෙක්ස් කරන අය කවුද ඉන්නෙ? අම්බානක ඉන්නවනෙ කිරියෙ :D මමත් වැඩේට අතගහන්න බැලුවෙ :rolleyes: (තාම අලුත්,මුලින් මාසයක් දෙකක් ට්‍රයල් කරනවා) 50ක් වගේ මුලින් දාන්න ඉන්නෙ, long ටර්ම් ට්‍රේඩ් දාන්න බැලුවෙ, හදිසියක් නෑ, මේක කරන අය ඉන්නව නම් මට හොඳ බ්‍රෝකර් කෙනෙක් කියනවද? තව ඉගෙනගන්න හොඳ ටිකකුත් තියෙනව නම් දාන්න, හැමෝටම බලාගන්න... කරන අය තව ලාබ පාඩු අදහස් උදහස් එහෙමත් මේකෙ දාන්න :cool::cool:

    එහෙනම් හැමෝටම ජය :yes::yes::D:cool:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Icmarket good ,, issella real invest karanna epa .aduma tharame 6 month wath demo run karanna .. eka thama best ma thing .. demo profit karala discipline hada gaththata passe real walata bahinna
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉද ඉද එක වෙහෙර
    විද විද දහම් මනහර
    සිද බිද දුක් සයුර
    අහෝ දෙවුදත් නොදිටි මොක් පුර.
     

    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    ඉද ඉද එක වෙහෙර
    විද විද දහම් මනහර
    සිද බිද දුක් සයුර
    අහෝ දෙවුදත් නොදිටි මොක් පුර.

    ubala ithin hena loku forex porawal ne ban :D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mamath aluthin mekata enna kiyala baluwe, danna buwala thred wala link noda puluwannam point form eken danawada goda yana widihak