Formula 1

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
18000 නම් මට ශුවර් නැ. සමහරවිට ඇති. හැබැයි මැක්ස් මම දැකලා තියෙන්නේ 15000යි.. සාමාන්යෙන් ෆොර්මියුලා එන්ජින් එකක් අයිඩල් එකෙත් 7000ට වගේ ආර්පීඇම් එක තියෙන්නේ. නොමල් දුවනකොට 9000-12000 වගේ යනවා. 18000 නම් මම දැකලා නැ..
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    ayi ban hornet eketh thiyenne :P

    Motorcycle-Speedometer-Tachometer-Meter-Gauge-For-font-b-HONDA-b-font-CB250-font-b-Hornet-b.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    18000 නම් මට ශුවර් නැ. සමහරවිට ඇති. හැබැයි මැක්ස් මම දැකලා තියෙන්නේ 15000යි.. සාමාන්යෙන් ෆොර්මියුලා එන්ජින් එකක් අයිඩල් එකෙත් 7000ට වගේ ආර්පීඇම් එක තියෙන්නේ. නොමල් දුවනකොට 9000-12000 වගේ යනවා. 18000 නම් මම දැකලා නැ..

    මං මේ යූටියුබ් වීඩියෝ එකක් බලල මේ විස්තරේ දැනගත්තෙ
    ඉස්සර 20000ට එනකං තිබුණලු. දැන් 18000ලිමිට් කරලලු.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    HP = RPM.TORQUE /5252 power එක වැඩි කරගන්න high rpm යන්න පුළුවන් over square engine හදනවා metal to metal contact surface area එක අඩුයි friction අඩුයි stroke එක අඩුයි bore එක වැඩියි ඉතින් ඒක අවුලක් නෙමේ ගොඩක් bike වලත් එහෙමයි. ඔකේ අනිත් පැත්ත ලොකු වාහන වලට torque එක ඕන ඒවාට engine එක design කරන්නේ low rpm වල වැඩ කරන්න. formula car බර නැති නිසා torque එක ගැන වැඩිය හිතෙන්නේ නෑ power එක ගන්න high rpm යන්න engine design කරනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    HP = RPM.TORQUE /5252 power එක වැඩි කරගන්න high rpm යන්න පුළුවන් over square engine හදනවා metal to metal contact surface area එක අඩුයි friction අඩුයි stroke එක අඩුයි bore එක වැඩියි ඉතින් ඒක අවුලක් නෙමේ ගොඩක් bike වලත් එහෙමයි. ඔකේ අනිත් පැත්ත ලොකු වාහන වලට torque එක ඕන ඒවාට engine එක design කරන්නේ low rpm වල වැඩ කරන්න. formula car බර නැති නිසා torque එක ගැන වැඩිය හිතෙන්නේ නෑ power එක ගන්න high rpm යන්න engine design කරනවා

    ඔන්න කමෙන්ට් :cool:
    +19 :)
     
    මම ගොඩක් ඉස්සර එළකිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම, පිස්ටන් එක සිලින්ඩරේ බිත්තියෙ වදින්නෙම නැද්ද කියල. මොකද හරියට සීල් වුණේ නැත්තං ස්ට්‍රොක් ටික ලීක් වෙනව.
    metal to metal contact surface area කිව්වම මට ඒක මතක් වුණා..
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මම ගොඩක් ඉස්සර එළකිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම, පිස්ටන් එක සිලින්ඩරේ බිත්තියෙ වදින්නෙම නැද්ද කියල. මොකද හරියට සීල් වුණේ නැත්තං ස්ට්‍රොක් ටික ලීක් වෙනව.
    metal to metal contact surface area කිව්වම මට ඒක මතක් වුණා..

    පිස්ටන් එක බිත්තියේ වදින්නේ නෑ. රින්ග්ස් තමා සීල් වෙන්නේ
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    18000 නම් මට ශුවර් නැ. සමහරවිට ඇති. හැබැයි මැක්ස් මම දැකලා තියෙන්නේ 15000යි.. සාමාන්යෙන් ෆොර්මියුලා එන්ජින් එකක් අයිඩල් එකෙත් 7000ට වගේ ආර්පීඇම් එක තියෙන්නේ. නොමල් දුවනකොට 9000-12000 වගේ යනවා. 18000 නම් මම දැකලා නැ..

    It was 18,000 in 80's when Aytron Senna was racing. But they could revive up to 20,000 or may be more. RPM depends on the limitations put by FIA. FIA again changed the rules to allow engines can revive up to 18,000.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    As per New rules new F1 engine has a 1.6 Ltr Twin Turbo (Turbine RPM 100,000) V6 supported by two electric motors coupled to a 8 speed gearbox. New engine has the KERS systems (Kinetic energy recovery system) providing 160 more horse power
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    It was 18,000 in 80's when Aytron Senna was racing. But they could revive up to 20,000 or may be more. RPM depends on the limitations put by FIA. FIA again changed the rules to allow engines can revive up to 18,000.

    they are planing to make it 18000 from 2021 onwards.now its 15000. although 15000, it is rarely revved closer to that limit due to fuel flow issues i guess. now the engines hover around 13000 revs. main issue of the current formula is the lesser noise they create and that is due to the turbo