Free දෙනවා සුපිරි වැඩක්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    Free දෙනවා සුපිරි වැඩක්

    Sphere SAT කියන්නේ ජනවාරි මාසේ අලුතින් මාකට් එකට එන ක්‍රිප්ටෝ කරන්සි එකක්.

    මෙන්න වෙබ් සයිට් එක
    https://sphere.social

    මේ දවස් වල ප්‍රොමෝෂන් එකක් යනවා අලුතින් රෙජිස්ටර් වෙන අයට free කොයින් 100 ක් දෙනවා. කොයින් 100 දැන් වටිනාකම ඩොලර් 5 යි.

    ඔයාලට මතකද දන්නේ නැහැ bit කොයින් පටන් ගත්තෙත් මේ වගේ පොඩියට තමා. ඒ කාලේ පොඩි පොඩි ගේම් ගහලත් bit කොයින් උපයගන්න පුළුවන් කම තිබුනා. එහෙම නැත්නම් බොහොම සුළු මුදලකට bit කොයින් මිලදී ගන්නත් පුළුවන් කම තිබුනා. ඒ කාලේ bit කොයින් විකුනලා පීට්සා කාපු එවුන් පීට්සා නොකා ඒ bit කොයින් ටික තියාගත්තානම් අද කෝටිපතියෝ.

    ඉතිං ඔයාලත් අද මේ නිකන් ගන්න SAT 100 අවුරුදු පහක් හයක් තියන් ඉඳල කවද හරි ලොකු ගානකට ආවොත් කල්ල මරේ. දන්නවනේ අද bit කොයින් එකක වැලිවු එක කීයද කියල. අනික ඉතිං නිකන් හම්බ වෙන නිසා ඔහේ register වෙලා තිබුන කියල අතින් පයින් යනවයැ. හැබැයි එකවුන්ට් එකේ ක්‍රෙඩෙන්ෂල්ස් මතක තියා ගන්න, නැත් නම් කොහේ හරි ලියල තියා ගන්න.

    ඉතිං මේකට කරන්න තියෙන්නේ මේ පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් registerවෙන්න

    https://sphere.social/

    මේක මගේ රෙෆරල් ලින්ක් එක.
    ඔයාල මේකෙන් register වෙලා ඔයාලගේ මේල් එකට එන ලින්ක් එක වෙරිෆයි කලහම ඔයාල SAT 100 ක් free හම්බ වෙනවා. එතකොට මටත් SAT 100 ක් හම්බ වෙනවා.

    මේක free දෙන්නේ ජනවාරි 20 වෙනකං විතරයි

    ඉක්මන් කරන්න
     
    Last edited:
    • Like
    Reactions: sahanyugantha

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43

    machan meka mehemama copy karal apith demmata kamak nedda
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    * Note: You need to create a separate account for the Sphere app.

    උබලට ඇප් එකට වෙනම එකවුන්ට් එකක් හදන්න වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වින්ඩොව්ස් 7 වින්ඩොව්ස් සර්වර් වින්ඩොව්ස් 10 වල දුවන බිට්කොය්න් මය්න් කරන සොෆ්ට්වෙයා තියනම් කියනවද කොල්ලනේ.... ඩෙස්ක්ටොප් 7 ට වගෙ දාන පුලුවන් නිකන් තියෙන...මම දැනට බිට්කොය්න් මය්නර් දාල බැලුව මය්ක්‍රොසොෆ්ට් ස්ටෝර් එකෙන්... හොද විදියක් කියන්න දන්න එලකිරි කොල්ලෙක්:yes::yes::yes::yes::yes::eek::eek::D:D:D:rolleyes::rolleyes:
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    bump

    කට්ටිය දන්නෙ නැද්ද බන්............. නැත්නම් උදව් කරන

    කට්ටිය දන්නෙ නැද්ද බන්............. නැත්නම් උදව් කරන්න කැමති නැද්ද..........
    වැඩ්ඩො නැද්ද බන්...............

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    wenama post ekak dapan