Forex Training in Sri Lanka, Forex Seminars

sachee999

Member
Dec 12, 2013
68
0
0
I am in Nittambuwa
මම පහුගිය ටිකේ මේ ෆෝරම් එකෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්ත.නමුත් කාටවත් කිසිදෙයක් උගන්වන්න ගියේ නෑ.කවුරුවත් මගෙන් මුකුත් ඇහුවෙත් නෑ.ඇහුවනම් දන්නා දෙයක් අනිවා කියල නොදී ඉන්නෙත් නෑ.මේ දවස්වල මම ගෙයක් හදන්න දැනුම එකතු කරනවා.මෙතන හැමෝම වගේ මට දැනුමෙන් උදවු කරනවා.මෙන්න මේකයි සහෝ වැදගත්ම දේ - යමක් ඉගෙන ගන්න ඕනේ කෙනා මොන දුකක් හරි විඳලා ඒදේ ඉගෙන ගන්නවා.මම ට්‍රේඩින් ඉගෙන ගත්තෙත් එහෙමයි(අපා දුකක් විඳලා).අසෝක් කියන්නේ දක්ෂයෙක්.එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ.නමුත් මමත් හැමදාම ප්‍රොෆිට් ගන්නවා.මම අදහන්නේ ඇලෙක්සැන්ඩර් එල්ඩර් වයි.එතුමාගේ වචන මම කට පාඩම් කළා."I find that the percentage of successful traders is higher among women. They tend to be less arrogant, and arrogance is a deadly sin in trading."ඔයාගේ උත්සාහය යහපත් උනත්,ලංකාවට නම් තවම ගැලපෙන්නේ නැති බව කිව හැකියි.මොකද ලංකාවේ අයට ෆොරෙක්ස් කියන්නේ සුදුවක්.ලංකාවේ කාන්තාවෝ යම් මොහොතක මේකට උනන්දු උනොත් වුර්තියක් විදියට මේක අනිවාර්යෙන්ම දියුණු වෙයි.දැනට ඔයා ඉගෙන ගෙන ඔයා හම්බකර ගන්න.

යාලුවා.. ඔයා දිනිසද ද? මොකද, එලකිරි_ෆොරෙස් _හවුල කියන ත්‍රෙඩ් එකෙ හිටිය එහෙම කෙනෙක්, හරි හිත හොද කොල්ලෙක් , ෆොරෙස් දක්ශයෙක්..නමුත් එයා දැන් නැහැ.
මම ෆොරෙස් ගැන ඔයගෙන් අහනවා , පූලුවන් නම් පොඩි සප් එකක් දෙන්න සහො..
මම හිතනව ඔයාටම අවේනික strategy එකක් ඇති. මම ඒක අපිට කියල දෙන්න කියන්නෙ නැහැ, අනික එහෙම හැමෝටම හරියන්නෙත් නැති වෙයි.
ඔය අශොක් ගැන දන්නවද?
ඇයි එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ කියන්නෙ?
ඔයා trade කරන විදිය කියන්න පුලුවන්ද?...
 
lankafx

Member
Apr 9, 2015
134
10
0
යාලුවා.. ඔයා දිනිසද ද? මොකද, එලකිරි_ෆොරෙස් _හවුල කියන ත්‍රෙඩ් එකෙ හිටිය එහෙම කෙනෙක්, හරි හිත හොද කොල්ලෙක් , ෆොරෙස් දක්ශයෙක්..නමුත් එයා දැන් නැහැ.(මම දිනිස නෙමෙයි)
මම ෆොරෙස් ගැන ඔයගෙන් අහනවා , පූලුවන් නම් පොඩි සප් එකක් දෙන්න සහො.. (දෙන්නම් )
මම හිතනව ඔයාටම අවේනික strategy එකක් ඇති. මම ඒක අපිට කියල දෙන්න කියන්නෙ නැහැ, අනික එහෙම හැමෝටම හරියන්නෙත් නැති වෙයි. (මගෙන් අහන දේට මම සාදාරන උත්තර දෙනවා)
ඔය අශොක් ගැන දන්නවද? (දන්නවා)
ඇයි එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ කියන්නෙ? (එයා මාර්කට් හිස්ට්‍රි ගැන හිතනවා වැඩියි)
ඔයා trade කරන විදිය කියන්න පුලුවන්ද?(ඔයාට පොඩි (වටිනා)උපදෙසක් දෙන්නම් - තමන්ට අවංක ගැනියෙක්ව ට්‍රේඩ් කරන්න සෙට් කර ගන්න,එයත් එක්ක එකට තීරණ ගන්න)
 
rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    එන එකා ගොරකයෙක් ද නැතිද කියල හොයල බලලා කතා කරපන්,
    හොද දේකට කඩේ යන්න උනත් මම ලෑස්තී..... මොකද හිතට අවන්කව හැමොටම ගොඩයන්න පුලුවන් වෙයි කියල හිතෙන නිස..
    අනික signal වලින් හොදට forex karapu සෙට් එකක් තමයි අපි.. $$$$ දෙතුන් දාහක් සිග්නල් වලට වියදම් කරල ඇති අපි ඔක්කොමල, නමුත් මෙතන try කරන්නෙ අපිට හොද forex system එකක් හදාගන්න, එක එකාගෙන් සිග්නල් හිගාකාලා අතිවෙලා කුකුලො අපිට.

    උබලා වගේ එවුන් නිස තමයි, lankawe හොදට forex දන්න එකෙක් වත් කියල දෙන්නෙ නැත්තේ.. හොටෙල් payment වලට යන වියදමට පමනක් පොඩි මුදලක් ගන්නෙ, එකත් විනිවිද බාවකින් තමයි කරන්නෙ. ඔනම කෙනෙක්ට වියදම් ගැන විමසීම් කරන්න පුලුවන්, යකෝ අපිට forex විකුනල ජීවත් වෙන්න ඔනි නැනැ.

    මට ඔය එක එකා ගොරකයොද නැද්ද හොයන්න ඕන නෑ බන්. උබ කඩේ ගියා නෙමෙයි කඩයක් දා ගත්තත් මට මට මොකෝ. මම කිව්වෙ අද ලංකාවෙ වෙන දේවල්.
    seminar හිගන්නෝ හැමදාම කියන්නෙ හොටෙල් වලට පොඩි ගානක් ගන්නව කියල තමයි බන්. ඕක බොහොම සාම්ප්‍රදායික හිගා කෑමක්. forex නම විකුනල ජීවත් වෙන කාලකණ්නි තමයි ලංකාවෙ වැඩි forex වලින් හම්බකරන උන්ට වඩා.
     
    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    යාලුවා.. ඔයා දිනිසද ද? මොකද, එලකිරි_ෆොරෙස් _හවුල කියන ත්‍රෙඩ් එකෙ හිටිය එහෙම කෙනෙක්, හරි හිත හොද කොල්ලෙක් , ෆොරෙස් දක්ශයෙක්..නමුත් එයා දැන් නැහැ.(මම දිනිස නෙමෙයි)
    මම ෆොරෙස් ගැන ඔයගෙන් අහනවා , පූලුවන් නම් පොඩි සප් එකක් දෙන්න සහො.. (දෙන්නම් )
    මම හිතනව ඔයාටම අවේනික strategy එකක් ඇති. මම ඒක අපිට කියල දෙන්න කියන්නෙ නැහැ, අනික එහෙම හැමෝටම හරියන්නෙත් නැති වෙයි. (මගෙන් අහන දේට මම සාදාරන උත්තර දෙනවා)
    ඔය අශොක් ගැන දන්නවද? (දන්නවා)
    ඇයි එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ කියන්නෙ? (එයා මාර්කට් හිස්ට්‍රි ගැන හිතනවා වැඩියි)
    ඔයා trade කරන විදිය කියන්න පුලුවන්ද?(ඔයාට පොඩි (වටිනා)උපදෙසක් දෙන්නම් - තමන්ට අවංක ගැනියෙක්ව ට්‍රේඩ් කරන්න සෙට් කර ගන්න,එයත් එක්ක එකට තීරණ ගන්න)

    ඔයා trade කරන විදිය කියන්න පුලුවන්ද?(ඔයාට පොඩි (වටිනා)උපදෙසක් දෙන්නම් - තමන්ට අවංක ගැනියෙක්ව ට්‍රේඩ් කරන්න සෙට් කර ගන්න,එයත් එක්ක එකට තීරණ ගන්න)

    සහෝ මම මෙහෙම අහන්නද... තමාට අවන්ක ගැහැනියක් කියන්නෙ, හොදම හොද ෆොරෙස් කරන යලුවෙක් එක්ක සෙට් වෙලා මර්කට් එක ගැන dicision ගන්න කියන එකද....?
     
