මට මේ ටිකේ මේක update කරන්න වෙන්නේ නැ. මගේ වෙන business වැඩකට හිර වෙලා ඉන්නේ .. සිරාවටම මේක ඉගෙන ගන්න ඕනේ නම් .. සිරාවටම.. මට pm එකක් දන්නා මන් මේ දේවල් ඉගෙන ගත්තු මනහ්සි වෙලා හොයාගත්තු source ටික pdf ටික මන් දෙන්නම් අඩුවක් නැතුව ඔක්කොම...සිරාවටම මහන්සි වෙන්නේ නැතුව බොරුවට ඉල්ලන්න නම් එපා මචන්ලා..
මාත් සතුටු වෙන්නේ මන් මේ මහන්සි වෙලා හොයාගත්තු දෙයින් තව කෙනෙක් ඉගෙන ගෙන ගොඩයනවා දකින්නයි ...ඉගෙන ගන්න කෙනෙක්ට ගුරුමුෂ්ටිය නැතුව ඔක්කොම කියල දෙන්නම් පුළුවන් විදිහට ...
නැතුව නිකන් බොරුවට ඇවිල්ල පස්සේ කරන්න බැ , කියන අයනම් එපා..
![]()
me wachana tika patta machan goadk aya karannne nathi deyak karanne umba.
+37 Rep.






