Forum Idle බග් එකක්ද ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන්ලා උබලට මෙහෙම බැල්න්ක් පේජ් එකක් එනවද

    එළකිරි එක ඕපන් කරලා ටැබ් එකක් වෙන ටැබ් එකක වැඩ කරලා විනාඩි 10 වගේ ආයේ එළකිරි ටැබ් එකට එනකොට සයිට් එක බ්ලෑන්ක් .. රිෆ්රෙස කරහම හරි යනවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    cookies, cache clear karanna. elakiri eka dan browser eke auto update wenawa.
    ethakota internet connection eke awulak giyama load wenne nathuwa thiyanawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    cookies, cache clear karann. elakiri eke dan browser eke autoupdate wenawa.
    ethakota internet connection eke awulak giyama load wenne nathuwa thiyanawa.

    එල සහෝ කරලා බලන්නම්
    මෙම්බශිප් ඇඩ් කරන්න සහෝ .. Paid Free විදිහට
    දැන් මදැයි කට්ට කාගෙන මේක කළා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එල සහෝ කරලා බලන්නම්
    මෙම්බශිප් ඇඩ් කරන්න සහෝ .. Paid Free විදිහට
    දැන් මදැයි කට්ට කාගෙන මේක කළා
    Lankawe hama dema horata pirate pawichchi karana eke, Paid dammath podda denek gani, eka echchara wadak wena ekak naha.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,855
    28,738
    113
    Lankawe hama dema horata pirate pawichchi karana eke, Paid dammath podda denek gani, eka echchara wadak wena ekak naha.
    Site eke monetize kerela natte ai taama? Youtube channel ekenuth loku gaanak enne nane...:baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Paid dammath podda denek gani, eka echchara wadak wena ekak naha.

    පෙඩ් දාල මාකට් ප්ලේස් එක ප්‍රොමෝට් කරන්න
    ඉක්මන එකට වඩා මේකේ SEO වෙලා තියෙන්නේ
    පෙඩ් අයට විතරක් මාකට් ප්ලේස් එකේ පොස්ට් කරන්න දෙන්න
    රේප් කෙස් එකත් පෙඩ් අයට විතරක් දෙන්න
    රේප් අවබාවිතාව අඩු කරන්නත් පුළුවන් ..කිරියටත් යමක් එනවා

    මගේ අදහස කිවිවේ
    තැන්ක්ස් සහෝ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Site eke monetize kerela natte ai taama? Youtube channel ekenuth loku gaanak enne nane...:baffled:
    adsense wage ewa danna bane ban warez gahanawa, political discussion thiyanawa. anika ad click wena than wala dammama minissu kamathi na ne.
    ithin adsense dammath loku ganak ena ekak naha.
    dedicated server walata gewan, time mekata yodawana eka aparade thaman kisi profit ekak nathuwa, eth itin godak kattiya meka use karana nisa karanne.
    naththan kawru awath nathath apita kisi labayak paduwak naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පෙඩ් දාල මාකට් ප්ලේස් එක ප්‍රොමෝට් කරන්න
    ඉක්මන එකට වඩා මේකේ SEO වෙලා තියෙන්නේ
    පෙඩ් අයට විතරක් මාකට් ප්ලේස් එකේ පොස්ට් කරන්න දෙන්න
    රේප් කෙස් එකත් පෙඩ් අයට විතරක් දෙන්න
    රේප් අවබාවිතාව අඩු කරන්නත් පුළුවන් ..කිරියටත් යමක් එනවා

    මගේ අදහස කිවිවේ
    තැන්ක්ස් සහෝ
    market place eka paid karanna adahasak naha, minissu ikman ekata gewanne wena option ekak nathi kamata.
    kalath featured content wage thama paid puluwan.
    rep paid unta witharak dunnoth eka abuse wenawa machan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    market place eka paid karanna adahasak naha, minissu ikman ekata gewanne wena option ekak nathi kamata.
    kalath featured content wage thama paid puluwan.
    rep paid unta witharak dunnoth eka abuse wenawa machan.
    Abuse nam nati karanna amarui machan
    eth adu gane oyage mahansiya wat shape wenawane
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    cookies, cache clear karanna. elakiri eka dan browser eke auto update wenawa.
    ethakota internet connection eke awulak giyama load wenne nathuwa thiyanawa.

    thread title එකට මවුස් එක තියල බැලුවම පොප් අප් එක එන්න වරුවක් විතර යනව කුකුලෝහ්. ඉස්සර වගේ සුටුස් ගාල එන්නෙ නෑ.