Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

Status
Not open for further replies.

LapPodda

Member
Sep 23, 2016
57
6
0
අදාළ කෙනාගේ නම පීඑම් කරපං. කෝ මගේ පීඑම් එකට ප්‍රතිචාර? එහෙම කරේ නැත්තං උඹමයි චාටර් වෙන්නේ.

සොරි.pm සෑහෙන්න එනවා මචන්.රෙප්ල්ය් කරන්නම දැන්.
;)
 

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔයවගේ ගස්කැ** මොන එකකට හංගනවද බං.. කෙලින් කියලා දාහං..:growl:
    ඔහොම වටෙන් කිව්වම මේකේ ඉන්න හොද උන්ටත් අව්ලක් වෙයි.. :oo:
    මං දන්න සෙට් එකක් ඉන්නවා.. උන් නං දැනට අවුරුදු ගානක ඉදං පිළිවෙලට ලස්සනට වැඩේ කරන් එනවා කිසි අවුලක් නෑ..:yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    proof එක්ක නම දාපං
    මොක කලත් කැරි වැඩ
    අපි මේකේ උන්ගෙන් යමක ගන්නේ මර විස්වාසෙකින්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නෙට් එකේ සැරි සරද්දි හම්බ වෙන එවුන් වගේ නෙමේ බං එලකිරි එකේ එවුන් අපි ගොඩක් විශ්වාස කරනව මොකද අපි කොච්චර මරා ගත්තත් එක අම්මගෙ එවුන් වගේ ඒක නිසා එලකිරි එකේ එකෙක් මේකෙම එකෙක්ට කැත වැඩක් කරානම් අපි අතරෙ තියෙන විශ්වාසෙ නැතිව යනව අනේ මන්ද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    උඹ කොච්චර දිගට විස්තර ඇතුව ඔය කතාව මෙතන කිවත් වැඩක් නෑ අදාළ කෙනාගේ නම නැතුව. ඕකෙන් වෙන්නේ ඔය දාල තියෙන නම් දෙක ඇරුනම අනිත් ඔක්කොමල්ල සැකකාරයෝ වෙලා කිසිම කෙනෙක් එලකිරියෙන් අඳුරගත්ත අයගෙන් යමක් ගන්න අකමැති වෙන එක. :(

    :yes::yes::yes:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    නෙට් එකේ සැරි සරද්දි හම්බ වෙන එවුන් වගේ නෙමේ බං එලකිරි එකේ එවුන් අපි ගොඩක් විශ්වාස කරනව මොකද අපි කොච්චර මරා ගත්තත් එක අම්මගෙ එවුන් වගේ ඒක නිසා එලකිරි එකේ එකෙක් මේකෙම එකෙක්ට කැත වැඩක් කරානම් අපි අතරෙ තියෙන විශ්වාසෙ නැතිව යනව අනේ මන්ද


    අනිවා මචං:yes::yes:
    මොන හුයන්නක් උනත් ඉස්සෙලම මේකට දුවගෙන එන්නේ එකනේ..;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සොරි.pm සෑහෙන්න එනවා මචන්.රෙප්ල්ය් කරන්නම දැන්.
    ;)

    11.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Kawda oyata oyawade kale kiyala details ekka danna. Nikan anonymous widiyata forum wala business karana hamotama banala wadak naha. Eken wenne minissu ekineka athara wisawase nathi wena eka. Honda minihektawath business ekak karanna bari wenawa. Enisa proof ekka kawada oyata oka kale kiyala danna. Ehema danna bari nam mukuth noda inna.

    Paduwa una oyath anonymous fake ekak, paduwa karapu horath anonymous nikan boruwata anik minissu eka ekawa mattu karan awis wasa wenawa.
     
    Status
    Not open for further replies.