මගේ යාලුවෙක් ෆොරෙක්ස් කරලා ලොකු අමාරුකව වැටිලා....
කෝටි 4 විතර නය වෙලා
20 ගෙන් විතර සල්ලි අරන්...
උගේ ගේත් ඉඩමත් බැංකුවට සින්න වෙන්න යනවා, ලෝයර් ලග ලියල කව්රුත් සල්ලි දීල තියෙන්නේ ...
ඩොලර් 10000 ට ඩොලර් 2000 ලාබය්ලු...
මිනිස්සු මුගේ පස්සෙන් සල්ලි ඉල්ලන් එනවලු , උ කියනවලු ආයේ එකයුන්ට් එකක් හදල සල්ලි දාල දෙන්න ලැබ අරන් දෙන්නම් කියල...
ඌ මොකද්ද බොට් සින් එකක් දාල ඔක්කොම සල්ලි ටික ගිහින්....
හය්ලි රිසක් කරන දෙයක් අනාත නොවී කරපල්ලා බොක්කලාස්....