forex method (signal).........

sandun fx

Member
May 16, 2011
73
3
0
method


බොහෝ දෙනා අපගෙන් සිග්නලයක ටාගට් 1 හා ටාගට් 2 පිළිබඳව විමසන ලද අතර අප බොහෝ දෙනාට පැවසුවේ ටාගට් 1 හා ටාගට් 2 සඳහා ට්‍රේඩ් 2 ක් දැමීම සුදුසු බවයි. නමුත් ඒ සඳහා තමන්ගේම මෙතඩ් එකක් භාවිතා කිරීමට උත්සහ ගන්නා ලෙස අප ඔබට කිවා ඔබට මතක ඇති...... නමුත් එසේ තවමත් තමන්ගේ මෙතඩ් එකක් සදා නොගත් අය සඳහා අප විසින් මේ පෙන්වන්නාවූ මෙතඩ් 3 න් එකක් භාවිතා කර හැක.


(1) TARGET 1 =


මෙහිදී අප මෙතෙක් එවන ලද සිග්නල සියල්ගේම ටාගට් 1 පමණක් ආවේ යැයි සලකා ඔබ විසින් ට්‍රේඩ් කරන අතර එවිට ටාගට් 1 වෙත පැමිණි සියල්ල ධන + පිප්ස් අගයන් ලෙසද, stop කරා එන සියල්ල ඍණ - පිප්ස් අගයන් වේ එලෙස ලබා අගයන් එක් එක් සිග්නලය ඉදිරියේ
රෝස පැහැයෙන් දක්වා ඇත .

(2) TARGET 2 =


මෙහිදී අප මෙතෙක් එවන ලද සිග්නල සියල්ගේම ටාගට් 2 පමණක් ආවේ යැයි සලකා ඔබ විසින් ට්‍රේඩ් කරන අතර එවිට ටාගට් 2 වෙත පැමිණි සියල්ල ධන + පිප්ස් අගයන් ලෙසද, ටාගට් 1 කරා පමණක් පැමිණි අගයන් නොසලකා ඒවා සියල්ලද stop කරා ගිය ඒවා යැයිද සලකන අතර stop කරා ගිය සියල්ලද ඍණ - පිප්ස් අගයන් ලෙස ගනු ලබයි.එලෙස ලබා අගයන් එක් එක් සිග්නලය ඉදිරියේ
කොළ පැහැයෙන් දක්වා ඇත.
.

(3)TARGET 1 / TARGET 2 =


මෙහිදී අප එවන සිග්නලයේ ටාගට් 1 හා ටාගට් 2 යන දෙකම සලකා ට්‍රේඩ් 2 ක් දමනු ලබන අතර , ටාගට් 1 කරා පමණක් පැමිණි ඒවා ධන + පිප්ස් අගයන් වෙනමද , ටාගට් 2 කරා පමණක් පැමිණි ඒවා ධන + පිප්ස් අගයන් වෙනමද , ගෙන " (ටාගට් 1 පිප්ස් ) +(ටාගට් 2 පිප්ස් ) " අගය ලෙස සලකා ටාගට් 2 දක්වාම ගිය සිග්නලවල පිප්ස් අගයන් ගණනය කරන අතර , ටාගට් 1 කරා පමණක් ගිය ඒවාහි ටාගට් 1 හි පිප්ස් අගය ධන + ලෙසද , ටාගට් 2 කරා නොගිය ඒවා stop වෙත ගොස් loss වුවේ යැයි සලකා ස්ටොප් ලෙවල් එක දක්වා පිප්ස් අගය ඍණ - පිප්ස් ලෙස ගෙන දෙකෙහිම වීජීය එකතුව ගෙන ගණනය කරනු ලබන අතර , මෙවැනි විටකදී ටාගට් 1 කරාවත් නොගිහින් ස්ටොප් කරා ගියේ නම් දමන ලද ට්‍රේඩ් 2 හිම loss වූ පිප්ස් අගයන් වල එකතුව වන ඍණ - පිප්ස් අගය සලකයි.ඒවා
නිල් පැහැයෙන් දක්වා ඇත....

අප ඔබට මෙතෙක් ලබා දුන් සිග්නල සියල්ලෙහිම මෙම සියලුම අගයන් එක් එක් සිග්නලයට අදාලව වෙන වෙනම ගණනය කර ඒ ඒ පැහැයෙන් දක්වා ඇත . ගණනය කිරීම් දෙස බැලීමෙන් මම ඉහතින් අදහස් කර දේ ඔබට ඉතා හොදින් වටෙහෙනු ඇත . වටහා ගැනීමට අපහසු නම් අප හට ඊ මේලයක් මගින් දැනුම් දෙන්න.......






  • 2011/05/20

EUR/JPY : SELL STOP
ENTRY : 116.42
TARGET 1 : 116.02
TARGET2 : 115.62
STOP : 116.94 pips = +40 pips = +80 pips = +120



  • 2011/05/23

@1.05 am.........

AUD/USD : SELL STOP
ENTRY : 1.0612
TARGET 1 : 1.0572
TARGET 2 : 1.0532
STOP : 1.0652 pips = +40 pips = +80 pips = +120

@11.50 am ........

