
pubg vage thama
Patta game eka yakow.. Me dws tikema oka gahuwwa ekai kare.. Pubg ekata wada nm supiri. Eth asia server ekak nethi hinda lag hitapu gamn![]()
එළකිරි!
+11
pubg මගේ lap එකේ ගහන්නත් බෑ මම හිතන්නෙ. 8gb ram ඕනලු.එකෙන්ම .pubg වගේ real ගතිය අඩු උනාට colors වලටයි building mode එකටයි ආස හිතෙනවා.