kokatath consumer affair authority ekata mail ekak danna degollanwama copy karala evidence ekka
ඔව් මේ වගේ පල් වැඩ කරන උන්ට වැඩක් දෙන්නම ඕනේ. අයේ කිසිම කෙනෙකුට මෙහෙම නොකරන්න. නියම කරන කාලයේ ඇතුලත ගෙවීම් නොකලොත් දඩ මුදලක් දාන විදියට නීති හැදෙන්න ඕනේ. කඩ් එකට ගෙවීම් කරන්න බැරි උනොත් අපෙන් කොච්චර පොලියක් ගන්නවද. ඒ වගේ නිතියක් හැදුවා නම් අනෙක් පැත්තට මේ ප්‍රශ්න වෙන්නෙ නෑ. හැමදේම පොඩි මිනිසුන්ටම තමා. ඒත් මේ දේවල් ආයේ නොකරන්න. දෙයක් කරන්නම ඕඔනෙ.