Forex කියන්නෙ Risk එක ගොඩක් වැඩි එක Trade එකක් Account Balance එකම Loss කරවන්න තරම් අවධානම් සහගත වැඩක් බන්...මම ඒකයි Forex අතඇරල Binary Trading පටනගත්තෙ...ඒකත් කැ* IQ Option හැත්ත කෙළියා...අන්තිමට ඉකින් දෙයියනේ කියල විෂ්ණු,කතරගම,සමන්,විභීෂණ,ගම්භාර නෙමේ...Binary.com දෙයියො තමයි මගෙ පිහිටට හිටියෙ...