forex signal service with telegram

Sep 4, 2015
3,212
269
0
Telegram App එකේ දාපන්කෝ. අර විදිහට මහන්සි වෙන්න ඕන නෑ බන්. නිකන් මෙන්න මේ විදිහට දාන්න.
Example -

EURUSD
Entry Point- 1.17524
Status - Active / Pending
Type - Sell limit
Stop Loss - 1.17545
Take Profit - 1.17300
 
manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    :):shocked:

    audusd buy limit order @ 0.7840
    SL 0.7790

    TP 0.7945
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි ප්‍රස්නයක් මචන්ලා
    පළමු එක ,

    1.ඩේ ට්‍රේඩ් කරනවානම් 5% රිසක් එකක් අරගෙන පිප් 20ක ස්ටොප් ලොස්ට් එකක් තියලා 40පිප් TP තියලා ඩේ ට්‍රේඩ් කරන එක රිසක් එක වැඩිද ?

    2. නැත්තන් SL 50 ,TP 100 තියලා ට්‍රේඩ් කරන එකද ?

    කෝකද මේකෙන් ප්‍රැක්ටිකල් ???????:(:(:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;22292676 said:
    ow machan daily hoda pin bar ekak set wela tiyenne...

    0.7840 wage retrace wei wage ..0.7830 level ekat surport ekak tiyanawa

    ස්ප්‍රෙඩ් එක 5 පිප්ස් :dull::dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;22292676 said:
    ow machan daily hoda pin bar ekak set wela tiyenne...

    0.7840 wage retrace wei wage ..0.7830 level ekat surport ekak tiyanawa

    ඔන්න දැම්මා .....මම මේ දාන්නේ දෙවැනි සිග්නල් ට්‍රේඩ් එක මචන් ..පලවෙනි එක කෙලියා හුටා උනා :lol::lol::lol:

    ඉස්තුති මචන්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    පොඩි ප්‍රස්නයක් මචන්ලා
    පළමු එක ,

    1.ඩේ ට්‍රේඩ් කරනවානම් 5% රිසක් එකක් අරගෙන පිප් 20ක ස්ටොප් ලොස්ට් එකක් තියලා 40පිප් TP තියලා ඩේ ට්‍රේඩ් කරන එක රිසක් එක වැඩිද ?

    2. නැත්තන් SL 50 ,TP 100 තියලා ට්‍රේඩ් කරන එකද ?

    කෝකද මේකෙන් ප්‍රැක්ටිකල් ???????:(:(:(:(:(
    1st eka mama hitanne moko wadi hariyak chance ekak tiyanwa 40 pips hit wenna.. and 20pips kiyanne stop loss ekata hoda pips ganak,,

    50 pips wadi wage..anika 100pips hit wenne nati wei godak time ekkata

    hodama eka system machan

    uba mini lot trade ekak damma kiyapanko

    dan 40 pips ube patta trade eka avilla tiyanawa

    trade eken half 0.05 close karapn..eturu 0.05 dapan break even..

    stress free machan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;22292691 said:

    එල මචන් බොහොම ඉස්තුති ......ඒ කියන්නේ මම හිතපු විදිහ අවුලක් නැහැ
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    usdcad down toward 1.2388..

    1.2419 support level..if next hour candle closed below 1.2419

    good to sell target 1.2488
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න දැම්මා .....මම මේ දාන්නේ දෙවැනි සිග්නල් ට්‍රේඩ් එක මචන් ..පලවෙනි එක කෙලියා හුටා උනා :lol::lol::lol:

    ඉස්තුති මචන්

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: ekatath keliya huta wage
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    22089469_2000075963337693_8598399467132480981_n.png
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machaan..:rolleyes: me week eke mona wei da ? apita podi update ekak dennako. ubata wadi wadiyenma labenawa.:yes:

    nzdusd 0.7130 wage bahinna puluwan..a area buy karanwanm hodai..buyers la enter wena vidiha balanna

    audnzd hoda support level ekak tiyenne 1.0850 - 1.0835 next target 1.0895

    me week eke 1.0960 - 1.0983 ta yai kiyla hitenawa..kiyapu area gana alerat eke inna
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    nzdjpy buy opportunity @ 81.27

    if one candle closed above 81.27

    buy this pair

    target 1st 81.68
    2nd target 82.60
    main taget 83.60