මම අලුතින් Forex Trading කරන්නයි යන්නේ.කරන කට්ටියට මට පොඩි support එකක් දෙන්න පුලුවන්ද ?
(රැ 500000/-) වගේ තමා තියෙන්නේ....
අලුත් tutorials තියෙනවා නම් මාත් එක්ක share කරන්න පුලුවන්ද ?
කොහොමද වැඩේ පටන් ගන්නේ කියල කරන කෙනෙක් plz උදවු කරන්න...
මම අවුරුදු 3 කට වගේ කලින් test account එකකින් කරලා බලල තියෙනවා.එත් දැන් interface එක ගොඩක් වෙනස් වෙලා...

Last edited: