Forex Profits Money

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,271
    2,325
    113
    Kalin kiyapu trade 1ka. and dan market situation eka

    edXcji85

    pattaaa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වරෙන් වරෙන් කැසිනෝ ක්‍රීඩාව කරන්න :P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම පොරෙක්ස් වලට අලුත්..... ඔය කොටු මොනවාද??? කොහොමද මේක කරන්නේ??? කොටු යන පැත්තට ඊතලෙත් හැරෙනවද?? සල්ලි දාන්නේ ගන්නේ කොහොමද???
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම පොරෙක්ස් වලට අලුත්..... ඔය කොටු මොනවාද??? කොහොමද මේක කරන්නේ??? සල්ලි දාන්නේ ගන්නේ කොහොමද???

    තොත්ත බබ්බු :yes::yes::yes:

    කැසිනෝ පප්පෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ මචන් උඹට Ebay සෙල්ලින්ග් පුලුවන්ද ?

    USA එන එවුන්ට උස සිම් කාර්ඩ් විකුනන්න පුළුවන් කියපන් ..ලාබයි වැඩේ

    අමතර අදායමක් .....
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මේ මචන් උඹට Ebay සෙල්ලින්ග් පුලුවන්ද ?

    USA එන එවුන්ට උස සිම් කාර්ඩ් විකුනන්න පුළුවන් කියපන් ..ලාබයි වැඩේ

    අමතර අදායමක් .....

    Ha
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mewta koheda ban casino kiyanne. mewa kohomada ban sudu wenne :confused: :confused:

    කවුරු හරි දිනන්න ඕනි කවුරු හරි පරදින්න ...එකයි සුදුවේ පළමු නියමය ....එක මෙතනට හොදට ගැලපෙනවා :P:P
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    කවුරු හරි දිනන්න ඕනි කවුරු හරි පරදින්න ...එකයි සුදුවේ පළමු නියමය ....එක මෙතනට හොදට ගැලපෙනවා :P:P

    Ane kollo issella forex hariyta igenaganna. kocchara kalath mona widihata trade kalath uba loss una neda. ekai ohoma kiyanne. forex walata win karanawa kiyana wachane nan galapenne na. dan oyage me welawe forex gana oluwe thiyna adahasa ekka kochchara pahadili kalath wadak naha. niyama widihata analysis karana hati igenaganna.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ane kollo issella forex hariyta igenaganna. kocchara kalath mona widihata trade kalath uba loss una neda. ekai ohoma kiyanne. forex walata win karanawa kiyana wachane nan galapenne na. dan oyage me welawe forex gana oluwe thiyna adahasa ekka kochchara pahadili kalath wadak naha. niyama widihata analysis karana hati igenaganna.

    මොනවා කලත් අරකනේ මචන් ඇත්ත ....නැත්තන් බ්‍රෝකර් කාරයා ලැවරේජ් එකක් දීගෙන අපිට ආදරේටද බිස්නස් එක කරන්නේ .....
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මොනවා කලත් අරකනේ මචන් ඇත්ත ....නැත්තන් බ්‍රෝකර් කාරයා ලැවරේජ් එකක් දීගෙන අපිට ආදරේටද බිස්නස් එක කරන්නේ .....

    hm hm hari oya hari. ba kiyala hithana ekaata kohomath ba.