Chart Patterns කියන්නේ Bar කිහිපයක් ආධාරයෙන් අදුන ගන්න යම්කිසි රටාවක්.
Chart Patterns කිහිපයක් තියෙනවා.
1.Double Top & Double Bottom
2.Head and Shoulder & Inverse Head and Shoulder
3.Rising & Falling Wedge
4.Bullish & Bearish Rectangle
5.Bullish & Bearish Pennants
6.Triangles (Symmetrical, Ascending, Descending )
Double Top
ප්‍රභල Resistance Level එකක් ආසන්නයේ මේක දැකගන්න පුළුවන්. එක පාරක් Level ඒකෙන Bounce වෙලා තව පාරක් Level එක Test කරන්න ගියාම තමයි මේ වගේ අවස්ථාවක් එන්නේ. දෙවෙනි Top එක පලවෙනි Top එකේ උසටම තියේනම් හෝ ඊට වඩා අඩු උසකින් තියේනම් තමයි Pattern එක Powerful වෙන්නේ. Top දෙක අතර තියෙන Down point එක හරහා රේඛාවක් ඇන්දම එකට කියනවා neck line එක කියල. 2nd Top ඒකෙන පස්සේ Trend එක අයිත් neckline එකට ගිහින් neckline එක break උනොත් neckline එකයි 2nd Top එකයි අතර දුරට සමාන දුරක් Trend එක Down වෙනවා.
Take Profit එක දන්නා අවශ්‍ය තැන පැහැදිලිව තීරණේ කරන්න පුළුවන් එක නිසා.
Double Bottom
මේකත් Double Top අවස්ථාවේම අනිත් පැත්ත. neckline එක break උනාම 2nd bottom එකයි neckline එකයි අතර දුරට සමාන දුරක් Up Trend එකක් එනවා.
Head & Shoulder
1st Top එකට වැඩිය 2nd Top එක ඉහල ගිය අවස්ථාවක අපිට Head & Shoulder බලාපොරොත්තු වෙන්න පුළුවන්. එක නිසා 2nd Top එක ඉහල වැඩිපුර ඉහල ගිහින් neckline එක Break කරා කියල Sell කරන්න එපා. Patter එක තේරුම ගන්න පුළුවන් පින්තුරෙන්. neckline එක අදින්න ඕන Shoulder දෙකයි Head එකයි අතර තියෙන Down Point දෙක යා කරලා.
අන්තිම Shoulder ඒකෙන පස්සේ Trend එක neckline එක break කරොත් neckline එකයි Head එකයි අතර දුරට සමාන දුරක් Down Trend එකක් එනවා.
Inverse Head and Shoulder
Head & Shoulder එකේ දේවල්ම තමයි මේකටත් කියන්න තියෙන්නේ.
Rising Wedge
Down or Up Trend එකකදී මේ වගේ වෙන්න පුළුවන්. හැම Top එකක්ම සාමාන්යෙන් කලින් Top එකට වඩා ඉහලට යනවා. ඒ වගේම හැම bottom එකක්ම කලින් Bottom එකට වඩා ඉහලින් නවතිනවා. මේ රටාව නිවැරදිව තේරුම ගන්න මොකද මේ වගේම තව රටාවක් තියෙනවා මේකට වඩා ටිකයි වෙනස්. මේකෙන් දෙන Signal එකට විරුද්ද Signal එකක් අනිත් මේ වගේ රටාවෙන් දෙන්නේ. එක නිසා මේක එකත එක්ක පටල ගන්න එපා. මේකේ Tops & Bottoms ඊට කලින් Tops & Bottoms වලට වඩා ඉහළින තියෙන්නේ.
ටිකෙන් ටික Trend එක කුඩා වෙන නිසා පේනවා Buying Pressure එක අඩු වෙනවා කියල. එක පාරට ලොකු Down Trend එකක Signal එකක් මේක.
Bearish Pennants
විශාල DownTrend එකකින් පසුව සාමාන්යෙන් අග කොටස කුඩා වෙමින් යන Rectangle එකක් Form වෙනවා. සාමාන්යෙන් අපි Side Trend කියලහදුන්වන්නෙත් Pennants තමයි. Pennants එකකින් පසුව Trend එක Continue වෙනවා.
Bullish Pennants
මේක ගැනත් කියන්න තියෙන්නේ Bearish Pennants ගැන කිව්ව දේම තමයි.
Symmetrical Rectangle
මේක තමයි හරියටම Signal එකක් දෙන්න බැරි Chart Pattern එක. සාමාන්යෙන් කිහිප වතාවක් levels වල Bounce වෙනවා. Trend එක එන්න එන්න Weak වෙන නිසා BreakOut එකක් වෙන්න ඉඩ තියෙනවා ඉක්මනින්ම. Lower High එකේදී Sell සහ Higher Lows වලදී Buy Orders වලින් අපිට Profit ලබාගන්න පුළුවන්.
Trend එක ගැන හරියටම කියන්නේ නැති Chart Patterns
Triangle Patterns එකක්වත් හරියටම Sure කරන්න බැහැ.
Trend එක වෙනස් කරන Patterns
Forex Guru:W.A Nilanka Anuruddha

Forex කරන්න අසයි බන්. මුල ඉදන් ඉගෙන ගන්න විදියක් නැද්ද බන්.