Forex Lessons

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    breakout ekanam echcharama sarthaka na wage. US session eka iwarawenda kittuweddi thamai balanda one mokada wenne kiyala.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    forex wala trade karanda use karannda puluwan hodama indicators monwada?

    can u name them??

    danma Indicaters gana godak hithanna epa. evva gana study karanna giyoth degree ekak kala vage. SL RL, Trend line gana dannavanam Forex vala loku deyak karanna puluwan. Thava Pivot, Moving average, RSI, vage devaluth vadagath. Namuth SL, RL, TL hodatama athi honda trader kenek venna. lokaye vadi hariyakma karanne oya tika haraha thamay.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Ada EUR/USD wala 1.3971 surport resetance ekak tiyanwada 1.3971 buy karanda?

    එතන තියෙන්නේ Resistance එකක්. දැන්මම එතන ගැන හිතන්න එපා. දැනටත් යන්නේ ගිය සතියේ ගියේ Channel එක අතුලෙමයි. දැන් 1.3889 RL එකේ වැදි වැදි ඉන්නේ. මේ වෙලාව sure නැහැ. දිනපතා RL , SL ගැන කියන හොඳ site එකක් තියෙනවා. මේකත් බලන්න තමන් හදාගන්න ටිකට අමතරව.
    මේ වෙලාවේ බොහෝ විට පොඩි pips ගානක් ගන්න පුළුවන් වෙයි Sell එකකින්. එත් මේ වගේ වෙලාවල පොඩ්ඩක් ඉන්න එක තමයි හොඳ.
    http://www.fxtechtrade.com/en/

    මේ වෙලාවේ බොහෝ විට පොඩි pips ගානක් ගන්න පුළුවන් වෙයි Sell එකකින්. එත් මේ වගේ වෙලාවල පොඩ්ඩක් ඉන්න එක තමයි හොඳ.මොකද තාම uptrend එකක් තියෙන නිසා.(එහෙම වෙලාවට Sell කරන එක එච්චර හොඳ නැහැ.) බොහෝ විට අද 1.3889 දී breakout එකක් වෙලා උඩට යයි.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    signal1.jpg


    දැනට සාමාන්‍ය විධියට හිතුවොත් ඔය ක්‍රම 3 තමා වෙන්න පුළුවන් නමුත් උඩම එක වඩාත් sure . හැබැයි ඔය ඔක්කොම කඩාගෙන පහලට යාමේ ඉතා අඩු සම්භාවිතාවයකුත් තියෙනවා
     
    Last edited:

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    signal1.jpg


    දැනට සාමාන්‍ය විධියට හිතුවොත් ඔය ක්‍රම 3 තමා වෙන්න පුළුවන් නමුත් උඩම එක වඩාත් sure . හැබැයි ඔය ඔක්කොම කඩාගෙන පහලට යාමේ ඉතා අඩු සම්භාවිතාවයකුත් තියෙනවා

    ගිය සතියෙ හැදුනු ඔයා දම් පාටින් දාල තියෙන dynamic support line එකනම් කඩාගන ආව. ගොඩක් ලොකු candles වලින් support line එක කාඑඩුනු නිසා ගොඩක් වෙලාවට ආයෙත් down trend එක පටන්ගනී කියල හිතෙනව. කලින් තිබ්බෙ ගොඩක් තීරනාත්මක අවස්තාවක මොකද බැරිවෙලාවත් 1.3950 ට වගේ ආවනම් 1.4000 වගේ ගිහිල්ල ගොඩක් වෙලාවවට දිගටම උඩට යන්න තිබුන. ඒත් දැන් තියෙන තත්වෙ අනුවනම් buy orders වලට නොයා ඉන්න එක තමයි හොද.