Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

Status
Not open for further replies.

LapPodda

Member
Sep 23, 2016
57
6
0
Forum වලින් දෙයක් ගනිද්දී 100 පාරක් හිතන්න

පොඩ්ඩක් බොරින් වෙයි.සිංහලෙන් ටයිප් කරනවයි මේ මෙච්චර. :sorry:


[FONT=&quot]කතාව කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න ඕන.මන් fake එකකින් මේක දාන්නේ real එකෙන් දැම්මොත් මේකෙන් කියන කෙනා කව්ද කියල ඔයාල දැනගන්න නිසා. අනිත් එක මමත් computer business එකක් කරන්නේ එලකිරියෙන් , g****.lk එකේ අයගෙන් මන් ලක්ෂ ගානක දේවල් අරන් තියෙනවා ගන්න කෙනා දකින්නේවත් නැතුව. එත් මෙහෙම බලු වැඩනම් කව්රුවත් කරලා නෑ .( uraj , DragonD වගේ අය ඒ අතින් දෙවිවරු. )[/FONT]

[FONT=&quot]මන් මේකේ රතු පාටින් දාල තියෙන්නේ කරපු ජරා දේවල් .ඔක්කොම කියවන්න නැත්තම් ඒ ටික විටරක් බලන්න.[/FONT]



[FONT=&quot]පෙබරවාරි වල මේකේ කොටු ගොඩාක් තියෙන senior මෙම්බෙර් කෙනෙක්ගෙන් මම used , ලැප් එකක් ගත්ත .America wen ගෙන්නන ඉස්තරම් බඩු කිව්වා නිසයි. කොල්ලෙක් නිස සැකයක් නම් තිබ්බේ නෑ . 2016.02.17 සල්ලි දාල යන්තම් 2016.02.25 තමයි ලැප් එක හම්බුනේ. එකනම් කමක් නෑ කියමුකෝ .
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]


[FONT=&quot]මූ ගන්න කලින් කිව්වේ අනිවා විනාඩි 40ක් battery එකෙන් වැඩ කරන්න පුළුවන් කියල .එත් ගෙනත් බලද්දී විනාඩි 2ක් වත් බෑ . එක කිව්වම "අඩේ මචෝ එහෙමද .මාර කේස් එක කියල shape උනා ." [/FONT]

[FONT=&quot]එත් මම ඉවසුව.ලැප් එක ගත්තේ 17 000 ට .මම වික්කේ 20 000ට.courier ,format අනම් මනම් වලට ගියාම මට 2000ක් වගේ ලාබ තිබ්බ. ගත්ත එකා මන් ටිකක් දන්නා නිසා පස්සේ batteryak දාල දෙන්නම් කියල මාත් shape උනා .[/FONT]



[FONT=&quot]2016 . 04 . 02 ලොල් seen එකක් උනා .ලැප් එක on වෙන්නේ නැතුව ගත්ත කෙනා ලැප් එක අරන් ආව. මට මාර අව්ල් .එත් warranty තිබ්බ නිසා return කරන්න පුළුවන්නේ.[/FONT]



[FONT=&quot]2016.04.02 ඉදන් මැයි මැදක් වෙනකන්ම මූ ෆොනේ answer කරෙත් නෑ , sms වලට replay කරෙත් නෑ .දැන් නම් මට මු ගැන upset වෙලා තිබ්බේ. අයිතිකාරයා හැමදාම කඩේට එන්න ගත්ත ලැප් එක හදලද බලන්න. ඇයි ඉතින් අරන් මාසෙන් බඩු හම්බුනානේ .[/FONT]

[FONT=&quot]
[/FONT]


