$ forex katha $

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    machan ai ban me forex goda danna mechchara amaru?
    mata kiyapalla attatama meken profit karana aya innawada?
    1% wath nati tharam neda?
    godak aya masayak dekak profit karanawa passe lost unama nawattwala danawa.
    ane manda mamath dan awurudhu 2 k tisse karanawa pattama difficult ban. meka goda danna podi idea tikak diipallko.
    senior kenek :confused:
     
    Feb 9, 2019
    833
    63
    0
    I think forex is not for retailers like us. that is for enormous financial companies such as banks. they are gaining extra pocket money as we lost. :)
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Forex කියන්නෙ Risk එක ‌ගොඩක් වැඩි එක Trade එකක් Account Balance එකම Loss කරවන්න තරම් අවධානම් සහගත වැඩක් බන්...මම ඒකයි Forex අතඇරල Binary Trading පටනගත්තෙ...ඒකත් කැ* IQ Option හැත්ත ‌කෙළියා...‌අන්තිමට ඉකින් දෙයියනේ කියල විෂ්ණු,කතරගම,සමන්,විභීෂණ,ගම්භාර ‌නෙමේ...Binary.com ‌දෙයියො තමයි මගෙ පිහිටට හිටියෙ...
     
    Last edited:

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    Forex කියන්නෙ Risk එක ‌ගොඩක් වැඩි එක Trade එකක් Account Balance එකම Loss කරවන්න තරම් අවධානම් සහගත වැඩක් බන්...මම ඒකයි Forex අතඇරල Binary Trading පටනගත්තෙ...ඒකත් කැ* IQ Option හැත්ත ‌කෙළියා...‌අන්තිමට ඉකින් දෙයියනේ කියල විෂ්ණු,කතරගම,සමන්,විභීෂණ,ගම්භාර ‌නෙමේ...Binary.com ‌දෙයියො තමයි මගෙ පිහිටට හිටියෙ...

    මමනම් හැමදාම උදෙන්ම අදහන්නෙ Binary.com ‌දෙයියොන්ව...‌දෙයියෙක් ‌නෙමෙයි ‌දේවාලයක්...මම Binary.com ‌දෙවියොන්ට නමස්කාර කරන ගාථාවත් ඔන්න දැම්මෝ...

    ඔිං නමෝ වර වර ‌ප්‍රොෆිට් වර
    EUR/USD,CAD/CHF වර වර
    මේ ඔක්කොම ප්‍රොෆිට් ‌වෙලා වර
    Skrill එකටම වර

    ඔිං ‌2000 ඉදන් පිහිට ‌වෙන
    අසරණ සරණ කවදාත් අසරණයාගේ සරණට සිටි
    $5න් පටන්ගත හැකි
    24Option වැනි ‌ලොකු ලයින් නැති
    Binary.com ‌දේවතාවුන් වහන්සේ අදහමි බැතියෙන්...

    Binary.com Sirawatama hodada bng?
     
    chikoo

    Junior member
  • Jan 15, 2012
    119
    12
    18
    Kammala Rockstar
    machan ai ban me forex goda danna mechchara amaru?
    mata kiyapalla attatama meken profit karana aya innawada?
    1% wath nati tharam neda?
    godak aya masayak dekak profit karanawa passe lost unama nawattwala danawa.
    ane manda mamath dan awurudhu 2 k tisse karanawa pattama difficult ban. meka goda danna podi idea tikak diipallko.
    senior kenek :confused:
    losses are part of forex,if can control emotions and follow patience,discipline & risk management then you can get good income.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    losses are part of forex,if can control emotions and follow patience,discipline & risk management then you can get good income.

    can u explain further about this reasons machan. i cant figure out wt wrong with
    me
     
    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    fx

    forget the internet stuff ,5% only gain their money ,so its not the a b c game its more about psychological phase and emotion routine,first thin is throw away the intenet stuff and stratgies need any help contact
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Forex කියන්නෙ Risk එක ‌ගොඩක් වැඩි එක Trade එකක් Account Balance එකම Loss කරවන්න තරම් අවධානම් සහගත වැඩක් බන්...මම ඒකයි Forex අතඇරල Binary Trading පටනගත්තෙ...ඒකත් කැ* IQ Option හැත්ත ‌කෙළියා...‌අන්තිමට ඉකින් දෙයියනේ කියල විෂ්ණු,කතරගම,සමන්,විභීෂණ,ගම්භාර ‌නෙමේ...Binary.com ‌දෙයියො තමයි මගෙ පිහිටට හිටියෙ...

    මමනම් හැමදාම උදෙන්ම අදහන්නෙ Binary.com ‌දෙයියොන්ව...‌දෙයියෙක් ‌නෙමෙයි ‌දේවාලයක්...මම Binary.com ‌දෙවියොන්ට නමස්කාර කරන ගාථාවත් ඔන්න දැම්මෝ...

    ඔිං නමෝ වර වර ‌ප්‍රොෆිට් වර
    EUR/USD,CAD/CHF වර වර
    මේ ඔක්කොම ප්‍රොෆිට් ‌වෙලා වර
    Skrill එකටම වර

    ඔිං ‌2000 ඉදන් පිහිට ‌වෙන
    අසරණ සරණ කවදාත් අසරණයාගේ සරණට සිටි
    $5න් පටන්ගත හැකි:yes:
    24Option වැනි ‌ලොකු ලයින් නැති
    Binary.com ‌දේවතාවුන් වහන්සේ අදහමි බැතියෙන්...
    ow machan

    check this out http://www.elakiri.com/forum/showthread.php?t=1800729&page=2
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Profit karanna puluwan. Eka trade ekakata risk eka 2% to 5 % wage aran, kalin target karapu levels enakan iwasillen inna one. Moving average ekak ekka trend eka ride karana eka lesi.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ප්‍රොෆිට් කරන්ඩ පුළුවන් අමාරුම දේ තමා ඉවසීම පුරුදු කරන එකයි කෑදරකම අඩු කරගන්න එකයි