Forex Profits Money

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    but USD about to getting strong so there is a chance to ujsdjpy going up again. :D

    My profits target already done when USDJPY up :D :D that was a yesterday analysis. I usually trade intraday trading. analysis to the exact point.

    edXcji85
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කවුරු හරි දිනන්න ඕනි කවුරු හරි පරදින්න ...එකයි සුදුවේ පළමු නියමය ....එක මෙතනට හොදට ගැලපෙනවා :P:P

    අයේ නැතුව නිකන් ශක්ති සංස්ථිතිය වගේ :lol:
    ගේම කියන්නේ දිනන පැත්තේ එකෙක් වීම.,
    කොටින්ම කියනවනම් මේ ලෝකේ ජීවත් වෙන එකත් සුදුවක් බන් හරියට බැලුවොත් :yes:
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මචං උබ use කරන strategies ගැන පොඩ් විස්තර ටිකක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. තාම හරි strategy එකක් හොයනවා. :yes:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචං උබ use කරන strategies ගැන පොඩ් විස්තර ටිකක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. තාම හරි strategy එකක් හොයනවා. :yes:
    machan comment ekakin post karanna puluwan widihe strategy ekak kiyanna theren na bn. kattiya ehema danawa thama. eth e widihata market hamadama set wenne na wenas wenawa. man trade karnane e welawe market situation anuwa. video course series ekak karanna hithan innwa. balmuko. post ekakin mehemai kiyala ekakin kiyanna theren na bn mata