Forex Trading කළොත් නඩු.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    බොහොම හොදයි, හොද තීරනයක්.. :yes::yes:
    මොකෝ බන් උබ ෆොරෙක්ස් එක්ක ඔච්චර තරහා ලොස් වගේම ප්රෝෆිට් කරන උනුත් ඉන්නවා බන්.
    මොකෝ ලංකාවේ සල්ලි පිටට යන ලොකුම විදිහ ඕක නෙවෙයි නේ
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මොකෝ බන් උබ ෆොරෙක්ස් එක්ක ඔච්චර තරහා ලොස් වගේම ප්රෝෆිට් කරන උනුත් ඉන්නවා බන්.
    මොකෝ ලංකාවේ සල්ලි පිටට යන ලොකුම විදිහ ඕක නෙවෙයි නේ

    ඒක ඇත්ත
    නිකන් හිඟන ආන්ඩුවේ හිඟන වැඩ බං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,164
    31,908
    113
    ලංකාවෙ ළිං මැඩි ආර්ථික ප්‍රතිපත්ති :lol:
    ඉන්න ඉන්න හිකෙන රටක්

    මෙහෙ උන් හිතන්නෙ ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියල :rofl: