1) Forex ලංකාවේ නීති විරෝධීද, ආරක්ෂිතයිද
2) ලාභ ලැබුවොත් ඒ සල්ලි අපහු සල්ලි ගන්න ගියාම අව්ල් වෙයිද.
3) ආරක්ෂිතව, ලාභදායි ලෙස ගන්න පුළුවන් විදිය මොකක්ද (public දාන එක හොඳ නැත්නම් PM කරන්න Please).
4) ගන්න ඕනේ ලිමිට් එක රුපියල් කීයද දවසකට