අපේ ෆොරෙක්ස් කරන යාළුවොන්ගෙන් මට ලොකු උදව්වක් ඕන. හෙල්ප් කරන්න පීස්. හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් අඳුන ගන්නෙ කොහොමද ? මේව නිසා ලොකු පාඩු වෙනවනේ. ඒ වගේම මුලින්ම පැටර්න් අඳුන ගත්තු කෙනාට ලොකු වාසිත් වෙනවා. ගොඩක් වෙලාවට ටෙක්නිකලි මේව අඳුර ගන්න අමාරුයි. මේ R.shoulder මේ Head මේ L.shoulder කියල අඳුර ගන්න සමහර විට අමාරුයි. මේකට මොනා හරි මෙතඩ් එකක් තියෙනවද ගායිස් ? 