    නෑ.ටච් ඇන්ඩ් ටැන්ජිබල් ගෑනියෙක්.(සමහරවිට අම්ම/අක්ක/නංගි/බිරිඳ/යාලුකෙල්ල)ප්‍රශ්නයක් නෑ කවුරුඋනත් හැබැයි උගත් කම උසස්පෙළ ගණිත අංශය හදාරපු කෙනෙක් නම් වඩාත් හොඳයි.ට්‍රේඩ් එකක් දාගන්නවා නම් දා ගන්න.යුරෝ/යුඑස්ඩ් මේ මොහොතේ බයි කරන්න- ටෙක් ප්‍රොෆිට් එක 1.0795 - පීප් 26 තියෙනවා ඔන්න(පලවෙනි හා අන්තිම සිග්නල් එක)
     
    Last edited:

    ඔය ට්‍රේඩ් එක දාපු අය දැන් ලාබ අරන් සතුටින් ඇතිනේ.බැකප් ලෙග් එකේදී 10% රිස්ක් එක ගත්ත අය දක්ෂයි.ඕකට තමයි ට්‍රේඩ් කරනවා කියන්නේ.ගොවිතැන උනත් නොදැන කලොත් සුදුවක් තමයි.
     
    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    :yes:
    forex කරල ඔච්චරම හම්බකලානම් ඇයි බන් මේ seminar තියාගෙන හිගා කන්නෙ? කෝටි ගනන් හම්බකලානම් එක්කො රට වැඩක් කරපන්කො. එක්කො free කියල දීපන්කෝ මේ රටේ කොච්චර ඉන්නවද හරි හමන් රස්සාවක් නැති උන්. උබල කරන්නෙ එහෙම උන්ගෙන් තවත් ගාන කඩාගෙන උන්ව ලොස් කරලම දාන එක.
    අර global life බල්ලොත් කියන්නෙ නය වෙලා හරි උන්ගෙ ලබ්බක් අරන් join වෙන්න පාඩු නෑ කියලනේ. ඕවට කොච්චර මිනිස්සු අහු වෙනවද? පව්.
     
    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    නෑ.ටච් ඇන්ඩ් ටැන්ජිබල් ගෑනියෙක්.(සමහරවිට අම්ම/අක්ක/නංගි/බිරිඳ/යාලුකෙල්ල)ප්‍රශ්නයක් නෑ කවුරුඋනත් හැබැයි උගත් කම උසස්පෙළ ගණිත අංශය හදාරපු කෙනෙක් නම් වඩාත් හොඳයි.ට්‍රේඩ් එකක් දාගන්නවා නම් දා ගන්න.යුරෝ/යුඑස්ඩ් මේ මොහොතේ බයි කරන්න- ටෙක් ප්‍රොෆිට් එක 1.0795 - පීප් 26 තියෙනවා ඔන්න(පලවෙනි හා අන්තිම සිග්නල් එක)
    signal එක නම් දාන්න බැරි උනා යලුවා.. අද එලකිරියට ආවෙ, exam ඉවරවෙලා... ඇයි... ස්ත්‍රි පක්ශයම මේකට යොදාගන්න ඕන.... :D:shocked::shocked:???
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    signal එක නම් දාන්න බැරි උනා යලුවා.. අද එලකිරියට ආවෙ, exam ඉවරවෙලා... ඇයි... ස්ත්‍රි පක්ශයම මේකට යොදාගන්න ඕන.... :D:shocked::shocked:???

    එක තේරුම්ගන්න කරලා බලන්න.:growl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,983
    86,188
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ට්‍රේඩ් එක දාපු අය දැන් ලාබ අරන් සතුටින් ඇතිනේ.බැකප් ලෙග් එකේදී 10% රිස්ක් එක ගත්ත අය දක්ෂයි.ඕකට තමයි ට්‍රේඩ් කරනවා කියන්නේ.ගොවිතැන උනත් නොදැන කලොත් සුදුවක් තමයි.

    backup leg kiyanne mokakda machan?
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    backup leg kiyanne mokakda machan?

    වැරදියට ට්‍රේඩ් කරන ප්‍රයිමරි ට්‍රේඩර්ස් ලා වර්ග 6ක් ඉන්නවා(ෂෝට් ටර්ම් ට්‍රේඩින්).එකෙන් 4වෙනි කණ්ඩායම ස්ටොප් ලොස්ට් දාන්නේ වැරදියට,5වෙනි කණ්ඩායම ලොට් සයිස් තෝරාගන්නේ වැරදියට.ලෝකෙම මෙහෙම වෙනකොට හිතාගන්නකෝ ප්‍රමාණය.මෙතෙන්දි යමක් වෙනවා:lol:
    එතකොට අර සෙට් දෙකම ලොස්ට් වෙනවා.අපි එකේ වාසිය ගන්නවා.:rofl:ඉතිරි ටික හිතා ගන්න..:cool:

    fee eka keeyada bn??

    තේරුනේ නෑ :growl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,983
    86,188
    113
    ආශ්චර්යමත් රටක
    වැරදියට ට්‍රේඩ් කරන ප්‍රයිමරි ට්‍රේඩර්ස් ලා වර්ග 6ක් ඉන්නවා(ෂෝට් ටර්ම් ට්‍රේඩින්).එකෙන් 4වෙනි කණ්ඩායම ස්ටොප් ලොස්ට් දාන්නේ වැරදියට,5වෙනි කණ්ඩායම ලොට් සයිස් තෝරාගන්නේ වැරදියට.ලෝකෙම මෙහෙම වෙනකොට හිතාගන්නකෝ ප්‍රමාණය.මෙතෙන්දි යමක් වෙනවා:lol:
    එතකොට අර සෙට් දෙකම ලොස්ට් වෙනවා.අපි එකේ වාසිය ගන්නවා.:rofl:ඉතිරි ටික හිතා ගන්න..:cool:

    monawada bn e warga 6? stop loss dana eka matat loku prashnayak bn. godak kal e gana hoyalat tama satisfy wenna ba. demo wala SL dala karanawa risk reward ehemat consider karala. lagakadi SL hit uneth nati taran.eth real karanna gattama ehema danna hiteida kiyala hitenawa. :sorry::sorry:

    තේරුනේ නෑ :growl:

    eka ahuwe uben newei :D seminar ekata register wenna fee eka ahuwe..
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    monawada bn e warga 6? stop loss dana eka matat loku prashnayak bn. godak kal e gana hoyalat tama satisfy wenna ba. demo wala SL dala karanawa risk reward ehemat consider karala. lagakadi SL hit uneth nati taran.eth real karanna gattama ehema danna hiteida kiyala hitenawa. :sorry::sorry:

    කියල දෙන්න ගත්තොත් ලෙඩක් වෙනවා.මම මෙතෙන්ට ආවේ ෆොරෙක්ස් උගන්වන්න කියල හිතයි කට්ටිය.දැනටම බැන බැන pm කරනවා.
    A new trader is like a little lamb walking into a dark forest. He is
    likely to be killed, and his skin—his trading capital—divided three
    ways, between brokers, professional traders, and service providers.
    Each will try to grab a piece of that poor lamb’s skin. Don’t be that
    lamb—think of transaction costs. There are three kinds of them: commissions,slippage, and expenses. - මේ ඇලෙක්සැන්ඩර් එල්ඩර් ගේ වචන(මේ පොඩ්ඩෙන් කෙනෙකුට කොටිපටියෙක් වෙතහැකි - ඔන්න මීකුන ,ප්‍රයෝජන ගන්න එක ඔයාගේ වැඩක්)
     
