Forex & Fiver help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Forex & Fiver help එකක් ඕනේ කිව්වට හිනා වෙන්න එපා මොන දේ දැන ගත්තාත් මම මේ දෙක ගැන වැඩිය දන්නේ නැහැ.

    1. මම එල කිරියේ දැක්කා VPS වලින් සල්ලි හොයන කතන්දරයක් Forex කරනවා කියලා. මට දැන ගන්න ඕනේ මොකක් ද ඔය Forex කරනවා කියන්නේ කියලා. මොන වගේ එකක් ද ? අන්තර්ජාලයේ ලිපි ගොඩක් කියෙව්වා මට නම් හිතුනේ නිකන් ඒවා කියෙව්වා ම පිරමිඩ ජාවාරමක් වගේ එකක් කියලා ආයෝජනය කරන කෙස් එකක් ඒවාගේ තිබ්බේ. Forex වල VPS එකකින් සල්ලි හොයන්නේ කොහොමද ?

    2. Fiver ගැන නම් මට සාමාන්‍ය දැනීමක් තියෙනවා. එත් කරලා නම් නැහැ කොහොමද Fiver Gig වලට Hitleap Traffic දීලා සල්ලි හොයන්නේ ගොඩක් හොයන්න පුළුවන් ද ? VPS ගන්න ඕනේ නිසා අඩුම මාසෙකට $ 100 වත් හොයන්න පුලුවන් ද නැත්තම් ගන්න සොචම VPS වලට දීලා වැඩක් නැහැනේ. මම දැක්කා එල කිරියේ කෙනක් කියලා තියෙනවා තැනක එහෙම සල්ලි හොයන කතන්දරයක්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    1.) VPS use karanne Bot run wennai security eka gana hithalai tamai.

    2.) dannam traffic deela wadak na Fiverr wala.Traffic account 8/10k ban wenawa.Anika buyers lageth horu pirila.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    1.) VPS use karanne Bot run wennai security eka gana hithalai tamai.

    2.) dannam traffic deela wadak na Fiverr wala.Traffic account 8/10k ban wenawa.Anika buyers lageth horu pirila.

    thank you machan forex ගැන වෙනමම ඉගෙන ගන්න වෙනවා වගේ.

    Rep +6
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    thank you machan forex ගැන වෙනමම ඉගෙන ගන්න වෙනවා වගේ.

    Rep +6

    kiyana taram sundara na mcn.parissamen hodata igana gena wadeta bahinna. Ara wade ada raata nam aniwa ewannam. shop eke waatha wada tikak tibba bn me dawas tikema.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Forex wala investment ekak karanna one. eka pyramid seen ekak nemei machan. api dollar dila eur aragannava. ita passe eur wala ganan wadi unama wikunanava. investment eka karanne apahu ganna puluwan wenne. habai loss wenna puluwan avadanamak thiyenava mekedi.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    kiyana taram sundara na mcn.parissamen hodata igana gena wadeta bahinna. Ara wade ada raata nam aniwa ewannam. shop eke waatha wada tikak tibba bn me dawas tikema.

    හරි මචන්. ඔයාට කරදරයක් නම් ඒ වැඩේ ඕනේ නැහැ ඔයාට ගානක් ලැබෙන නිසා කරමු කිව්වේ එකතු වෙලා

    Forex wala investment ekak karanna one. eka pyramid seen ekak nemei machan. api dollar dila eur aragannava. ita passe eur wala ganan wadi unama wikunanava. investment eka karanne apahu ganna puluwan wenne. habai loss wenna puluwan avadanamak thiyenava mekedi.

