me prediction eka kare kohomada machan? fundemental analysis?technical analysis?
technical
me prediction eka kare kohomada machan? fundemental analysis?technical analysis?
technical

but USD about to getting strong so there is a chance to ujsdjpy going up again.![]()
that was a yesterday analysis. I usually trade intraday trading. analysis to the exact point.එල පට්ට![]()
![]()
පටන්ගන්න එකෙක්ට ඉගෙනගන්න මුලාශ්ර ටිකක් දාහන් පුලුවන්න්




කවුරු හරි දිනන්න ඕනි කවුරු හරි පරදින්න ...එකයි සුදුවේ පළමු නියමය ....එක මෙතනට හොදට ගැලපෙනවා![]()


කොටින්ම කියනවනම් මේ ලෝකේ ජීවත් වෙන එකත් සුදුවක් බන් හරියට බැලුවොත්

machan comment ekakin post karanna puluwan widihe strategy ekak kiyanna theren na bn. kattiya ehema danawa thama. eth e widihata market hamadama set wenne na wenas wenawa. man trade karnane e welawe market situation anuwa. video course series ekak karanna hithan innwa. balmuko. post ekakin mehemai kiyala ekakin kiyanna theren na bn mataමචං උබ use කරන strategies ගැන පොඩ් විස්තර ටිකක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. තාම හරි strategy එකක් හොයනවා.![]()