htto sirawata, ses krnwada eke unඔය train එකේ රෑට trip යනවා කියන්නේ ගැනිත් එක්ක
පතායා යනවා වගේ වැඩක්
නැහැ බන්. එචිචර ලස්සන railway එකක කවුද බන් රෑට trip යන්නේ. බලාපොරොත්තුව නිදාගන්න එක නම්, ඒක නම් ලොවෙත් කරන්න වෙන්නේ නැ. කැන්ටිමේ පකයෙක් පැය බාගෙන් බාගෙන එනවා ටකයක් හොල්ල හොල්ල "nestea බොමු nesttea" කිය කිය. මම ඌ එක පාරක් කනට විතරයි ගැහුවේ නැත්තේ.htto sirawata, ses krnwada eke un
ඔය train එකේ රෑට trip යනවා කියන්නේ ගැනිත් එක්ක
පතායා යනවා වගේ වැඩක්