Forex Lessons

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    1.5918 panna unata eka loku candles hadila nam neme panne ekanisa e breakout eka gana echcharama wisawasa karanda amarui. monday europian session ekedi mokada wenne kiyala balanda wenawa. apahu yatata yandath idathiyenawa giya widihatanam. honda breakout ekak neme false weida manda. me gana awadanen hitiyoth hondai
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    machn forex trading karanna active time tika srial nkan time walin dannda puluwanda?{me time range wala trade karana ekada wasi}

    week end market eka close wenwa 2.30am{SL time}re-open sunday 2.30am
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    machn forex trading karanna active time tika srial nkan time walin dannda puluwanda?{me time range wala trade karana ekada wasi}

    week end market eka close wenwa 2.30am{SL time}re-open sunday 2.30am

    http://www.forexmarkethours.com/
    මේ site එකන් බලාගන්න පුළුවන් main forex market ටික open වෙන close වෙන වෙලාවල්. GMT+5.30 දාන්න. එතකොට ලංකාවේ වෙලවෙන්ම බලාගන්න පුළුවන්
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපිට Forex වලින් මුදල් උපයන්න අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී Market එකේ මොකද වෙන්නේ කියල කල් තියා අනුමාන කරන එකනේ? ඒකට අපි Chart එක හැසිරෙන විදිය ගැන අවබෝධයක් ගන්න ඕන.. ඒ සඳහා Support Line Resistance Line වගේම ගොගක්ම වැදගත් Trend Line ඇඳගන්න එක. අපිට ඒ සඳහා Main Trend , Sub Trend , Inner Trend සියල්ලම ගැන අවබෝධයක් ගන්න ඕන. Main Trend එක අඳින්නේ Weekly , Daily Chart වලින්.

    Weekly Chart

    tlw1.jpg


    Daily Chart
    tld1.jpg


    නමුත් බොහෝවිට Trend එක එහෙම නැත්නම් Main Trend එක කියන්නේ H4, H1 වගේ Chart වලින් එන Trend වලට.(trend එක දිශාවට trade කරන්න කියන්නේ මේ trend එකේ පැත්තටයි. මේක අනුව නම් වැඩිපුර Buy කරන එක තමයි වඩාත්ම හොඳ.) අපි බලමු පහුගිය සතියේ H4 Chart එකේ Trend එක.

    tlh4.jpg


    මේ රූපයේ අපි දැන් ඇඳල තියෙන trend එකට කලින් ගිහින් තියෙන්නෙ Down trend එකක
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    සමහර වෙලාවට මේ trend එක ඇතුලේ Inner trend හැදෙනවා.
    අපිට හැම Time Frame එකකම TL අඳින්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට පය 2,3 කින් close කරන trades දාන නිසා අපිට H4 සිට M15 දක්වා Charts තමයි ගොඩක් ගැලපෙන්නේ.(මම දන්නා සමහර traders ල ඉන්නවා සාමාන්‍යයෙන් දවස් 30,40 කින් trades close කරන්නෙ . ඒ අයට W1,D1 ඒවත් ගොඩක් වැදගත්) පොඩිම ඒවායේ හැදෙන ඒවා ගොඩක් ශක්තිමත් නැහැ.


    tlh42.jpg


    හොඳයි දැන් අපි ඇඳල තියෙන lines ඔක්කොම ඇන්දේ Chart එක හැදුනයින් පස්සෙනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ. නමුත් දැන් අපි බලමු TL අඳින විධිය.
    Highs , Lows වගේ Peaks ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවනෙ. H1, H4 වගේ Chart එකක peaks 2ක් වත් හැදුනම ඒ peaks යා කරලා Basic TL එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ check කරන්න ඊළඟ peak එකත් ඒ line එකටම set වෙයිද කියල. එහෙම උනොත් අපිට තරමක් දුරට හිතාගන්න පුළුවන් මේ line එක confirm උනා කියල.
    මම ගන්නම් මේකට EUR /USD M15 Chart එක. (ගොඩක් වෙලාවට අපි trade කරනකොට බලන් ඉන්නේ M15 චර්ට් එක දිහානේ ) Oct 03 00.15 සිට Oct 04 16.15 දක්වා තමයි එකේ පෙන්න තියෙන්නෙ. අපි හිතමු දැන් අපි ඉන්නේ Oct 04 16.15 කියල. දැන් අපිට H1 H2 යා කරලා ඇන්ද line එක H3 එකත් එක්ක තහවුරු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ විධියට අපි ඊට කලින් lines ගැන නොහිතා එක පාරටම lines අඳින්නේ නැහැ . L1 L2 යා කරලා තව එකක් ඇඳගන්න පුළුවන්.


