Forex Trading දවස් 3 trade 3 profit $100++

namalliyanage

Member
May 13, 2015
130
39
0
Machan, mage 225$ loss una stop loss use kare nethi nisa, aye karanna ona support ekak puluwan Nam denna, mokakka use karanna method eka

mama dapu palaveni thred eka balanna yaluva.eke mage krme tiyenava.stop loss nodana eka thamai loss venna lokuma hetuva.poddak me thread ekat balanna mula idan.
 
namalliyanage

Member
May 13, 2015
130
39
0
අද එක Trade එකෙන් $120ක් ගත්තා.පීප් 240 ක ප්රෝෆිට් එකක්.ඉවසීමෙන් කරන්න.ගොඩගියකි මචන්ලා.නිකන් මෝඩ trade දන්නා එපා.හිතල බලල trade කරන්න

elakiri%2Bforex.jpg
 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    අද එක Trade එකෙන් $120ක් ගත්තා.පීප් 240 ක ප්රෝෆිට් එකක්.ඉවසීමෙන් කරන්න.ගොඩගියකි මචන්ලා.නිකන් මෝඩ trade දන්නා එපා.හිතල බලල trade කරන්න

    forex මුල ඉඳල ඉගෙන ගන්න පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද මචන්
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    forex මුල ඉඳල ඉගෙන ගන්න පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද මචන්

    මම ඒක කරන්න තමයි මචං මේ thread දෙක දැම්මේ.මොනාද දැනගන්න ඕන ඔයාට.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    මම ඒක කරන්න තමයි මචං මේ thread දෙක දැම්මේ.මොනාද දැනගන්න ඕන ඔයාට.

    මට දැනගන්න ඕන මුල ඉඳලම බන්.බ්ලොග් වලින් ගොඩක් දේවල් කියෙව්වා එත් හරියට තේරෙන්නේ නැහැ
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    අද එක Trade එකෙන් $120ක් ගත්තා.පීප් 240 ක ප්රෝෆිට් එකක්.ඉවසීමෙන් කරන්න.ගොඩගියකි මචන්ලා.නිකන් මෝඩ trade දන්නා එපා.හිතල බලල trade කරන්න

    elakiri%2Bforex.jpg

    uba dana trade wala screenshot tikakuth aran dapanko machan.
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    Elakiri%2Bforex2.jpg

    මෙන්න ඊයේ දාපු trade දෙක ..අද මට trade කරන්න තරම් හිතට වැදුන setup එකක් දැක්කේ නැහැ.අද trade කරේ නැහැ.
    :love::love::love:
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    Elakiri%2Bforex2.jpg

    මෙන්න ඊයේ දාපු trade දෙක ..අද මට trade කරන්න තරම් හිතට වැදුන setup එකක් දැක්කේ නැහැ.අද trade කරේ නැහැ.
    :love::love::love:

    දවස් දෙකයි Profit $158.82 *143= 22696 LKR
    ගොඩක් දෙනෙකුගේ පඩියෙන් බාගයක් දවස් දෙකෙන් .Hard work Pay Hard
     
    • Like
    Reactions: IronRox