Franco Binary Option Signals

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    Francoගේ බයිනරි ඔප්ෂන් සිග්නල් ගන්න කවුරු හරි ඉන්නවද මේකේ? :confused:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    LUXMEN කියල හිටපු හුත්තිගේ පුතෙක්ගෙන් forex සිග්නල් අරන් $500 කට විතර කෙල උනා :angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    LUXMEN කියල හිටපු හුත්තිගේ පුතෙක්ගෙන් forex සිග්නල් අරන් $500 කට විතර කෙල උනා :angry:

    මූ නම් සිග්නල් දෙන්නේ නෑ, ස්ක්‍රීන්ෂෙයාර් කරන්නේ. අපි ඇනලයිස් කරලා සිග්නල් එක හොයාගන්න ඕන. අවුරුදු 6ක් තිස්සේ සිග්නල් දෙනවලු, දැනට තියෙනවා හොඳම සර්විස් එක කියල කියන්නේ. :P
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මමත් මේක ගන්න හිතන් ඉන්නවා මචන් , දැනට මේක පාවිච්චි කරන කවුරු හරි එළකිරි member කෙනෙක් ඉන්නවා නම් full review එකක් දෙන්න . ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ලංකාවේ කට්ටිය මේක ගොඩක් use කරනවා කියල අහලා තියෙනවා, හැබැයි ගන්න එවුන් ගොඩක් කියන නැහැ .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    මමත් මේක ගන්න හිතන් ඉන්නවා මචන් , දැනට මේක පාවිච්චි කරන කවුරු හරි එළකිරි member කෙනෙක් ඉන්නවා නම් full review එකක් දෙන්න . ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ලංකාවේ කට්ටිය මේක ගොඩක් use කරනවා කියල අහලා තියෙනවා, හැබැයි ගන්න එවුන් ගොඩක් කියන නැහැ .

    සමහර එවුන් කියනව delay එකක් තියෙනවා කියල අපේ ඉන්ටනෙට් වලට. තත්පර 5ක් වගේ. අනේ මන්දා අරන්ම බලන්න ඕන. උඹ ගන්නවා නම් වරෙන් අපි සෙට් එකක් සල්ලි දාල ගන්න ඉන්නේ. $20ක් වගේ යන්නේ එකෙක්ට. :P