[FONT=&quot]අන්තිමට මට සිද්ද උනා colombo යන කෙනෙක්ට ලැප් එක දීල සල්ලිත් දීල එයාට කඩේ හොයාගෙන ලැප් එක බාරදෙන්න කියන්න . එයා අදාල town එකම පීරල කඩේ හොයන්න උන නිසා මට 2000ක් දෙන්න උනා. ( ඒ කියන්නේ ලැප් එක විකුනල ගත්තු මගේ ලාබේ ඉවරයි. )[/FONT]
[FONT=&quot]මු[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]බාරගත්ත[/FONT] [FONT=&quot]හදල[/FONT] [FONT=&quot]එවන්නම්[/FONT] [FONT=&quot]කියල[/FONT].[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]හොදම[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එක[/FONT].[FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]යවපු[/FONT] [FONT=&quot]එක්කෙනා[/FONT] [FONT=&quot]කිව්වා[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]එතන[/FONT] 18[FONT=&quot]ට[/FONT] 20[FONT=&quot]ට[/FONT] [FONT=&quot]තියෙන[/FONT] used [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]මේකට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]පට්ට[/FONT] [FONT=&quot]අලුත්[/FONT] [FONT=&quot]ලු[/FONT]. ([FONT=&quot]මට[/FONT] [FONT=&quot]දීපු[/FONT] [FONT=&quot]එකේ[/FONT] housing [FONT=&quot]එකවත්[/FONT] [FONT=&quot]හරියට[/FONT] [FONT=&quot]හයි[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තිබ්බේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .[FONT=&quot]අඩිය[/FONT] [FONT=&quot]ගියපු[/FONT] [FONT=&quot]සපත්තුවක්[/FONT] [FONT=&quot]වගේ[/FONT] DVD [FONT=&quot]රෝම[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හරිය[/FONT] [FONT=&quot]ගැලවිලා[/FONT] [FONT=&quot]දෙද්දීම[/FONT].) [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]තේරුණා[/FONT] [FONT=&quot]මුගේ[/FONT] [FONT=&quot]තරම[/FONT].[FONT=&quot]මු[/FONT] [FONT=&quot]විකුණගන්න[/FONT] [FONT=&quot]බැරුව[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] refurbished [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]පටවල[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT].



[FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]නැවත[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]හම්බුනේ[/FONT] [FONT=&quot]කවද්ද[/FONT] [FONT=&quot]දන්නවද[/FONT]? guess [FONT=&quot]කරපන්[/FONT].








5 ... 4.... 3.... 2.... 1....











[FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]බන්[/FONT]. [FONT=&quot]අගෝස්තු[/FONT] 8 [FONT=&quot]වෙනිදා[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ටිකට[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]කෙනාගෙන්[/FONT] [FONT=&quot]විදපු[/FONT] [FONT=&quot]දුක්[/FONT] [FONT=&quot]කිව්වොත්[/FONT] [FONT=&quot]උබල[/FONT] [FONT=&quot]අඩනවා[/FONT].[FONT=&quot]මු[/FONT] town [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුරාම[/FONT] [FONT=&quot]කියවනවා[/FONT] [FONT=&quot]මගෙන්[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]මේකයි[/FONT] [FONT=&quot]උනේ[/FONT] [FONT=&quot]කියල[/FONT].[FONT=&quot]තව[/FONT] [FONT=&quot]ටිකෙන්[/FONT] [FONT=&quot]දුමින්ද[/FONT] [FONT=&quot]සිල්වා[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]මාත්[/FONT] [FONT=&quot]මිනීමරලා[/FONT] [FONT=&quot]ඇතුලේ[/FONT] .

[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]මාස[/FONT] [FONT=&quot]හතරටම[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]මුට[/FONT] 500 [FONT=&quot]වතාවකට[/FONT] [FONT=&quot]වඩා[/FONT] call [FONT=&quot]කරලත්[/FONT] answer [FONT=&quot]කරේ[/FONT] [FONT=&quot]දෙපාරයි[/FONT] .[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කරලත්[/FONT] "[FONT=&quot]හෙට[/FONT] [FONT=&quot]අනිවා[/FONT] [FONT=&quot]එවනවා[/FONT] [FONT=&quot]මචෝ[/FONT]." [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]පච[/FONT] [FONT=&quot]හලපු[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කරේ[/FONT].

.......................................................

[FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]ඉවරද[/FONT] ? [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .[FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අන්තිම[/FONT] [FONT=&quot]කොටස[/FONT]. [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හම්බ[/FONT] [FONT=&quot]උනාම[/FONT] [FONT=&quot]මාත්[/FONT] [FONT=&quot]හිතුවේ[/FONT] [FONT=&quot]යන්තම්[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රශ්නේ[/FONT] [FONT=&quot]ඉවරයි[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]මන්[/FONT] battery [FONT=&quot]එකකුත්[/FONT] [FONT=&quot]ගෙන්නලා[/FONT] [FONT=&quot]දුන්න[/FONT] [FONT=&quot]අරුට[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ගානේ[/FONT] 4000[FONT=&quot]කට[/FONT].



[FONT=&quot]හය්යෝ[/FONT] [FONT=&quot]සංසාරේ[/FONT] .! [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]සතියේ[/FONT] [FONT=&quot]ආයෙත්[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කැඩිලා[/FONT]. [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] . ([FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]මාස[/FONT] 6[FONT=&quot]යි[/FONT] [FONT=&quot]උනාට[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]කෙනා[/FONT] [FONT=&quot]ඇත්තටම[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කරේ[/FONT] [FONT=&quot]දවස්[/FONT] 30[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]විතර[/FONT]. [FONT=&quot]මාස[/FONT] 3.5[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]කඩේ[/FONT]. [FONT=&quot]මාසයක්[/FONT] [FONT=&quot]කැඩිලා[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ලග[/FONT].)

[FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]අරුට[/FONT] call , msg [FONT=&quot]කරා[/FONT] .[FONT=&quot]වෙච්ච[/FONT] [FONT=&quot]දේ[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]නෑනේ[/FONT]. [FONT=&quot]අන්තිමට[/FONT] [FONT=&quot]අරුව[/FONT] [FONT=&quot]හොයන[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඔලුවේ[/FONT] [FONT=&quot]ගහන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]කමට[/FONT] [FONT=&quot]මන්[/FONT] colombo [FONT=&quot]වල[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]හදන[/FONT] [FONT=&quot]තැනකට[/FONT] [FONT=&quot]දුන්න[/FONT]. [FONT=&quot]බලද්දී[/FONT] [FONT=&quot]මේකේ[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] bateriy eth [FONT=&quot]අව්ලක්[/FONT] [FONT=&quot]නෑ[/FONT] . Board [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ෂෝර්ට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] . [FONT=&quot]එකයි[/FONT] battery [FONT=&quot]බහින්නේ[/FONT]. story [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කිව්වට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]හදපු[/FONT] [FONT=&quot]පොරත්[/FONT] [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]කෙනාගේ[/FONT] [FONT=&quot]අම්මට[/FONT] [FONT=&quot]අප්පට[/FONT] [FONT=&quot]පින්[/FONT] [FONT=&quot]දීල[/FONT] [FONT=&quot]උට[/FONT] [FONT=&quot]ලාබෙකුත්[/FONT] [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]කියල[/FONT] board [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගෙනත්[/FONT] [FONT=&quot]දුන්නොත්[/FONT] free [FONT=&quot]හදල[/FONT] [FONT=&quot]දෙන්නම[/FONT] [FONT=&quot]කිව්වා[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]කෝ[/FONT] [FONT=&quot]මේකට[/FONT] board . [FONT=&quot]මුළු[/FONT] colombo [FONT=&quot]ම[/FONT] [FONT=&quot]හෙව්වත්[/FONT] [FONT=&quot]හම්බුනේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .


[FONT=&quot]අවසානයේ[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]අතින්[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 20 000[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ආයි[/FONT] [FONT=&quot]දීල[/FONT] atom [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]අයිති[/FONT] [FONT=&quot]කාරයට[/FONT] [FONT=&quot]දුන්න[/FONT].


[FONT=&quot]නිල්[/FONT] [FONT=&quot]කොටු[/FONT] [FONT=&quot]ගොඩකට[/FONT] [FONT=&quot]රැවටිලා[/FONT] buisness [FONT=&quot]කරාට[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]පාඩුව[/FONT] = 20 000 - ( 18000 + 2000 + 1000 + 4000+ 20000)
= 25 000/=


[FONT=&quot]අන්තිමට[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]කාටවත්[/FONT] [FONT=&quot]මඩ[/FONT] [FONT=&quot]ගහන්න[/FONT] [FONT=&quot]දාපු[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]නෙමෙයි[/FONT]. [FONT=&quot]කාට[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]ඔනන්නම්[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]ඉදන්[/FONT] [FONT=&quot]යවපු[/FONT] sms , call recordings , invoices [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] . [FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]කව්රුහරි[/FONT] [FONT=&quot]මේකේ[/FONT] [FONT=&quot]අයගෙන්[/FONT] [FONT=&quot]මොනවා[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඉන්නවනම්[/FONT] pm [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]දාන්න[/FONT] .[FONT=&quot]මන්[/FONT] [FONT=&quot]පුද්ගලයා[/FONT] [FONT=&quot]කව්ද[/FONT] [FONT=&quot]කියන්නම්[/FONT]. [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]දැම්මේ[/FONT] [FONT=&quot]ඔයාලත්[/FONT] [FONT=&quot]දුක්[/FONT] [FONT=&quot]මහන්සියෙන්[/FONT] [FONT=&quot]හම්බ[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]සතෙයක්වත්[/FONT] [FONT=&quot]හොරෙක්ට[/FONT] [FONT=&quot]යනවට[/FONT] [FONT=&quot]කැමති[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]නිසා[/FONT].

[FONT=&quot]දිට්ට[/FONT] [FONT=&quot]දම්මවෙදනීය[/FONT] [FONT=&quot]කර්මයට[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]අදාළ[/FONT] [FONT=&quot]අයට[/FONT] [FONT=&quot]අදාළ[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රතිපල[/FONT] [FONT=&quot]කවදා[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]ලැබෙයි[/FONT]. [FONT=&quot]ආයෙත්[/FONT] [FONT=&quot]කියනවා[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]උඩම[/FONT] [FONT=&quot]කියපු[/FONT] [FONT=&quot]දෙන්නගෙන්[/FONT] [FONT=&quot]කව්රුවත්[/FONT] [FONT=&quot]නෙමෙයි[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙන්නට[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]හැමදාම[/FONT] respect [FONT=&quot]කරනවා[/FONT].
[FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]දැනගන්න[/FONT] [FONT=&quot]ලැබිච්ච[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]අයටත්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]බලු[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]විදියටම[/FONT] [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] .

[FONT=&quot]ඔයාලට[/FONT] [FONT=&quot]බුදුසරණයි[/FONT] ...!

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

 
Last edited:
  • Like
Reactions: simpleboy

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කෙලින් දාහන් කව්ද කියල ආයේ Pm මොකටද. විසෙන් විස නසන් නැතිව බෑනේ.

    හැබැයි දානකොට proof එක්ක දාන්න. නැත්නම් චරිත ඝාතනයක් වෙනවා.. :growl:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෙලින් දාහන් කව්ද කියල ආයේ Pm මොකටද. විසෙන් විස නසන් නැතිව බෑනේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියන්නේ ඇත්තක් කියලා හිතනවා.
    කව්රු කරත් අන්තිම පහත් වැඩක් :angry::angry:

    මම මිනිස්සුන්ගේ තියන අකමැතිම ලක්ෂණය තමයි වැඩක් බාරගෙන, කෝල් එකට ආන්සර් කරන්නෙ නැතුව ඉන්න එක. බාස්ලා ගෙවල් හදන්න ගියාම ඔහොමයි, ප්‍රෙස් කරන උන් ඔහොමයි. පුදුමෙ කියන්නේ මෙහෙම කරන එව්න්ට බිස්නස් තියෙන එකයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,854
    1
    11,195
    113
    ඔය විස්තරේ ඇත්ත නන් ඒක කරපු එකා ගැනත් මෙතනම දාහන් ඔක්කොටම දැන ගන්ඩ...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Okata fake awe ai ban.. Kelinma entry ekak daanna thiyenne. Aniwa aruta kela wenawa... Anika mona ehekatada ban mala jara used ewa ganne. Dakiddima awuk nam mama nam athata wath ganne ne. Mama ehema deyak gaddi packing wath kadala thiyenna be. Kiri kiriye ona.
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    කෙලින් දාහන් කව්ද කියල ආයේ Pm මොකටද. විසෙන් විස නසන් නැතිව බෑනේ.

    හැබැයි දානකොට proof එක්ක දාන්න. නැත්නම් චරිත ඝාතනයක් වෙනවා.. :growl:

    කෙලින් දාහන් කව්ද කියල ආයේ Pm මොකටද. විසෙන් විස නසන් නැතිව බෑනේ.


    මේකට නීතියෙන් මුකුත් කරගන්න නම් මට ඉඩක් නැති වෙයි .මටත් හිතෙනවා නම,ගම,සාක්කි ඔක්කොම එක්ක FB එකෙත් share කරන්න.එත් එකම field එකේ නිසා තාම ඒකට හිත හදාගන්න බැරි මචන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ කොච්චර දිගට විස්තර ඇතුව ඔය කතාව මෙතන කිවත් වැඩක් නෑ අදාළ කෙනාගේ නම නැතුව. ඕකෙන් වෙන්නේ ඔය දාල තියෙන නම් දෙක ඇරුනම අනිත් ඔක්කොමල්ල සැකකාරයෝ වෙලා කිසිම කෙනෙක් එලකිරියෙන් අඳුරගත්ත අයගෙන් යමක් ගන්න අකමැති වෙන එක. :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    මේකට නීතියෙන් මුකුත් කරගන්න නම් මට ඉඩක් නැති වෙයි .මටත් හිතෙනවා නම,ගම,සාක්කි ඔක්කොම එක්ක FB එකෙත් share කරන්න.එත් එකම field එකේ නිසා තාම ඒකට හිත හදාගන්න බැරි මචන්.

