FOREX Helup

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මචන්ල අපි Forex වල 50$ ආයෝජනය කරනවනම්
1. හොදම leverage අගය කියද?
2. leverage අගය 1:1000 වගෙ අගයක් තියන එකද හොද, 1:200, 1:300 වගේ අගයක් තියන එකද හොන්ද? වඩා වාසි මොකද්ද?


3. අපි ගාව 100$ ක් තියනවනම් (Trade Accountඑකේ) අපි කොහොමද එකෙන් 75$ විතරක් Invest කරන්නෙ.
 
Last edited:

Troop

Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    wadi leverage ekak thiyena eke wasiyaknam na. leverage eka wadi wunama podi account ekakin loku lot size trade karanna /trades godak ekapara open karanna puluwan, ikmanata margin call eka ganna hoda widiyak :yes: