Oct 31, 2012
535
31
0
RSI එකේ INPUT VALUE එක 10 ට දාලා STOCHASTIC එක්ක TRADE කරනකොට ගොඩක් වෙලාවට BUY සිග්නල් හොදට පෙන්නනවා.

එලකිරියෙ ‍ෆොරෙක්ස් කරන අනිත් අයත තම තමන්ගෙ ‍TIPS කියන්න FOREX කරන හැමෝටම උදවුවක් විදියට
 
Oct 31, 2012
535
31
0
Eheth mata nam Buy signal clearly pennanawa 15m chart wala. RSI+STCH witharak newei. Candle patterns, Trend ehema balanna ona. Kohoa unath me method eka tikak risky thamai.
 
Last edited: