මේ thread එක දන්නේ මම පොර කියලා පෙන්නන නෙමේ.මම කලිනුත් දාලා delete කරා post එක .කීපදෙනෙක් දන්නා කියපු නිසා අයෙ දන්නේ .
මම මහා ලොකු දේවල් forex ගැන දන්නේ න.
මගේ කලින් පොස්ට් එක මම කීවා $93ක් හොයන්න දවස් 14ක් ගියා කියලා .thread එක බලපු අය දකින්න ඇති ඒ ගාන හොයන්න ට්‍රාදෙ ගොඩක් දාලා තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1741236
මේ සතියේ මගේ ට්‍රාදේ trade 3ට $106+ ගත්තා . අද close කරපු trade එකේ take profit දාපු තැන මම රව්ම් කරලා තියෙනවා . එට් මම මගදී $30ක් අරන් trade close කරා මට පොඩි වැඩ වගේකට එලියට යන්න වෙලා .නැත්නම් ඒ trade එක $80+ එහෙනම් දවස් 3ට $150+
මට පෙන්නන ඕන මෙචරයි .ගොඩක් trade දන්නා ඕන නහ ගොඩක් ප්රෝෆිට් ගන්න ..
මම trade එකක් දන්නේ සැහෙන්න ඉවසලා හොදම වෙලාව අවම .එක ඕන කෙනෙක්ට වටින tip එකක් .
අනිත් දේ අනිවා stop loss දන්නා .නැත්නම් කොයි වෙලේ හරි sorry ඩොට් com වෙනවමයි .
මේ ටික කියන්නේ forex වලින් අනත නොවී සල්ලි හොයන්න දගලන කොල්ල්ලෝ කෙල්ලෝ motivate කරන්න .
106 *144 =15264 දවස් 3යි
ගොඩක් දෙනෙකුගේ මාසේ පඩියෙන් බාගයක් විතර වගේ නේද .
මේ ගාන හොයන්න පැය ගානක් ගියා කියලා කියන්නත් අමාරුයි.
මම ඉගන ගත්ත හොදම පාඩම් දෙක
1 අනිවාර්යෙන්ම stop loss දන එක
2 trade එකක් දන්නා කලින් හොදට ඉවසලා හරිම time එක එනකම් බලන් ඉන්න එක.
මේ දෙක ඉගන ගන්න මම ගොඩක් loss උනා .මගේ පාඩම උබලා පාඩමක් කරන් හරියට trade කරපල්ලා.බැරි නැහැ කාටවත්. එකම දේ පාලනයක් නැති කම. එක හදාගනින් මගේ යාලුවනේ.එකරලා ඔයාලා හොයපු ඒවත් දන්නා .

Last edited: