Free 600Rs Ride

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දැන් මේකයි කතන්දරේ

    UBER කියල ටැක්සි සර්විස් එකක් තියෙනව දන්නවනේ දන්නේ නැත්නම් දැනගනින් එහෙම එකක් තියෙනව ;)

    මේකෙ ප්‍රමොශන් එකක් විදිහට අලුතින් ජොයින් වෙන ඔක්කොටම රුපියල් 600 වටින ගමනක් දෙනව..
    ඒ කිව්වේ Free Ride එකක්

    මේකේ නොර්මල් චාර්ජර්ස් මෙහෙමයි

    Screen-Shot-2016-01-13-at-5.05_______.png

    ඒ කියන්නේ කිමි10 ගමනක් යන්න අපිට පැය එකක් ගියා නම් චාර්ජ් එක
    50 + 270 + (60min x2)120 = 440 Rs

    කිමි ට 45 ගන්න පාරේ ඉන්න ටොක් ටොක් එකක ගියා නම්
    45 x 10 = 450 Rs

    ඉතින් වාසිය තමයි A/C වාහනේක යන්න පුලුවන් රස්තියදු ටොක් එකක යනවට වඩා
    අනික තමයි කිසිම වෙලාවක ඩර්යිවර්ට සල්ලි දෙන්න ඔනේ නෑ මේකේ ඔක්කොම ගනුදෙනු සිද්ද වෙන්නේ කෙරෙඩිට් කාඩ් එකෙන්
    ගමන ගියා ඔනේ තැනින් බැස්ස ගියා
    කරටි කැඩෙන්න ගහපු වෙලාවට මේක නියම භාන්ඩේ අතේ සල්ලි තිබෙබේ නැතත් බය නැතුව කැබ් එකේ ගෙදර යන්න පුලුවන්

    ඉතින් දැන් මදැයි

    දැන් දෙයියනේ කියල ගිහින් රෙජිස්ටර් වෙන්න
    රෙජිස්ටර් වෙන්න විදි දෙකක් තියෙනව
    දෙකෙන් කොයි විදිහෙන් රෙජිස්ටර් උනත් ඔයාට රු 600 වටින ගමනක් නිකන් යන්න පුලුවන්

    පලමු විදිහ මටත් අද හවස ගෙදර යන්න විදිහක් සෙට් කරන ගමන් ඔයත් ‍ෆ්‍රී එකේ ගෙදර යනව :D
    https://www.uber.com/invite/miyugue

    දෙවනි විදිහ කෙලින්ම උබර් සයිට් එකෙන්ම රෙජිස්ටර් වෙලා ඔයා විතරක් තනියෙන් ගෙදර යන්න :(
    https://get.uber.com/invite/uber_sl_promo

    හැබැයි මතක තියා ගන්න ඔයාට මේ ටැක්සි එකක යන්න ඔනේ නම් අනිවා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනන ඔනේ ඔයාගේ uber අකවුන්ට් එකට ඇඩ් කරල
    එහෙම වැඩිපුර සල්ලි කැපෙන්නේ නැ මම කාඩ් දෙකක්ම දාල ටෙස්ට් කොලා :)
    මොනාහරි තියෙනව නම් අහපන් ඉතින් බනිනව නම් බැනපන් ඉතින් රෙද්ද :sorry:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    patta bitch ref link dala.... ube free ride ekata ena wahane kadila pala :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මරුසිරා;19909884 said:
    පට්ට ට්‍රැෆික් එකක් සෙට් වුනොත් තෙරයි උබර් රගේ :lol::lol:

    paya 2k hitiyat bun 2x120 = 240 bun yanne itin ....
    uber ewunta machan trip gaanata gewane eka nisa traffic parawal wala un yanne na... ikmanata gihin trip eka iwara karanai un balane