FOREX wala ග්‍රාෆ් එක පහලට යනකොට sell එකක් දාල profit කරන්නේ කොහොමද?

yasiru

Junior member
  • Aug 3, 2006
    31
    14
    8
    FOREX වල sell and buy කරන විදිය පැහැදිලි කරලා දීපල්ලකෝ බන්. Buy එක නම් කොහොමත්අවුලක් නැ.අඩුවෙන් තියෙනකොට buy කරලා ග්‍රාෆ් එක උඩට යනකොට විකුණලා profit ගන්න එක නොර්මල් නේ. නමුත් ග්‍රාෆ් එක පහලට යනකොට sell එකක් දාල profit කරන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දීපල්ලා දන්න එකෙක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    FOREX වල sell and buy කරන විදිය පැහැදිලි කරලා දීපල්ලකෝ බන්. Buy එක නම් කොහොමත්අවුලක් නැ.අඩුවෙන් තියෙනකොට buy කරලා ග්‍රාෆ් එක උඩට යනකොට විකුණලා profit ගන්න එක නොර්මල් නේ. නමුත් ග්‍රාෆ් එක පහලට යනකොට sell එකක් දාල profit කරන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දීපල්ලා දන්න එකෙක්.
    උඹට සිරාවටම මේක දැනගන්න ඕනෙ වගේ නේද? :lol:

    මෙහෙමයි වෙන්නෙ. ඔයාගෙ බ්‍රෝකර්ට ඔයා සල්ලි දානවා USD වලින්. එතකොට ඔයාගෙ fund එක USD වලින් තියෙන්නෙ.

    ඔයා දැන් EURUSD pair එකේ trade එකක් දානව. trade එකක් කියන්නෙ ඔයා virtually currency conversation එකකට enter වෙනවා. ඇත්තටම EUR, USD buy, sell කරන්නේ නැහැ.

    දැන් ඔය currency pair එකේ base currency එක, ඒ කියන්නෙ මුලින්ම තියන currency එක = EUR. ඔයා buy හෝ sell කරන්නෙ ඒ currency එක.

    දැන් ඔයා buy trade එකක් දැම්මා කියල හිතන්න. ඔන්න දැන් ඔයා base currency එක EUR buy කරනවා. එහෙම කරපු ගමන් බ්‍රෝකර් නෝට් කරගන්නවා ඔයා මෙතනදි EUR buy කරා කියල. ඊට පස්සෙ ඔයා order එක close කරාට පස්සෙ ඔයා buy කරපු EUR ගාන සුටුස් ගාලා දැනට තියන exchange rate එකට quote currency (USD) වලට හරවලා ඔයාගෙ එකවුන්ට් එකට දානව. ඔයාගෙ account එක තියෙන්නෙ USD වලින් හින්ද අන්තිම loss/profit එකතු වෙන්නෙ USD වලින්. EUR buy කරන්න order open කරපු price එකට වඩා order close කරපු price එක අඩුයි නම් ඒ loss එක ඔයාගෙ එකවුන්ට් එකෙන් කපාගන්නවා. වැදගත්ම දේ මෙතන buy sell වීමක් නෙවෙයි වෙන්නෙ currency conversation එකක්.

    දැන් තේරුනානම් කියන්න බලන්න sell order එක දාද්දි මොකෝ වෙන්නෙ කියල?
     
    එකත් පැහැදිලි කරලා දීපන් bro

    bump
    ------ Post added on Jul 30, 2023 at 10:36 PM
     
    k.o.b

    Member
    Oct 22, 2023
    5
    4
    3
    FOREX වල sell and buy කරන විදිය පැහැදිලි කරලා දීපල්ලකෝ බන්. Buy එක නම් කොහොමත්අවුලක් නැ.අඩුවෙන් තියෙනකොට buy කරලා ග්‍රාෆ් එක උඩට යනකොට විකුණලා profit ගන්න එක නොර්මල් නේ. නමුත් ග්‍රාෆ් එක පහලට යනකොට sell එකක් දාල profit කරන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දීපල්ලා දන්න එකෙක්.
    ඇත්තටම ඔතන තියෙන්නේ සංකල්පයක් විතරයි. ඒක හරියට අපි මාර්කට් එක ඉහල යනවද, පහල යනවද කියල අනාවැකියක් කියනවා වගේ දෙයක්. ඒක හරි ගියොත් අපි profit.

    ------ Post added on Oct 22, 2023 at 3:36 PM