free සැටලයිට් ටිව්

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
free සැටලයිට් ටිව්

free සැටලයිට් ට්ව් ලංකාවෙ චැනල්.බලන්ඩ ක්‍රමයක් නැද්ද බන් අර ඩයලොග් වගෙ
 
  • Like
Reactions: CloudX64

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    Ekata ara satellite dish ekkui satellite receiver ekkui anan manan one neda.googe search parak dapan.
     
    Feb 12, 2018
    117
    9
    0
    ඇමේසන් ලංකා එකේ කෝස් එක කලා නම් ඒකේ සීඩී එකත් එක්ක හම්බවෙනවා චැනල් 1000ක් බලන්න පුලුවන් සැටලයිට් ටීවී සොට්ටෙයා එකක්
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    ඇමේසන් ලංකා එකේ කෝස් එක කලා නම් ඒකේ සීඩී එකත් එක්ක හම්බවෙනවා චැනල් 1000ක් බලන්න පුලුවන් සැටලයිට් ටීවී සොට්ටෙයා එකක්

    එක වැඩක්නෑ බන්
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.
     
    • Like
    Reactions: nemax

    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    අඩෝ මොනාද බන් අගෙ කරන්නේ නැතුව කියහන්කෝ.අපෝ බන් උබලා..පිම් එකහම්.පබ්ලික් කියන්න බැරිනම්
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    :rofl::rofl::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    me patthe porak dish ekak wikunanawa chael 500kdha koheda wada...dish eke gana witharai eeta passe okkoma free..kelimma satellite walin direct badu enne...
     
    • Like
    Reactions: nemax
    Sep 20, 2010
    376
    29
    0
    matara
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    විස්තර PM කරපං මචං...
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    pm ekak daapan
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    සැලටයිට් සිරිවරයක් සහ ඩිස් එකක් කඩෙන් අරන් චැනල් වල කොඩ් ටික ඇතුල් කරලා බැයිද බන
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    :shocked::shocked: කොහොමද බන්
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    අනෛ මචන් මටත් කියපන් කෛහමද කරන්නෛ කියල‍ා

    :yes::yes::yes::yes::yes: