Win 10 එකට අකමැති අය ඉන්න බව දැනගෙන හිටියා. එත් මිනිස්සු Win 10 එකට මෙච්චරම අකමැති කියලා හිතුවේ නැ. 
Win 10 පාවිච්චි කරන කාලේ මටත් මේ update කෙරුවාව නම් හේන අවුලක් වෙලා තිබුනේ.

Win 10 පාවිච්චි කරන කාලේ මටත් මේ update කෙරුවාව නම් හේන අවුලක් වෙලා තිබුනේ.