    අදාළ කෙනාගේ නම පීඑම් කරපං. කෝ මගේ පීඑම් එකට ප්‍රතිචාර? එහෙම කරේ නැත්තං උඹමයි චාටර් වෙන්නේ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කියන්නේ ඇත්තක් කියලා හිතනවා.
    කව්රු කරත් අන්තිම පහත් වැඩක් :angry::angry:

    මම මිනිස්සුන්ගේ තියන අකමැතිම ලක්ෂණය තමයි වැඩක් බාරගෙන, කෝල් එකට ආන්සර් කරන්නෙ නැතුව ඉන්න එක. බාස්ලා ගෙවල් හදන්න ගියාම ඔහොමයි, ප්‍රෙස් කරන උන් ඔහොමයි. පුදුමෙ කියන්නේ මෙහෙම කරන එව්න්ට බිස්නස් තියෙන එකයි.

    :yes::yes::yes:
    හප්පෝ.. හොදි ඕනෙ නෑ ඉතින්..:sorry: හොයල හොයල හොඳම මිනිස්සුම හොයා ගත්තට පස්සෙත් කෙළ වෙන එකනේ කරුමේ කියන්නේ..:(



     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උඹ කොච්චර දිගට විස්තර ඇතුව ඔය කතාව මෙතන කිවත් වැඩක් නෑ අදාළ කෙනාගේ නම නැතුව. ඕකෙන් වෙන්නේ ඔය දාල තියෙන නම් දෙක ඇරුනම අනිත් ඔක්කොමල්ල සැකකාරයෝ වෙලා කිසිම කෙනෙක් එලකිරියෙන් අඳුරගත්ත අයගෙන් යමක් ගන්න අකමැති වෙන එක. :(


    :yes::yes::yes::yes::yes:
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    Okata fake awe ai ban.. Kelinma entry ekak daanna thiyenne. Aniwa aruta kela wenawa... Anika mona ehekatada ban mala jara used ewa ganne. Dakiddima awuk nam mama nam athata wath ganne ne. Mama ehema deyak gaddi packing wath kadala thiyenna be. Kiri kiriye ona.

    Internet 1n set wena aewa num trust karanan epa machang...

    මේ මෙහෙම දෙයක් උනාමයි මචන්.forum එකක reputed මෙම්බෙර් කෙනෙක් කිව්වම ලොකු විස්වසක් ඇති වෙනවනේ අපිට.උබ අදාළ පුද්ගලයාගේ profile , cover ෆොටෝස් දැක්කනම් මේ කතාව විස්වාස කරන එකකුත් නෑ .

    ඔයාත් ඔය සීන් එක රියල් එකවුන්ට් එකෙන්ම කිව්වනම් ඉවරයි හැබැයි..:yes:

    කියන්නේ ඇත්තක් කියලා හිතනවා.
    කව්රු කරත් අන්තිම පහත් වැඩක් :angry::angry:

    මම මිනිස්සුන්ගේ තියන අකමැතිම ලක්ෂණය තමයි වැඩක් බාරගෙන, කෝල් එකට ආන්සර් කරන්නෙ නැතුව ඉන්න එක. බාස්ලා ගෙවල් හදන්න ගියාම ඔහොමයි, ප්‍රෙස් කරන උන් ඔහොමයි. පුදුමෙ කියන්නේ මෙහෙම කරන එව්න්ට බිස්නස් තියෙන එකයි.

    ඇත්ත මචන්. answers කරලා බොරුවක් හරි කියනවනම් හිත හදාගන්න පුළුවන් තරහ ගියත් .මිස් කර කර මග අරිද්දි අපි කොච්චර අසරණ වෙනවද.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    :yes::yes::yes:
    හප්පෝ.. හොදි ඕනෙ නෑ ඉතින්..:sorry: හොයල හොයල හොඳම මිනිස්සුම හොයා ගත්තට පස්සෙත් කෙළ වෙන එකනේ කරුමේ කියන්නේ..:(




    :yes::yes: ගොඩක් එව්න් හොද මූන පෙන්නුවම තමයි මල්ලි ඔහොම සීන් කරන්නේ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කියන්නේ ඇත්තක් කියලා හිතනවා.
    කව්රු කරත් අන්තිම පහත් වැඩක් :angry::angry:

    මම මිනිස්සුන්ගේ තියන අකමැතිම ලක්ෂණය තමයි වැඩක් බාරගෙන, කෝල් එකට ආන්සර් කරන්නෙ නැතුව ඉන්න එක. බාස්ලා ගෙවල් හදන්න ගියාම ඔහොමයි, ප්‍රෙස් කරන උන් ඔහොමයි. පුදුමෙ කියන්නේ මෙහෙම කරන එව්න්ට බිස්නස් තියෙන එකයි.
    :growl::growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.