Fort to Badulla nightmail trip

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Badulla night mail eke gihin, badullen bassoth.....

    Ehe balanna dewal tiyenawada?
     

    deepaldas

    Well-known member
  • htto sirawata, ses krnwada eke un
    නැහැ බන්. එචිචර ලස්සන railway එකක කවුද බන් රෑට trip යන්නේ. බලාපොරොත්තුව නිදාගන්න එක නම්, ඒක නම් ලොවෙත් කරන්න වෙන්නේ නැ. කැන්ටිමේ පකයෙක් පැය බාගෙන් බාගෙන එනවා ටකයක් හොල්ල හොල්ල "nestea බොමු nesttea" කිය කිය. මම ඌ එක පාරක් කනට විතරයි ගැහුවේ නැත්තේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    ඔව්, ඕක යන්න ඕනි.

    පට්ටිපොළ පහුවෙලා යද්දී උදේට ඉර එලිය වැටෙද්දී ස්වර්ගයේ ගමන් කරනවා වගේ.
     
    • Like
    Reactions: Amith0424

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    බදුල්ලෙන් බැස්සට බදුල්ලේ කරන්න දේවල් අඩුයි. එල්ලෙන් බැස්සා නන් පොඩි හයික් එකක් ගිහින් පොඩි චිල් ෆන් එකක් ගන්න පුලුවන්.