    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    යාලුවා.. ඔයා දිනිසද ද? මොකද, එලකිරි_ෆොරෙස් _හවුල කියන ත්‍රෙඩ් එකෙ හිටිය එහෙම කෙනෙක්, හරි හිත හොද කොල්ලෙක් , ෆොරෙස් දක්ශයෙක්..නමුත් එයා දැන් නැහැ.(මම දිනිස නෙමෙයි)
    මම ෆොරෙස් ගැන ඔයගෙන් අහනවා , පූලුවන් නම් පොඩි සප් එකක් දෙන්න සහො.. (දෙන්නම් )
    මම හිතනව ඔයාටම අවේනික strategy එකක් ඇති. මම ඒක අපිට කියල දෙන්න කියන්නෙ නැහැ, අනික එහෙම හැමෝටම හරියන්නෙත් නැති වෙයි. (මගෙන් අහන දේට මම සාදාරන උත්තර දෙනවා)
    ඔය අශොක් ගැන දන්නවද? (දන්නවා)
    ඇයි එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ කියන්නෙ? (එයා මාර්කට් හිස්ට්‍රි ගැන හිතනවා වැඩියි)
    ඔයා trade කරන විදිය කියන්න පුලුවන්ද?(ඔයාට පොඩි (වටිනා)උපදෙසක් දෙන්නම් - තමන්ට අවංක ගැනියෙක්ව ට්‍රේඩ් කරන්න සෙට් කර ගන්න,එයත් එක්ක එකට තීරණ ගන්න)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    යාලුවා.. මට දෙයක් දැනගන්න ඔනි දේවල් ටිකක් තියනව.... ෆොරෙස් කියන්නේ මුදල් ඒකක දෙකක අනුපාතයක් මිලට ගැනීමක් කියලයි මගෙ ගනිත දැනුමට අනුව තෙරෙන්නෙ.. එකට liverage , lot size, කියන එවා ඔබලා, අපි වගේ සාමාන්‍ය ජනතාවටත් ඉන්ටර්නැෂනල් curuncy exchange එකට සෙට් වෙන්න හදල තියනවා.. මම වැරදි නම් නිවැරදි කරන්න.. මෙහිදී pair එකක අනුපාතය උඩ පඅවස්තාවක් හල යාම අනුව අපි එවා මිලදී ගන්නවා සහ විකුනනවා...
    ඔය image එකෙ ඇති ඊ හිසෙන් දැක්වෙන තැනින් ම්ම් sell trade එකක් දැම්මොත්, මම දාපු ඒ trade එක market එකේ වෙනසට කොහොමද බලපන්නේ. ..( මම දන්නව මගෙ trade eken කිසිම වෙනසක් ඔතන පෙන්නෙ නැහැ කියල, මුහුදට වතුර බල්දියක් දැම්ම වගේ... :D ) ඒ කියන්නෙ තවත් මර්කෙට් එක sell වීමටද ඕක බලපන්නෙ , නැත්නම් වෙනත් හේතුවක්ද?
    මම සෙල් එකක් දැමීම තුලින් වෙන තියරිය කියන්න... මම අහැව්වෙ මොඩ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්, :rofl: සාදාරන පිලිතුරක් දෙන්න.. :D

    අනිත් අව්ල තමයි , අපි හැමෝම එකම strategy එකක් ඉගෙනගෙන. same curuncy pair එකකින් trade දැම්මොත් strategy එකින් කලින් සේ profit එන එක අඩු වෙනවද?
    ( මට මෙහෙම දෙයක් හිතෙනව. ෆොරෙස් වල කෙනෙක් ලොස්ස් වෙන pip ගාන නෙහ්, තවත් කෙනෙක් ප්‍රොෆිට් වෙන්නෙ? එක එහම නම් මුලු ලෝකේ හැමෝම එකම system එකක් බාවිතා කලොත් ෆොරෙස් කරන්න බැරිවෙනවනෙ.. :baffled::baffled::baffled::baffled::confused::confused::confused:)
     
    Attachments

    • Screenshot_2.jpg
      Screenshot_2.jpg
      68 KB · Views: 42