    tlm15.jpg


    දැන් අපිට H1,2,3 වලින් හැදුනු line එක තරමක් විශ්වාසයි. ඒ නිසා ගොඩක් හදිස්සි නම් මේකේ H3 ඉඳල 1 වෙනි bearish candle එකෙන් පස්සේ Sell කරාට කමක් නැහැ.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අද දැනටනම් මේ Trend Line එක වැඩ වගේ. එත් අද දවල් වෙනකම් ගොඩක් ප්‍රබල අනාවැකි පලකරන්න අමාරුයි

    temp2410.jpg
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    EUR/USD

    Today’s support: - 1.3748, 1.3719 and 1.3691(main), where correction is possible. Break would give 1.3673, where correction also may be. Then follows 1.3654. Break of the latter would result in 1.3633. If a strong impulse, we would see 1.3618. Continuation will give 1.3592.
    Today’s resistance: - 1.3886 and 1.3908(main). Break would give 1.3920, where a correction is possible. Then goes 1.3946. Break of the latter would result in 1.3972. If a strong impulse, we’d see 1.3997. Continuation will give 1.4028.

    USD/JPY

    Today’s support: - 76.02 and 75.80(main). Break would bring 75.66, where correction is possible. Then 75.44, where a correction may also happen. Break of the latter will give 75.18. If a strong impulse, we would see 74.93. Continuation would give 74.66.
    Today’s resistance: - 77.08, 77.24, 77.43 and 77.96(main), where a correction may happen. Break would bring 78.47, where also a correction may be. Then 78.89. If a strong impulse, we would see 79.03. Continuation will give 79.27.


    http://www.fxtechtrade.com/en/
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    නියම වැඩක් යාලුවා.

    නියම වැඩක් යාලුවා...ඔයාගේ ත්රෙට් එක දැක්කේ අද.:)මමත් ෆොරෙකස් වලට අලුත්..මේක අනිවා දිගටම කරන්න.සුබපතනවා..!!!
    :cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    e kiyanne machan dawasa gane karanne nathuwa maseyak withara ekama tread eka daala close karanna ayath innawada pip 2000k wagee enawanam ehema karath awulak na neda digatama karahan machan
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    e kiyanne machan dawasa gane karanne nathuwa maseyak withara ekama tread eka daala close karanna ayath innawada pip 2000k wagee enawanam ehema karath awulak na neda digatama karahan machan

    ow aniwa dinana paththata yanawanam trade eka dawasganak neme awrudu ganak hari thiyagaththata kamak na than than wala trade dala loss karagannawata wada eka hondai. winning trades lesiyen close karanda epa machan.

    mama dakka bank ekak trade ekak close karala thibba eur/usd bahinda gaththakale trade eke pips 400k. me wage niyama chances enawa machan. iwaseema thamai godakma wadagath.

    habai kelawena paththata enawa wagenam kalinma close karagandath one ewata ithin experience eka thamai one.

    man ascending triangles gana aluth post ekak damma blog eke kmathi kattiya balanda

    http://forextradingwithme.wordpress.com/2011/10/27/ascending-triangles-1/
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    e kiyanne machan dawasa gane karanne nathuwa maseyak withara ekama tread eka daala close karanna ayath innawada pip 2000k wagee enawanam ehema karath awulak na neda digatama karahan machan

