Forex Trading නිවැරදිව ඉගෙන ගන්න

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Forex නිවැරදිව ඉගෙන ගන්න

    අසීමිතව මුදල් උපයන්න. Forex Trading නිවැරදිව ඉගෙන ගන්න. සියලුම අධ්‍යාපන සේවා නොමිලේ සහ සරල ලෙස ඔබට ලබා දෙන ලංකාවේ එකම වෙබි අඩවිය.

    Mama internet ake search parak danakota thamai mata meka hamba une kamathinam gihin balanna

    http://www.lakforex.com
     
    Last edited:

    Predchat

    Member
    Aug 8, 2012
    53
    5
    0
    prediya

    මචො... මෙකේ membership එක ගන්න එක ටිකක් risc වගෙ කියලා හිතෙන් නැද්ද... අපෙ live account එකෙ Passwrd එක හිටන් මු ඉල්ලනවනෙ.. අනෙ ඔකේ membership එක ගත්ත පින්වතෙක් අපිටත් passwrd එක දියන්කො... හොදම lesson ටික කියවන්න එක නැතුව බෑනෙ..:dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචො... මෙකේ membership එක ගන්න එක ටිකක් risc වගෙ කියලා හිතෙන් නැද්ද... අපෙ live account එකෙ Passwrd එක හිටන් මු ඉල්ලනවනෙ.. අනෙ ඔකේ membership එක ගත්ත පින්වතෙක් අපිටත් passwrd එක දියන්කො... හොදම lesson ටික කියවන්න එක නැතුව බෑනෙ..:dull::dull:

    oya magulata ahuwenna epa ban.!!!!!:angry::angry:

    oka karana kenata one referrels la aragena hamba karanna...:yes:

    borunam balanna free lessons keeyada thiyenne kiyala?
    anik okkoma membership lessons, me lesson ekak dekak karala Real account ekakata maruwena eka mona wage gon kamakda???
     
    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    saho apita wadagath wenne forex hariyata kiyala denawada kiyana eka misak minihage hambakirima neme mage ath dakeemanam api nohithana pattak kiyala denawa wagema mama nam me kramaya anugamanaya karala idiriyata yanawa thamunge buddiyen teerana ganna..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    saho apita wadagath wenne forex hariyata kiyala denawada kiyana eka misak minihage hambakirima neme mage ath dakeemanam api nohithana pattak kiyala denawa wagema mama nam me kramaya anugamanaya karala idiriyata yanawa thamunge buddiyen teerana ganna..

    මේක Community එකක්. අපි මේකෙන් දේවල් ඉගවගන්නව වගේම අපේ දැනුමත් අපි බෙදාගන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලන්නෙ නැතුව. ලවු ගේමක් යන්නෙ. ගනු දෙනු. නැතුව එක එකා රවට්ටලා තමංගෙ බඩ වඩාගන්න එවුන් මෙතන නෑ ;)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    saho apita wadagath wenne forex hariyata kiyala denawada kiyana eka misak minihage hambakirima neme mage ath dakeemanam api nohithana pattak kiyala denawa wagema mama nam me kramaya anugamanaya karala idiriyata yanawa thamunge buddiyen teerana ganna..

    dan oya blog eke lessons keeyak thiyenawada ban?

    mama ehema kiyanne rasakarala liyala thiyena dewal dakala godak aya eka parata amaruwe watena nisa...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පැටියා;15224454 said:
    මේක Community එකක්. අපි මේකෙන් දේවල් ඉගවගන්නව වගේම අපේ දැනුමත් අපි බෙදාගන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලන්නෙ නැතුව. ලවු ගේමක් යන්නෙ. ගනු දෙනු. නැතුව එක එකා රවට්ටලා තමංගෙ බඩ වඩාගන්න එවුන් මෙතන නෑ ;)

    මේකෙ forex ත්‍රෙඩ් එකක් තිබ්බොත් ගොඩක් වෙලාවට ref link එකක් දාලම තියෙනවා. ඊළඟට මොකක් හරි ලබ්බක් පොස්ට් කරනවා....

    (මේ දවස්වල උඩින් තියෙන ත්‍රෙඩ් වල මෙහෙමයි)
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Hapo man andurana ekekuth oke dala laksha 3k withara kela gatta.oka karana eunma kiyanawa oke loku risk ekak tinawa kiyala..oka karanna kalin kendare bala gaththoth hondai