    හම්මෝ එහෙමද ඔය වැඩේ එහෙනම් කරන්න අමාරු වෙයි මට Thank You
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    forex risk 99%, pyramid neme
    fiverr walata vps ona naha

    එහෙමද මචන් මටනම් දැන්ම එපා උනා. අවදානමක් අරන් මාසෙට Forex වලින් ලක්ෂ ගනම් හොයන්න පුලුවන් ද ? මගෙන් Forex කරන එකෙක් දවසක් Google ඇඩ්ස් සයන්ස් වල ස්ක්‍රීන් ෂොට් ඉල්ලුවා සල්ලි වලට බැංකුවට දීලා රවට්ටන්න කියලා. ඌ කියනවා ඌ කොටි ගනම් හොයන නිසා ඌට ඒවා එන තැන් පෙන්වන්න වෙලා කියලා.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    එහෙමද මචන් මටනම් දැන්ම එපා උනා. අවදානමක් අරන් මාසෙට Forex වලින් ලක්ෂ ගනම් හොයන්න පුලුවන් ද ? මගෙන් Forex කරන එකෙක් දවසක් Google ඇඩ්ස් සයන්ස් වල ස්ක්‍රීන් ෂොට් ඉල්ලුවා සල්ලි වලට බැංකුවට දීලා රවට්ටන්න කියලා. ඌ කියනවා ඌ කොටි ගනම් හොයන නිසා ඌට ඒවා එන තැන් පෙන්වන්න වෙලා කියලා.

    Hapoi yaluwage koti ganaka income ekak cover karana ube adsense screens denawa kiyanne ubat koti ganak hoyanawa kiyana ekane.

    Anyway forex kiyanne pyramid seen ekak nemei, hariyata igena gena kalot goda aniwa.
     
    • Like
    Reactions: Nadun26

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එහෙමද මචන් මටනම් දැන්ම එපා උනා. අවදානමක් අරන් මාසෙට Forex වලින් ලක්ෂ ගනම් හොයන්න පුලුවන් ද ? මගෙන් Forex කරන එකෙක් දවසක් Google ඇඩ්ස් සයන්ස් වල ස්ක්‍රීන් ෂොට් ඉල්ලුවා සල්ලි වලට බැංකුවට දීලා රවට්ටන්න කියලා. ඌ කියනවා ඌ කොටි ගනම් හොයන නිසා ඌට ඒවා එන තැන් පෙන්වන්න වෙලා කියලා.

    uba weradi article ekak reaad karala ban.. fx kiyanne profession ekak. campus gihn degree aran job ekata yana place ekak.. google karala balahan forex jobs in UK or USA wage deela... hebei oya hype da mokak da ekak tiyeanwa .. eke nam pyramida system ekak yanne.. eke fx pair walta mokak da jalbariyak karanwa .. :rofl::rofl: i dnt know about that more :no::no:

    fx walata professional widiyata treat karana kena goda yanwa.. hebei eka dawasin nemei.. godak knowledge ekak ekka practice ekak ona.. :rolleyes::rolleyes:wasanaawa saha kana gahala yam mudal pramana hoyana aya innawa... namuth long term yanna beh ehema mokada meka business ekak.. fx gena ona ma problem ekak ahanna danna dewal kiyala dennan.. :):)
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Hapoi yaluwage koti ganaka income ekak cover karana ube adsense screens denawa kiyanne ubat koti ganak hoyanawa kiyana ekane.

    Anyway forex kiyanne pyramid seen ekak nemei, hariyata igena gena kalot goda aniwa.

    thank you machan

    rep +6

    uba weradi article ekak reaad karala ban.. fx kiyanne profession ekak. campus gihn degree aran job ekata yana place ekak.. google karala balahan forex jobs in UK or USA wage deela... hebei oya hype da mokak da ekak tiyeanwa .. eke nam pyramida system ekak yanne.. eke fx pair walta mokak da jalbariyak karanwa .. :rofl::rofl: i dnt know about that more :no::no:

    fx walata professional widiyata treat karana kena goda yanwa.. hebei eka dawasin nemei.. godak knowledge ekak ekka practice ekak ona.. :rolleyes::rolleyes:wasanaawa saha kana gahala yam mudal pramana hoyana aya innawa... namuth long term yanna beh ehema mokada meka business ekak.. fx gena ona ma problem ekak ahanna danna dewal kiyala dennan.. :):)

    thank you machan

    +6
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    VPS wala bot run karala athal eke inna gaman forex walin salli hoyanna baha. awurudu ganak mahansi wela igena ganna puluwannam trading kiyanne hodata hoyanna puluwan career ekak. habai awurudu keepayak salli lose wenna balagena patanganna. anika forex kiyanne investing nemei speculating.