    මේ බලන්න මොහු ජපන් ජාතිකයෙක්. Average trade hold time එක දවස් 16.5 ක්. ඒ කියන්නේ trade එක open කරලා close කරන කාලය. මෙයාගේ සමහර trades මම දැක්ක දවස් 47 ක් ගිය ඒවත් තියෙනවා.

    temp28.jpg


    දැක්කද මේ trade එක close කරලා තියෙන්නේ දවස් 38.5 කින්. හැබැයි මේ වගේ අය ගොඩක් අය ගොඩක් වෙලාවට එක trade එකකට $1000 ක් $5000 ක් විතර දානවා. මම දැකල තියෙනවා $8000 දාපු අවස්ථාත්.

    temp282.jpg
     

    lfxm.org

    Member
    Oct 29, 2011
    44
    2
    0
    Free Forex Signals Program එකට සහභාගී වීමට.

    Lanka Forex Marketing
    http://LFXM.org


    Trading Help වැඩසටහන

    Trading Help Program (THP) එක දැන ගන්න.


    ලංකාවේ විතරක් නොව ලොකයේ සිටින බොහෝ Traders ලා ගෙන් ගොඩක් දෙනෙක් Loss වෙනවා.මෙයට හේතුකීපයක්ම තියෙනවා.

    දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා Trade Open කිරීම.
    අනවශ්‍ය වේලාවන් හි දී Trade කිරීම.
    අධික මුදල් කෑදර කම.
    නිසි අවබෝදයක් නැතිකම.

    මෙවැනි හේතු නිසා තමයි ගොඩක් අය Loss වෙන්නේ. එම නිසා අපි තීරණය කරා කිසිදු මුදලක් අයනොකර Trading Help Program කියල අලුත් වැඩසටහනක් ලංකාවේ අයට ආරම්භ කරන්න. ඉතින් මේ වැඩ සටහනට සහභාගී වන සියලුම දෙනාට කිසිම අවදානයෙකින් තොරව ඔබලාගේ මුදල් නිසිපරිදි අයෝජනය කර ඉතා විශාල ලාභයක් ඉපයීමට හැකියාවක් ලැබේ. මෙයට සහභාගී වීමෙන් ඔබට අතවන ප්‍රතිලාභ පහතින් දක්වා ඇත.

    අප විසින් ඔබ ආයෝජය කරන මුදල් සුරක්ෂිතව ආරක්ෂාකාරීව Trade කරන ආකාරය Trade කල යුතු වේලාන් පිලිබදව අප විසින් ඔබට උපදෙස් ලබා දෙමු.

    ඔබ Trade කරන අවස්තා වල දී සිදුවන සියලුම ගැ‍ටලු වලට අප විසින් විසදුම් ලබා දෙන්නෙමු.

    ඔබ විසින් Trade Open කිරීම යම් තරමක් අවදානම් සහගත බැවින් අප විසින් ඔබ‍ට Forex Signal ලබා දෙන්නෙමු. Forex Signal යනු Buy හා Sell කළ යුතු අවස්තා ඔබ‍ට අප විසින් දැනුම් දීමයි. මෙය දුරකතන මාර්ගයෙන්( SMS මගින් ) හා Email මගින් දැනුම්දේ. අප වගකීමෙන් කියනව මසක‍ට අඩුමතරමින් Pip 1500 – 2000 අතරක Profit එකක් එහි අන්තර්ගත බව.

    උද -

    ඔබ Open කරන Trade Volume එක Standard Lot - 0.1 නම්, මාසයක‍ට ලැබුන Pip වටිනාකම Pip 1799 නම්. ඔබට මසයට ලැබෙන සාමාන්‍ය Profit එක USD වලින්.


    Pip - 0.17 99 x 10,000 = $ 1,799

    $ 1,799 x 108 = Rs. 194,292/=


    (ඔබ හොදින්ම කර ගතයුතු කාරණය නම් : අප විසින් Forex Signal ලබා දෙන්නේ Trading Help Program (THP) හි පළමුව ලියා පදිංචි වන 100 දෙනා‍ට පමණි. )