GBP/USD : SELL STOP
ENTRY : 1.6172
TARGET 1 : 1.6132
TARGET 2 : 1.6092
STOP : 1.6212 pips = +40 pips = +80 pips = +120


@12.00 pm............

NZD/USD : SELL STOP
ENTRY : 0.7880
TARGET 1 : 0.7840
TARGET 2 : 0.7800
STOP : 0.7920 pips = -40 pips = -40 pips = -80


  • 2011/05/24

@ 12.25 am

EUR/GBP : BUY STOP
ENTRY : 0.8738
TARGET 1 : 0.8768
TARGET 2 : 0.8798
STOP : 0.8698 pips =+30 pips = -40 pips = -10

@ 12.25 am

EUR/CHF : BUY STOP
ENTRY : 1.2425
TARGET 1 : 1.2455
TARGET 2 : 1.2485
STOP : 1.2385 pips = -40 pips = -40 pips = -80

@ 2.40pm

EUR/JPY : BUY STOP
ENTRY : 115.63
TARGET 1 : 116.03
TARGET 2 : 116.43
STOP : 115.13 pips = +40 pips = -50 pips = -10

@ 7.40 pm

GBP/USD : BUY STOP
ENTRY : 1.6188
TARGET 1 : 1.6228
TARGET 2 : 1.6268
STOP : 1.6138
.
@ 2011 / 05 / 25 .... 11.10 am
Please close order GBP/USD At 1.6161 Now..

pips = -27 pips = -27 pips = -54


  • 2011/05/25


@11.05 am

EUR/USD : SELL
ENTRY : 1.4023
TARGET 1 : 1.3983
TARGET 2 : 1.3943
STOP : 1.4063 pips = -40 pips = -40 pips = -80


@11.05 am

EUR/JPY : SELL
ENTRY : 114.90
TARGET 1 : 114.50
TARGET 2 : 114.00
STOP : 115.30 pips = -40 pips = -40 pips = -80

@11.33 am

NZD/USD : SELL STOP
ENTRY : 0.7903
TARGET 1 : 0.7873
TARGET 2 : 0.7833
STOP : 0.7943 pips = -40 pips = -40 pips = -80


  • 2011/05/26
@ 6.40am

GBP/USD : BUY STOP
ENTRY : 1.6302
TARGET 1 : 1.6352
TARGET 2 : 1.6402
STOP : 1.6252 pips = + 50 pips = +100 pips = +150

@ 11.40am

EUR/JPY : BUY STOP
ENTRY : 116.04
TARGET 1 : 116.44
TARGET 2 : 116.94
STOP : 115.54 pips = -50 pips = -50 pips = -100


@8.36pm

EUR/CHF ; SELL STOP
ENTRY : 1.2221
TARGET 1 : 1.2191
TARGET 2 : 1.2161
STOP : 1.2261 pips = +30 pips = +60 pips = +90


  • 2011/05/27

@7.38 pm
GBP/JPY : BUY STOP
ENTRY : 133.61
TARGET 1 : 134.11
TARGET 2 : 134.61
STOP : 133.11 pips = +50 pips = +100 pips = +150


  • 2011/05/31

@2.58am

GBP/JPY : BUY STOP
ENTRY : 133.61
TARGET 1 : 134.01
TARGET 2 : 134.51
STOP : 133.11 pips = +40 pips = +90 pips = +130

@4.40pm

AUD/USD : SELL STOP
ENTRY : 1.0650
TARGET 1 : 1.0610
TARGET 2 : 1.0570
STOP : 1.0690 pips = -40 pips = - 40 pips = -80


@9.40pm

GBP/USD : SELL STOP
ENTRY : 1.6421
TARGET 1 : 1.6381
TARGET 2 : 1.6341
STOP : 1.6471 pips = +40 pips =+80 pips=+120






  • 2011/06/01
@2.35pm


GBP/JPY : SELL STOP
ENTRY : 133.30
TARGET 1 : 132.90
TARGET 2 : 132.40
STOP : 133.80 pips =+40 pips = +90 pips = +130



TOTAL PIPS ( TARGET 1 ) = +123 pips


TOTAL PIPS ( TARGET 2 ) = +363pips


TOTAL PIPS ( TARGET 1 / TARGET 2 ) = +486pips




ගණනය කර ලබා ගත දත්ත අනුව ට්‍රේඩ් දෙකක් දැමීමේ මෙතඩ් එක ඉතා හොදින් ක්‍රියා කරන බව පෙනී යයි. මෙම ක්‍රමයේදී ටාගට් 2 වෙත නොයන විටකදී ඒ බව වටහා ගෙන ටාගට් 1 හිදී හෝ ටාගට් 1 හා ටාගට් 2 අතරදී ට්‍රේඩ් ක්ලෝස් කිරීමෙන් ඉතා ඉහල පිප්ස් අගයක යා හැකි බව දැන් අමුතුවෙන් නොකීවත් ඔබට වැටහෙනු ඇති අපි විශ්වාස කරමු. ඔබට ජය.......!

උපුටා ගැනීම