free ලැබෙන දේපල

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එතකොට බොලාල මට එක එක ඒව කියද්දි හොදයි...:growl: මන් ඉතිං කලේ ඉංගිරීසි නම සිංහලට දාන එක විතරයි :baffled:

    අපි නොදන්න නිව් නෙවේ, අපි නොදන්න ල(ඉ)ව් :dull:
    හිහිහි, ඒවනං ඉතිං එහෙම තමයි:lol::lol:;)
    කෙලින්ම කියපං කො ලව් කියල හහ් හහ්:lol:


    this poem is good
    :):)

    C u soon. Good Luck
    මම යන්නෑ බං, මේක පරණ ත්‍රෙඩයක් :):)

    100000000000% agreed !!!!!!!!!!
    :yes::yes:

    hikz sira kathawa
    :):)

    Gani piti passen inna nisalu miniha sarthaka wenne. gani idiriyen thibba nam wasala hamarai :D :D
    අනිවා මචං අනිවා:lol::lol:

    පට්ට තමයි මචෝ...
    තෑන්ක්ස් බ්‍රදර්:)

    patta machan......
    ස්තූතියි:):)

    :):)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ♥-Aurora-♥;7841790 said:
    "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.."
    අහන්න දෙයක් නෑනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ම ගැහැණියක් ඇත" කියන්නෙ ඇයි කියලා!
    :yes::yes: :rofl::rofl::rofl:

    ඕක ඉතින් තේරුම් ගන්න හැටියට තමා.:P:rofl::rolleyes: