1. Private online storage එකක් විදිහට භාවිතා කල හැකි වීම.
2. අවශ්‍ය තරම් ෆෝල්ඩස් නිර්මාණය කල හැකි වීම.
3. යාලුවන්, නෑදෑයින් අතර බෙදා ගැනීමට අවශ්‍ය වූ විට folders public කලහැකි වීම.( මෙහිදී -rapidshare ලින්ක්ස් වගේ links ගන්න පුලුවන්)
4. ඔබේ desktop එක, lap එක, phone එක, i-pad එක අතර ක්ෂණිකව files sync වීම.
දැනට skydrive, amazon වගේ තැන් ව්ලින් මේ සේවාව ලබා ගන්න පුලුවන් උනත් Dropbox ඊට වඩා කාර්යක්ෂම බව මට අත්දැකීමෙන් කියන්න පුලුවන්.
මේ සේවාව ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් පහල තියන මේ වීඩියෝ එකෙන්.
මෙන්න අකවුන්ට් එක හදන විදිහ.
1. මේ ලින්ක් එකට යන්න. Dropbox වල රෙජිස්ටර් වෙන්න.
Code:
http://db.tt/sm4JOhG
3. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක run කරන්න. අහන ප්‍රශ්න ඔක්කොම next කරගෙන යන්න.
4. Finish click කලාම ඔයාගෙ User folder එක ඇතුලෙ Dropbox කියලා folder එකක් හැදේවි.
ඔයාට ශෙයා කරන්න ඕන photos, documents, music, videos මේ folder එකට drag and drop කරන්න. ක්ෂණිකව ඒ files, web server එකට upload වෙනවා. පස්සෙ ඒවා ඔයාගෙ සියලුම devices එක්කත් sync වෙනවා.යාලුවොත් එක්ක මේ files share කරගන්න පහල පිංතූරෙ විදිහට public link එක අරගෙන්න.මේ link එක යාලුවොන්ට දෙන්න.
මුලින්ම ඔයාට 2GB storage එකක් හම්බෙනවා. ඔයා අප්ලෝඩ් කරන සෑම 500MB කටම ඒගොල්ලො 500MB ගානෙ free දෙනවා 5GB දක්වා. මේ සේවාව යාලුවොන්ට හදුන්වා දීමෙන් තවත් 8GB ගන්න පුලුවන්. ඔක්කොම 15GB ගන්න පුලුවන්.
ඔයාලත් කරල බලන්න. ඇත්තටම මේක ගොඩක් වටිනා අයට ප්‍රයෝජනවත් වේවි.
ප්‍රශ්න තියනව නම් අහන්න.