Formal men’s clothing

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,176
    2,548
    113
    Boys,

    වැඩිය formal අදින් නෑ මං. ඒත් ලගකදී සෙට් උන විදිහට මට හිතෙන්නේ හොදම measurement තියෙන brands trousers and shirts. මේවා,

    Formal trousers හොදම brand එක vintage ultra slim fit
    Formal shirts - emerald Basic category එක. Emerald එකේ corporate කියලා එහෙමත් තියෙනවා, හැබැයි measurement සිරාම Basic එකේ, අනෙක් category වල අවුල්.

    හැබැයි මං කෙට්ටුයි ඒක නිසා හරි යනවද දන් නෑ මේ ටික. මේ ඇරෙන්න වෙන හොද brand සෙට් වෙලාම නෑ measurement වලින්..

    උබලගේ experience කොහොමද?
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63

    Try Hamedias
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,270
    72,014
    113
    Boys,

    වැඩිය formal අදින් නෑ මං. ඒත් ලගකදී සෙට් උන විදිහට මට හිතෙන්නේ හොදම measurement තියෙන brands trousers and shirts. මේවා,

    Formal trousers හොදම brand එක vintage ultra slim fit
    Formal shirts - emerald Basic category එක. Emerald එකේ corporate කියලා එහෙමත් තියෙනවා, හැබැයි measurement සිරාම Basic එකේ, අනෙක් category වල අවුල්.

    හැබැයි මං කෙට්ටුයි ඒක නිසා හරි යනවද දන් නෑ මේ ටික. මේ ඇරෙන්න වෙන හොද brand සෙට් වෙලාම නෑ measurement වලින්..

    උබලගේ experience කොහොමද?
    හැම එකාටම හැම එකම හරියන්නෙ නෑ මචන්, ඕවල කට් වෙනස්. signature වගේ උන්ගෙ වෙනම සෙට් එකක් තියෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,675
    1
    99,922
    113
    33
    Kalutara
    මේ තරම්වත් නැත්තන් formal අඳින්න එපා..

    ZeOViNn.png