forex signal service with telegram

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆ්‍රී සිග්නල් දෙද්දී බම්ප් එකක් දාන්න එකෙක් නෑ.... උට්ට!!!. :angry::angry: එක්කෝ වරෙන් බං අනික් ත්‍රෙඩ් එකට

    BUMP

    ටෙලිග්‍රෑම් එකක් එවලා තියෙන්නේ ....ආවේ නැද්ද
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මහත්තයා EURJPY ඩවුන් වෙයි නේද ? මම 132.752 Sell එකක් දාල තියෙන්නෙ.:P
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    manදman;22330565 said:
    22279974_2009261139085842_3173526252062547900_n.png

    manදman;22332149 said:

    manදman;22341365 said:

    had a great week:cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නියමයි ...මම දැම්මොත් කෙලවෙනවා නොදා හිටියම හිත වෙනවා ...පුදුම මුසල කමක් බන් මගේ තියෙන්නේ
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    manදman;22355645 said:
    had a great week:cool:

    ... mama ube signal eka follow kara... tahikei kuwalu... 3days $100 profit AUDUSD... elama tama... Thanks machan...

    ada havasa close kara... vadi tanhava hoda nane :D
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    නියමයි ...මම දැම්මොත් කෙලවෙනවා නොදා හිටියම හිත වෙනවා ...පුදුම මුසල කමක් බන් මගේ තියෙන්නේ
    :D kohoma hari machan week end weddi pips 100k wath profit wenwanm

    ... mama ube signal eka follow kara... tahikei kuwalu... 3days $100 profit AUDUSD... elama tama... Thanks machan...

    ada havasa close kara... vadi tanhava hoda nane :D

    hodai closed karapu eka..:cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    NZDUSD පහළ බහියිද මහත්තයෝ ? මම 0.71901 දි sell එකක් දීලා තියෙන්නේ. අනික මේ මොකද්ද මහත්තයෝ USD pair වලට එකපාරට වුනේ ? මාර්කට් එකේ ලොකු දෙයක් සිද්ධවුණා. :eek:
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    නියමයි ...මම දැම්මොත් කෙලවෙනවා නොදා හිටියම හිත වෙනවා ...පුදුම මුසල කමක් බන් මගේ තියෙන්නේ

    එහෙම නෑ. හොඳට බලලා uptrend ද downtrend ද කිය බලන්න. support and ressistenet level ඇඳ ගන්න. උබට පුළුවන් බ්‍රෝ. මම කියන දේ විශ්වාස කරපන්. :P
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    NZDUSD පහළ බහියිද මහත්තයෝ ? මම 0.71901 දි sell එකක් දීලා තියෙන්නේ. අනික මේ මොකද්ද මහත්තයෝ USD pair වලට එකපාරට වුනේ ? මාර්කට් එකේ ලොකු දෙයක් සිද්ධවුණා. :eek:
    :cool: Sell karanda hoda pot ekak.. maman hitanne 0.7000 mark ekata yai wage me week eke balamu
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    0.7056 strong support line ekak neda oka lagata up wenawa neda aniwa
    :nerd::nerd:

    dan tiyanne price eka 0.7190 - 0.7220 resistence level eke

    oka hold une nattanm next level 0.7150 - 0.7130

    ekat kada gena giyot thama 0.7060 - 0.7040

    balamu 0.6860 touch karaida kiyla moko market eka bearish
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    selling opputunity audnzd- alert

    major surpport level @ 1.0925

    if it break, next level 1.0847

    target 1.0795