Former Buddhasasana Ministry Secretary arrested 🟥🟥🟥

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,467
    35,276
    113
    ඉන්න තරමක් හොරුනේ ඉඳලා තියෙන්නේ.
    නිළදාරිත් එකයි. දේසපාලුවොත් එකයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,815
    2,323
    113
    Nugegoda
    රිටයර් වෙච්ච ලේකම් ල ටික දැන්මම රට පලයල්ලාහ්....
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,128
    5,138
    113
    1980 ගනන්වල ඉදන් 2009 වෙනකන් නිව්ස් ආවෙ..
    බෝම්බ පිපුරුවා..වෙඩිතියල මෙච්චර මලා, බෝම්බ ලොරි ඇල්ලුව ඒව මෙව්ව

    දැන් ඩේලි breaking News මින්පස්සෙ..
    අරය ඇර්‍රස්ට් කරා මෙයා ඇර්‍රෙස්ට් කරා..අරය හිරේ දැම්ම,මෙයා බෙල්ලෙ වැලදාගත්ත අරය නහරෙ කපාගත්ත මෙයා වෙඩිතියන් මලා
     

    Similar threads