Fraud Jetwing + sampath bank

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ah 1st page eke thiyena image eka penne na machan.site eke awlak wenna athi.FB eke consumer association wage mokadda page ekak athi.ekatat yawanna.

    ඒ මොකක්ද ඒ, දන්නේ නැහැ බන්. තව කෙනෙකුට මෙහෙම පල වැඩ නොකරන්න මුන්ට දෙන්නම ඕනේ රිදෙන්නම . මට හොදට රිදිලා තියෙන්නේ දැන්
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    machan uba sampath bank eke credit card sambandava inna Lokuma lokkata katha karala issue eka kiyapan. Director kenekta. Uge nuber eka sampath web site eken hoyaganna puluvan wei.

    Mage commercial credit card eka atm eke hira una. un mata call karala ahuva kohetada evanna ona kiyala. man evanna kiyapu branch ekata masa 2k gihinlavath ave na. hotline katha karapuvahama un magul kiyanava. passe man oya wade kara. site eken balala lokkatama katha karala banna. davas 2n aluth card ekak ewuva same account ekatama.

    වැඩක් නැහැ මචං, සම්පත් බන් එකට මේල් දැම්මට උන් උත්තරයක්වත් නැහැ, කෝල් කලාම පරික්ෂ කරලා කියන්නම් කියනවා, නිකම් ෆෝන් එකේ සල්ලිත් ඉවරයි. ඊලග පොලිසියට තමා යන්න වෙන්නේ.
    එත් ඉතින් ලංකාවේ නිතිය ගැන සුවර් නැහැ, අපි පොඩි මිනිස්සු.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    jetwing head office wala manager kenek ta kata karala amatapan

    cancel approval එක දෙන්නත් පැය ගානක් ගත්ත බන්, ඔය ලොක්කෝ කියන පොන්නයෝම තමා ඔය වැඩ කරන්නේ, මට ලැබෙන්න තියන පොලිය උන් ගණන්ව සල්ලි හිරකරගෙන. REFUND approval දෙන්නෙත් උන් බන්, එත් කෝ සල්ලි. මාර අමාරුවක වැටුනේ,
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    Hoteleta daana aliya beema walatat polu thiyanawa okun.Salli denne masa 5k wath gihin.Unta lajjawak na. :no:

    අලියා බිමද කිව්වේ? උන්ට එහෙම පොලි තියනවනම් අපිට? එත් මේ පල වැඩේ නතර කරන්න ඕනේ
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    Cardcenter call karala chargeback karapan post hada hada in nathuwa.

    ඔය ඔක්කොම කරලා උන්ට WARNING කළා දැම්මේ නැත්නම් මේක සොසල් මීඩියා ප්‍රසිද්ද කරනවා කියලා, උන් එකටවත් සැලන්ඩර් උනේ නැති පොන්නයෝ ජාතියක්. මට ලැබෙන්න තියන සල්ලි මම ඉලන්නේ නැතුව උන්ගේ සල්ලිය නෙවෙයි.

    මේක share කරපල්ලා, තව කෙනෙකුට මේ වගේ දෙයක් නොකරන්න.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    okata post hadan natta oni na. ube account eka thiyna bank ekata higin manngerayata kyahan call kra kra love kranne nathuwa. eth karala dunne natham shanika palayan consumer affairs authority ekata. ehe complain eka damma gaman un jetwinglatai sampath bank ekeati eka fax ekai dane :lol: ballo wage refund karanwa. :rofl:

    man awrudakata withara kalin maharagama abans ekan tv ekak order kara, unge stock na kyala mata sathiyen gedaratama deliver krannam kyala full paymnt eka kara card ekan. masa 2k gihlath badu na passe branch managerya wena model ekak mage age gahanna hadue. man gihn consumer affairs authority complain eka damma daws dekata passe call eka enwa abance eken money refund kra kyala :rofl::rofl:

    lankawe hariyata wada krana eka thana gov office eka consumer affairs authority eka.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hoteleta daana aliya beema walatat polu thiyanawa okun.Salli denne masa 5k wath gihin.Unta lajjawak na. :no:

    Kohomath ban loku company wala ohoma thamai invoice dala tika kalayak yanawa payment approve wela cheque release wenna, oka hena loku procedure ekak purchasing idan accounts department ekata anam manam weda godai. ithin polu thiyanawa kiyanna ba. unge dawasata purchasing kochchara wenawada okkoma kshanika kohewat karaganna be. Lankawe witharak newi wena ratawal walath ehemai. Cash on delivery nam ithin Pro forma invoice deela approve unama delivery karana kramayakuth thiyenawa. Owa okkoma monitor wenawa oya kaden badu ganna widiyata weda karannat be hora karannat be. Antimedi owa Audit wenawa ethakota case watenawa.

    Post eka dapu kenata thiyenne Paribogika adikariyata paminillak karanna, eken ikmanata wade wisadala dei. company tikak adikariyata bayayi :lol: tikak newi godak.:rofl:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,622
    3,334
    113
    Bandarawela

    appa.ehemath ekakda ban.eth ochchara kal salli hold wenawada.mage yaluwek aliya agency eka karanne.u hamadama bara bara ganawa.:rofl:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    උන්ට මම ඔය ඔක්කෝම කියලා warning දුන්න මචං. මගෙත් ඊලග අදහස තියෙන්නේ පාරිභෝගික එකට යන්න තමා. ඔයිට කලින් යුනිටි එකේ එකෙකුට දුන්නා නිල් වෙන්නම. අන්තිමට ඌට මට ගෙවන්නත් උනා. එකට ඉතිං මාස 2ක් විතර බලන් ඉන්න උනා.

    ඒ හින්දා තමා මුලින්ම මේ වඩේ කරලාවත් සල්ලි ගන්න බැලුවේ. ඒත් හරිගියේ නැත්නම් යන්නම වෙනවා. කිව්වා වගේ හරියට වැඩක් කරන්නේ පරිභොගිකේ විතරමයි . ඔප්පු කරන්න පුලුවන්නම් වරදක් වෙලා කියලා අනිවා උන් වැඩේ කරනවා.. කල් යන එක තමා අවුල. ඒත් මුන් කරපු වැඩේට පුදුම තරහක් තියෙන්නේ. උන්ගෙ සල්ලි ඉල්ලනව වගේ..

    okata post hadan natta oni na. ube account eka thiyna bank ekata higin manngerayata kyahan call kra kra love kranne nathuwa. eth karala dunne natham shanika palayan consumer affairs authority ekata. ehe complain eka damma gaman un jetwinglatai sampath bank ekeati eka fax ekai dane :lol: ballo wage refund karanwa. :rofl:

    man awrudakata withara kalin maharagama abans ekan tv ekak order kara, unge stock na kyala mata sathiyen gedaratama deliver krannam kyala full paymnt eka kara card ekan. masa 2k gihlath badu na passe branch managerya wena model ekak mage age gahanna hadue. man gihn consumer affairs authority complain eka damma daws dekata passe call eka enwa abance eken money refund kra kyala :rofl::rofl:

    lankawe hariyata wada krana eka thana gov office eka consumer affairs authority eka.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    Consumer affairs page eke dapn FB eke :D eke damma kiyanne baduma thama

    අයියො ඒක මට සෙට් උනේ නැහැනේ. සදුදා වෙනකොට සල්ලි ලැබෙයි කිව්වා. කොහොමත් බදාදා වෙනකොට ලැබුනේ නැත්නම් වැඩ ඔක්කොම දාලා යන්න වෙනවා..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඔව් කියන තරම් ඉක්මනට බැරුව ඇති ඒක නිසා තමයි උන් refund එකකට සතියක් වගේ ඉලන්නේ. ඒ සතියත් ඉවසවා කියමු. ඊට පස්සෙ වත් කිසිම සැලකිල්ලක් නැහැනේ . හොටෙල් එකෙන් කියනවා දාන්න කිව්වලු. බැන්කුව කියනවා එහෙම එකක් නැහැලු. ඒ කියන්නේ දවස් 7 ඇතුලත වත් කිසිම දෙයක් කරලා නෑ. හිතා මතා ගෙවීම් නවත්වලා. මට හිතෙන්නේ, මේ දවස් වල උන්ට සුද්දෝවත් එන්නේ නැති නිසා මාසේ වියදම් වත් කර ගන්න සල්ලි උන්ගේ බැන්කුවේ හිරකරන් පොලියක් ගන්නවා කියලා. වෙන හේතුවක් නෑ මේක උන්ගේ ගේමක්. අපි වගේ පොඩි මිනිසුන්ගෙන්ම තමා හූරන් කන්න හදන්නේ.

    Kohomath ban loku company wala ohoma thamai invoice dala tika kalayak yanawa payment approve wela cheque release wenna, oka hena loku procedure ekak purchasing idan accounts department ekata anam manam weda godai. ithin polu thiyanawa kiyanna ba. unge dawasata purchasing kochchara wenawada okkoma kshanika kohewat karaganna be. Lankawe witharak newi wena ratawal walath ehemai. Cash on delivery nam ithin Pro forma invoice deela approve unama delivery karana kramayakuth thiyenawa. Owa okkoma monitor wenawa oya kaden badu ganna widiyata weda karannat be hora karannat be. Antimedi owa Audit wenawa ethakota case watenawa.

    Post eka dapu kenata thiyenne Paribogika adikariyata paminillak karanna, eken ikmanata wade wisadala dei. company tikak adikariyata bayayi :lol: tikak newi godak.:rofl:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    kokatath consumer affair authority ekata mail ekak danna degollanwama copy karala evidence ekka
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව් කියන තරම් ඉක්මනට බැරුව ඇති ඒක නිසා තමයි උන් refund එකකට සතියක් වගේ ඉලන්නේ. ඒ සතියත් ඉවසවා කියමු. ඊට පස්සෙ වත් කිසිම සැලකිල්ලක් නැහැනේ . හොටෙල් එකෙන් කියනවා දාන්න කිව්වලු. බැන්කුව කියනවා එහෙම එකක් නැහැලු. ඒ කියන්නේ දවස් 7 ඇතුලත වත් කිසිම දෙයක් කරලා නෑ. හිතා මතා ගෙවීම් නවත්වලා. මට හිතෙන්නේ, මේ දවස් වල උන්ට සුද්දෝවත් එන්නේ නැති නිසා මාසේ වියදම් වත් කර ගන්න සල්ලි උන්ගේ බැන්කුවේ හිරකරන් පොලියක් ගන්නවා කියලා. වෙන හේතුවක් නෑ මේක උන්ගේ ගේමක්. අපි වගේ පොඩි මිනිසුන්ගෙන්ම තමා හූරන් කන්න හදන්නේ.

    poliya gannawa kiyanne uba kiyak geuwada ban. laksha ganak geuwada ?? haminenawa :baffled:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මෙහෙම දාන්න වෙනවා ඊට කලින් මගේ ගෙවීම් කරන්න කියලා කිව්වා. දැනට දවස් 23ක්ම වෙනවා refund කරනවා කියලා. උන් ඉල්ලපු සාදාරන 7 කාලෙත් ඊටත් පස්සෙ තවත් සතියක් බලන් හිටියා. උන් මං කියන දේවල් ගනන් ගත්තේ නෑ. සල්ලි දැම්මා කියලා බොරු කිව්වේ. ඊට පස්සෙ තමා මේ තීරනය ගත්තෙ. හැමදේටම සාදාරනයක් තියෙනන ඕනේ. මට කිසිම සාදාරනයක් කලේ නෑ. සල්ලු උන් අනවශ්‍ය විදියට ගෙවීම් පැහැර හැරලා බන්කුවේ රදාවගෙන අසාදරන ලෙස පොලී මුදල් එකතු කලා.. ඒක තම මට දැනෙන දේ. ඊයේ රෑ බැන්කුවට කිව්වලු දාන්න කියලා සදුදා වෙනකොට ලැබෙයි කිව්වා. ඒ කියන්නේ උන් ඉල්ලපු දවස් 7 වත් ඊට කලින් වත් කිසිම දෙයක් කරලා නෑ. අමුම අමු හොරු.

    ela thanks for the info machan...
    okun maha lokuwata tv ad demmata karanne thuttu deke weda...
    :growl: